පුවත්
Showing page 197 of 1717 (25,749 articles)

'ඇම්බියුලන්ස් එකේ රෝගියා රෝහලට ගෙනාවාට වැඩක් නෑ, වෛද්‍යවරයා රෝහලේ නැත්නම්' - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ
ඇම්බියුලන්ස් එකේ රෝගියා රෝහලට ගෙනාවාට වෛද්‍යවරයා රෝහලේ නැත්නම් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට අවස්ථාවක් නොලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසිය.

පොහොරවලටත් QR ! - ඇමති ලාල්ගෙන් හෙළිදරව්වක් !!
පොහොර නිකුත් කිරීම සඳහා, QR ක්‍රමය යොදාගැනීම පිළිබඳව ම නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පවසයි.

බේකරිවලටත් QR පොල්ලක් !
බේකරි නිෂ්පාදන කටයුතු සඳහා කිව්.ආර්. කේතය (QR) මගින් බූලිවලට ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොතිබීම නිසා බේකරි හිමියන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවැසීය.

කිව්.ආර් එන බව මුලින් නොකිව්වේ 'පැනික් බයින්' වලක්වන්න - නි.ඇමැති චතුරංග අබේසිංහ
ජාතික ඉන්ධන QR කේත පද්ධතිය හඳුන්වාදීම පිළිබඳ තොරතුරු මුලින්ම ජනතාවට ප්‍රකාශ නොකළේ සීමිත තෙල් සංචිතය ගෙවල්වල ගබඩා වීමේ අවදානම වැළැක්වීම සඳහා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

ආසියානු වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඇ.ඩො.103 පනී
ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුව වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස වාර්තා වී තිබේ.

හම්බන්තොට වන අලි කළමනාකරණ කලාපයට ගැසට්ටුවක් - නීතිපති දැනුම් දෙයි
හම්බන්තොට වන අලි කළමනාකරණ කලාපය පවත්වාගෙන යාමට අදාළ සම්බන්ධ රෙගුලාසි මාලාවක් ඇතුළත් ගැසට් පත්‍රයක් සකස් කර ඇති බව නීතිපතිවරයා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක් කළේය.

ඉන්ධන සීමා හේතුවෙන් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ උපදෙස්
රට තුළ වාහන සඳහා ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති පසුබිමක අධිකරණ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විශේෂ උපදෙස් නිකුත් කර ඇත.

ඉන්ධන අවුලේදී පෙරටුගාමීන්ගෙන් ඇඩ්වකාටාටත් විවේචනයක්
ඉන්ධන පිරවුම්හල් පුද්ගලීකරණය කර වෙළඳපොළ තරඟයට දිරි දුන් 'ඇඩ්වකාටා' සමාගම කිසිදු සීමාවකින් තොරව වෙළඳපොළට ඉඩ දීමෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබෙන බව දැන් පවසමින් සිටින්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක සභික නුවන් බෝපගේ චෝදනා කරයි.

‘දකුණු ආසියා කලාපය ශක්තිමත් කරන්න හමුදා රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඕනේ’- ශවේන්ද්‍ර ඉන්දියාවේදී කියයි
හමුදා රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩි දියුණු කර උපායමාර්ගිකව දකුණු ආසියාවේ කලාපයේ සහයෝගීතාව ශක්තිමත් වැදගත් යැයි

ශ්‍රී ලාංකිකයින් 275ක් බිළිගත් රුසියානු - යුක්රේන යුද්ධය: තවත් පිරිසක් තවමත් අතුරුදහන් | Saroj Pathirana
සිව් වසරකට වැඩි කලක් මුළුල්ලේ රුසියාව සහ යුක්රේනය අතර දිග ඇදෙමින් පවතින යුද්ධයෙන් ලක්ෂ 12කට වැඩි

ඉන්ධන සලාක සහ QR පද්ධතිය ගැන විශේෂ දැනුම්දීමක්
ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) සම්බන්ධයෙන් පවතින තාක්ෂණික ගැටලු මේ වන විට සාර්ථකව

නඩු ගොනුවක් සපා කෑ කැකිරාව නීතිඥවරියගේ නීතිඥ භාවය අහෝසි යි
අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක් බලහත්කාරයෙන් උදුරාගෙන එහි තිබූ පිටු දෙකක් ගලවා සපා කා හානි සිදුකිරීම තුළින් නීතිඥ ආචාර ධර්ම වලට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කර නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු

QR කේතයේ ගෞරවය කාටද? – කංචන විජේසේකර කියයි
ජාතික ඉන්ධන පද්ධතිය සඳහා භාවිතා කරන QR කේත පද්ධතිය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් කීර්තිය ලබා දිය යුත්තේ

රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු 31 රටට හෙළිකරනවා | ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

