පුවත්
Showing page 194 of 1717 (25,749 articles)

සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට : පෞද්ගලික බස් රථ ධාවනය අද (22) ඇනහිටින ලකුණු !
ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් යළිත් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

උපවාසයකින් දිවිදුන් පූපති අම්මා මලින් ගඳින් සැමරේ
ශ්‍රී ලංකාවට එවා තිබූ ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා තිස් අට වසරකට ඉහත මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ දස දරු දෙමළ මාතාවක් නැගෙනහිර දී අනුස්මරණය කර තිබේ.

මිල සූත්‍රය ඉවරයි: තෙල් මිල වැඩිවීම කඩිනමින්
මිල සූත්‍රයට පිටින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජයේ පියවර ගෙන ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

අරගලයේදී ගෝඨා පලා ගිය නැවේ තොරතුරු දෙන්නැයි කොමිසම කළ නියෝගය අභියාචනාධිකරණයෙන් තහවුරු කරයි
අරගලකරුවන් 2022 වසරේ ජූලි මස ජනාධිපති මන්දිරය වැටලූ දින එවකට ජනධිපති සිටි ගෝඨාභය රාජපක්ෂ ඉන් ඉවත්ව පලා යෑම සඳහා යොදාගත් නෞකාව සහ ඒ වෙනුවෙන් දැරීමට සිදු වූ වියදම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු කොමිසම විසින් නිකුත් කරනු ලැබූ නියෝගයක් තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් නඩු තීන්දුවක් ලබා දෙන ලදී.

'එජාප - සජබ එකට එකතු වෙනවා' - ගාමිණී දිසානායක සැමරුමේදී සජිත් පවසයි
ජනතාවාදී ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රාමසාන් උත්සවය අදයි
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (21) යෙදී තිබේ.

පාස්කු නඩුවේ විත්තිකරුවෝ නීතිඥ සහය ඉල්ලති
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු විභාගයේදී විත්තිකරුවන් වන තමන්ට

සූජීව ගේ පෙත්සම් විභාගය අවසන් - තීන්දුව පසුවට
නීති විරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් එකලස් කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්

ඉරාන නැව් දෙක සහ බලශක්ති අර්බුදය ගැන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
මැදපෙරදිග ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය මැදිහත්ව මැදපෙරදිග කලාපයේ හටගෙන තිබෙන යුධමය තත්වය

දිට්වා කුනාටු ප්‍රහාරයට ගොදුරුවූ වතුකරයේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ජනපතිට
මිනිස් ජීවිත හයසිය හැත්තෑ පහකට වැඩි ප්‍රමාණයක් රටට අහිමි කළ දිට්වා ව්‍යසනයෙන් මාස කිහිපයක් ගත වී ඇතත්

පොලිසියේදී දෙමළ තරුණයකුට ලිංගික හිංසන තර්ජනයක් කිරීම ගැන ‘කඩිනම් විමර්ශන’
වතුකරයේ දෙමළ තරුණයකුට පොලිසියේදී පහර දීමෙන් අනතුරුව ලිංගික හිංසනයක් කරන බවට තර්ජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

උතුරේ යුද්ධයේදී සහය දැක්වූ ඉරානය වෙනුවෙන් ලංකාව පෙනී සිටිය යුතුයි - විමල් වීරවංශ
ඇමරිකාව වියරු වැටී ඇත්තේ බහු කේන්ද්‍රීය ලෝකයක ඩොලරය වෙනුවට “යුවානය හා රූබලය” ශක්තිමත් වන පසුබිමකයි

මැදපෙරදිග ගැටුමෙන් ආහාර සුරක්ෂිතතාවත් අනතුරේ !
ඇමෙරිකා ඊශ්‍රායල ඉරාන ගැටුම ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ආහාර සුරක්ෂිතතාව අවදානමේ හෙලා ඇතැයි එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය පවසයි.

පොලිසිය වසන්ත මුදලිගේ ගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක්
අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ වසන්ත මුදලිගේ 2022 වසරේ අරගල කාලයේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19) තීන්දු කළේය.

පාර්ලිමේන්තවේ නියෝජ්‍ය මහලේකම්ගේ නඩුව සමතයට නීතිපතිගෙන් යෝජනාවක්
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුමාර කුලරත්න ගේ වැඩ තහනම් කිරීම සිද්ධිය සම්බන්ධව සමතයක් ඇති කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට දෙපාර්ශවය යටම අවසර දීම ට අභියාචනාධිකරණය අද (19) තීරණය කළේය.

