පුවත්
Showing page 192 of 1717 (25,749 articles)

රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමති ලංකාවට : රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට සාකච්ඡා
රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඖෂධ මිල වැඩිවීමේ අවදානමක් !
ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවැසීය.

පොහොර හරි වෙලාවට දෙන්න ඒකාබද්ධ වැඩ පිළිවෙලක්
යල කන්නය සඳහා අවශ්‍ය පොහොර සංචිත ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගම්

තෙල් මිල ගැන ඇමැතිගෙන් ප්‍රතිවිරෝධී උත්තර
ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ලබාදුන් පිළිතුරු පිළිබඳ පරස්පරතාවක් පැන නැගී තිබිණ.

යුද වාතාවරණය මැද මෙරට අපනයන ආදායම වැඩිකර ගැනීමට මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ ගෙන් යෝජනාවක්
මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

දෙමළ මාධ්‍යවේදියකුට එරෙහි මරණ තර්ජන ‘පොලිසිය සුළුකොට තකලා’
උතුරේ දෙමළ මාධ්‍යවේදියකුට එල්ල වී ඇති මරණ තර්ජනයක් සම්බන්ධයෙන් විශ්වසනීය සාක්ෂි සහිතව පැමිණිලි කර තිබියදීත් තර්ජනය එල්ල කළ පුද්ගලයාට එරෙහිව පොලීසිය තවමත් නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් උතුරේ මාධ්‍ය සංවිධානයක් දැඩි කනස්සල්ල පළ කර තිබේ.

ශ්‍රී ලාංකික සෙබලකුට යුක්‍රේන ජනාධිපතිගෙන් සම්මානයක්!
යුක්‍රේන හමුදාවට සම්බන්ධ වෙලා රුසියාවට විරුද්ධව සටන් කරමින් ඉන්න ශ්‍රී ලාංකික සෙබළෙක් ජනාධිපති සම්මානයකින් පිදුම් ලබලා.

රනිල්-සජිත්-නාමල් ඇතුළු විපක්ෂයේ නායකයන් ගෙන් ජාත්‍යන්තරයට ඒකාබද්ධ ලිපියක්
නීතිඥයින් සහ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් මතුව ඇතැයි අවධාරණය කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ජාත්‍යන්තර වෘත්තීය සංවිධාන වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කර ඇත.

ඉන්ධන අර්බුදය හමුවේ රජය නිකුත් කළ අලුත්ම මාර්ගෝපදේශමාලාව
* තනි තනි වාහන වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද.

පිඹුරකු ගෙලෙහි දවටාගෙන නැටූ අවුරුදු කුමරිය අත්අඩංගුවට ගන්නැයි නියෝග
ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහ සංවිධානය කළ අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ උත්සවයකදී පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ නියැලි අවුරුදු කුමරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩි.ජේ ප්‍රේමරත්න වනජීවී දෙපාර්තමේන්තුවට ඊයේ (23) නියෝග කළාය.

දෙහිවල ස්ථානාධිපතිව සිටි හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී තරුණයෙකුගෙන් සමාව ගනී
ඊශ්‍රායල ධජයට හානි වන ආකාරයේ සමාජ මාධ්‍ය පළ කිරීමක් 2024 වසරේදී කළේ යැයි අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස නවයකට ආසන්න කාලයක්

විරෝධතා නොතකා ඉදිකළ හුලං මෝල් නිසා සංචාරක කර්මාන්තය අවදානමේ
පරිසරවේදීන්ගේත්, පලාත්වාසීන්ගේත් විරෝධය නොතකා ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මනරම් දුපතක ඉදිකළ සුළං බලාගාරවල සිට විදුලිය බෙදාහැරීම සඳහා අභය භුමියකට ඉහළින් ඇද තිබෙන අධි වෝල්ටීය විදුලි රැහැන්වල ගැටී සංචාරක පක්ෂින්ට දිවි අහිමි වී තිබේ.

ස්වර්ගස්ථ වූ ගරු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස
මාර්තු මස 22 දා ස්වර්ගස්ථ වූ ජේසු නිකායික මහාචාර්ය ගරු ඇලෝයිසියස් පීරිස් පියතුමන් ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද (24) සවස 3.00ට කැලණිය, ගෝනවල පිහිටි තුලන පර්යේෂණ මධ්‍යස්ථානයෙදී සිදු කිරීමට නියමිතය.

පිසින තෙල් සදහා ආනයන තීරු බදු සංශෝධනය වේ
ආහාරයට ගන්නා ආනයනය කරනු ලබන පිසින තෙල් (Edible oil) සඳහා වූ තීරු බදු ගණනය කිරීම 2026 - අප්‍රේල් 1 දින සිට

ත්‍රීරෝද ගාස්තුව සහ බේකරි නිෂ්පාදන රුපියල් 10කින් ඉහළට
අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමා ඇත.

