The Leader News
BREAKING
පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●හොඳ සිනමාකරුවකු වන්නේ කෙසේ ද ? - බුඩී කියයි (වීඩියෝ)●පළාත් පාලනය සැබැවින්ම කරන්නේ කවුද? ආණ්ඩුකාර බලයේ යථාර්ථය | ලයනල් බෝපගේ●මන්නාරම් තෙල් ගවේෂණය ජාත්‍යන්තර ලංසුවට: ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක්?●

පුවත්

Showing page 196 of 1717 (25,749 articles)

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම : හෙට සිට ඔත්තේ, ඉරට්ටේ අංක අනුව
පුවත්

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම : හෙට සිට ඔත්තේ, ඉරට්ටේ අංක අනුව

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

The Leader Desk7 months ago
2025දී ශ්‍රී ලංකාවට 5%ක ආර්ථික වර්ධනයක්
පුවත්

2025දී ශ්‍රී ලංකාවට 5%ක ආර්ථික වර්ධනයක්

2025 වර්ෂය තුළ ශ්‍රී ලංකාව සියයට 5ක දළ දේශීය නිෂ්පාදිත (GDP) වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරයි.

The Leader Desk7 months ago
හිටපු ආණ්ඩුකාර කීර්තිට අපහාස කිරීම : ඇමති සමන්තට එරෙහි නඩුව මාර්තු 20
පුවත්

හිටපු ආණ්ඩුකාර කීර්තිට අපහාස කිරීම : ඇමති සමන්තට එරෙහි නඩුව මාර්තු 20

ඇමති සමන්ත විද්‍යාරත්නට එරෙහිව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් පවරා ඇති අපහාස නඩුව මාර්තු 20 දින කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතය.

The Leader Desk7 months ago
සීනි - පරිප්පු ‍‍තොග මිල නගී
පුවත්

සීනි - පරිප්පු ‍‍තොග මිල නගී

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් සීනි, පරිප්පු කිලෝවක තොග මිල රුපියල් දෙක තුනකින් වැඩි වී ඇතැයි ද ඉරානයෙන් ලැබුණු හාල්මැස්සන් මේ වන විට නොලැබෙන බව අත්‍යවශ්‍ය පාරිභෝගික ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පැවසීය.

The Leader Desk7 months ago
ගෑස් සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්
පුවත්

ගෑස් සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්

මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

The Leader Desk7 months ago
අභියෝගය ජයගන්න පුළුවන්! විශ්වාසයෙන් වැඩ කරමු! - ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
පුවත්

අභියෝගය ජයගන්න පුළුවන්! විශ්වාසයෙන් වැඩ කරමු! - ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඕනෑම කම්පනයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් සහ සාමාන්‍ය ජනතාවගේ ජන ජිවිතය කඩා නොවැටෙන ආර්ථිකයක්

The Leader Desk7 months ago
'ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි' - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
පුවත්

'ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි' - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ

The Leader Desk7 months ago
නාමල් ගේ විවාහ මංගල උත්සවයේ විදුලි බිල නොගෙවීමට එරෙහි පෙත්සම විභාගයට
පුවත්

නාමල් ගේ විවාහ මංගල උත්සවයේ විදුලි බිල නොගෙවීමට එරෙහි පෙත්සම විභාගයට

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ගේ විවාහ උත්සවයට විදුලිය ලබා ගැනීම

The Leader Desk7 months ago
ප්‍රධාන සමාගම් දෙකකට මුදල් කමිටුවෙන් රතු එළියක් ! - 'මැතිසබේ බලය කොමිෂන් වලට ගන්න බෑ'
පුවත්

ප්‍රධාන සමාගම් දෙකකට මුදල් කමිටුවෙන් රතු එළියක් ! - 'මැතිසබේ බලය කොමිෂන් වලට ගන්න බෑ'

ලංකාවේ ප්‍රධාන දේපළ සංවර්ධන සමාගම් දෙකක් මහල් නිවාස විකිණීමට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව පුවත්පත්වල

The Leader Desk7 months ago
ඉන්ධන තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට
පුවත්

ඉන්ධන තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කළ ඉන්ධන

The Leader Desk7 months ago
මන්ත්‍රී දයාසිරි අගමැතිනියට තුති පුදයි !
පුවත්

මන්ත්‍රී දයාසිරි අගමැතිනියට තුති පුදයි !

පැරණි වරද්දක් වහගන්න කතානායකවරයා ඉදිරිපත් කර ඇති කැබිනට පත්‍රිකාවක් අගමැතිවරිය විසිකර ඇතැයි

The Leader Desk7 months ago
ඉරාන ආරක්ෂක ප්‍රධානියා ජීවිතක්ෂයට !
පුවත්

ඉරාන ආරක්ෂක ප්‍රධානියා ජීවිතක්ෂයට !

ඉරානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ අලි ලාරිජානි ඝාතනය වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

The Leader Desk7 months ago
ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දියාවේ Taranjot සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය
පුවත්

ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දියාවේ Taranjot සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය

නොරොවෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

The Leader Desk7 months ago
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නැතිව ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගන්න අවසර
පුවත්

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නැතිව ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගන්න අවසර

මාස තුනක කාලයක් සඳහා සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් පිටත ක්‍රියා කරමින් ඉන්ධන, එල්.පී ගෑස් සහ ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

The Leader Desk7 months ago
බදාදා බස් කෝච්චිවලටත් සීමා - QR ගැටළු විසඳමින් ඉන්නේ
පුවත්

බදාදා බස් කෝච්චිවලටත් සීමා - QR ගැටළු විසඳමින් ඉන්නේ

රජයේ ආයතන සඳහා බදාදා දිනය නිවාඩු දිනක් ලෙස නම් කළද, එදිනට නියමිත දුම්රිය හා බස් සේවා සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාම අපේක්ෂා නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළේය.

The Leader Desk7 months ago