පුවත්
Showing page 190 of 1717 (25,749 articles)

සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් තීන්දුවක්
සේවක අර්ථ සාධක අරමුදලේ ගණුදෙනු සම්බන්ධව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ලබා දුන් තීරණය අහෝසි කරමින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කරයි.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ නඩුවෙන් නීතිපති ඉවත් වෙයි
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම්, නීතිඥ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම අද (27) අභියාචනාධිකරණය හමුවේ තෙවන දිනටත් කැඳවන ලදී.

ඇමති ජයකොඩිට අධි චෝදනා භාර දී ඇප මත මුදාහරි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.

බාල ගල් අඟුරු ගෙනා බව අමාත්‍ය බිමල් පිළිගනියි ; 'අපි කිව්ව දේ ආණ්ඩුව ඇහුවෙ නෑ'- නාමල් කියයි
ශ්‍රී ලංකාවට බාල ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු ආනයනය කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පිළිගෙන ඇති අතර, ඒ වෙනුවෙන් වගකිව යුතු සැපයුම්කරුට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක දඩ මුදලක් පනවා ඇති බව ද ඊයේ (26) ප්‍රකාශ කළේය.

මැදපෙරදිග යුද්ධයෙන් රුසියාවේ කල්ල මරේ !
අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති යුද්ධය මධ්‍යයේ රුසියාවේ තෙල් සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

දිවියකුගේ ප්‍රහාරයට ලක්ව විදේශීය හිමිනමක් අපවත් වෙති
පානම පොලිස් බලප්‍රදේශයට අයත් බඹරගස්තලාව හෙවත් කුඩිම්බිගල ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩවිසූ විදේශීය භික්ෂුවක් දිවියකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත් වී තිබේ.

ඉම්තියාස් බාකිර් මාකර් විසින් රචිත 'මා අකමැතිව සිටි ජේ.ආර්' කෘතිය එළිදැක්වීම 30 වැනිදා
හිටපු ඇමැතිවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන ඉම්තියාස් බාකිර් මාකර් විසින් රචිත “මා අකමැතිව සිටි ජේ. ආර්.” කෘතිය එළිදැක්වීම මෙම මස 30 වැනිදා සවස 4.15 ට කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී සිදුකෙරේ.

නැගෙනහිර අක්කර ලක්ෂයක් ‘සිංහල ජනාවාසවලට හා විදේශීය සමාගම්වලට දීලා’
නැගෙනහිර පළාතේ අක්කර ලක්ෂයකට අධික භූමි ප්‍රමාණයක් විවිධ ක්‍රමවේද හරහා අත්පත්කරගෙන ඇති රජය ඒවා සිංහල ජනාවාසකරණයට මෙන්ම බහුජාතික සමාගම් වලට ලබා දීම සදහා භාවිත කර ඇති බවට සිවිල් සමාජ ක්‍රියාධරයකු චෝදනා කර තිබේ.

පාස්කු නඩුවේ උණුසුම් වාද විවාද: සුරේෂ් සලේ අධිකරණයට නොකැඳවීම ගැන මහේස්ත්‍රාත්ගෙන් CIDයට දොස්
(විමර්ශනාත්මක අධිකරණ මාධ්‍ය වාර්තාව)

පාස්කු ප්‍රහාරය වීමට පෙර සිටම ආරක්ෂක මණ්ඩලයට මා කැඳවූයේ නෑ -පූජිත කියයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මාස කිහිපයකට පෙර සිටම එවකට සිටි ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක මණ්ඩලයේ

රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුව අභියාචනාධිකරණයෙන් බල රහිතකරයි
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් ඇතුළු

අසීරු ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් -රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව

බලශක්ති අර්බුදය විසදාගැනීමට රුසියානු සහය
මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මතුවී ඇති අර්බුදකාරී තත්වය තුළ අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා
2024 වසරේ පැවැති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනුකළ

මැදපෙරදිග යුද්ධයෙන් යූරියා පොහොර මිලත් අහසට !
වර්තමානයේ මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති ඇමෙරිකා-ඉරාන යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල යළිත් වරක් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

