පුවත්
Showing page 191 of 1717 (25,749 articles)

සජිත් උපදේශකයින් සමග ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් හමුවෙයි
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති නවෝත්පාදනය පිළිබඳ සාකච්ඡා සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ජාත්‍යන්තරව පිළිගත් ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් හමුවිය.

ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ජාත්‍යන්තර ඇගයීම් ඉලක්ක සාර්ථකව සපුරයි !
ලබන වසරේ ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත ආසියා-පැසිෆික් මුදල් විශුද්ධිකරණ විරෝධී කණ්ඩායමේ (APG) වාර්ෂික මහා සමුළුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂිත මෙරට මුදල් විශුද්ධිකරණය සහ

Pick Me රියැදුරෝ විරෝධතාවයක !
අන්තර්ජාල යෙදුමක් වන Pick Me සමග කුලී රථ ධාවනයේ යෙදෙන රියදුරෝ පිරිසක් අද එම ආයතනය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූහ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙරට මූල්‍ය නීති පද්ධතිය ශක්තිමත් කෙරේ
* ප්‍රධාන පනත් තුනක සංශෝධන පාර්ලිමේන්තු අනුමැතියට

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය දිවයිනට පැමිණෙයි
රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් ( Roman Marshavin ) තෙදින නිල සංචාරයක් සදහා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තරුවක් ගලවයි!
එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය (AirlineRatings.com) විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම (Safety Rating) තරු හතේ සිට හය දක්වා පහත හෙළා තිබේ.

රටවල් රැසක් දැඩි ක්‍රියාමාර්ග ගනී !
ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ බලශක්ති හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීම ඇතුළු දැඩි ක්‍රියාමාර්ග රැසකට ලෝකයේ දියුණු රටවල් පවා මේ වනවිට එළඹී තිබේ.

අවිනිශ්චිත බලපෑම් පිළිබඳව මහ බැංකුවෙන් පූර්ව දැනුම්දීමක් !
ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන යුදමය ක්‍රියාමාර්ග නිසා බලශක්ති ක්ෂේත්‍රයට අමතරව ශ්‍රී ලංකාවට අංශ කිහිපයකට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පුර්ව දැනුම්දීමක් කර තිබේ.

නොබැඳුනු ප්‍රතිපත්තිය වැට උඩ සිට තීරණ ගැනීම නොවේ - මහාචාර්ය ජී.එල්.පීරිස්
නොබැඳුනු ප්‍රතිපත්තිය යනු වැට උඩ සිටිමින් තීරණ ගැනීම නොවන බව හිටපු විදේශ අමාත්‍යවරයකු වූ මහාචාර්ය ජී.එල්.පීරිස් අවධාරණය කර සිටියි.

සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක්
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ (ICCPR) තෙවන වගන්තිය යටතේ සිදුකරන ලද වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.

CID ය සුරේෂ් සලේ රෝහලෙන් රැගෙන යයි !
රෝහල් ගතකර සිටි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අද පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත

තෙල් මිලදී ගැනීමේ ගිවිසුමක් ! - රුසියාවේ නියෝජ්‍ය බලශක්ති ඇමති හෙට දිවයිනට
රුසියාවේ නියෝජ්‍ය බලශක්ති ඇමති රෝමන් මාර්ෂවින් (Roman Marshavin) හෙට (26) පෙරවරුවේ දිවයිනට

'යුද්ධය හමුවේ නිහඬවීම යනු එහි කොටස් කරුවන් වීම හා සමානයි' - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
මැදපෙරදිග කලාපයේ යුධ වාතාවරණය යනු ලෝක ආර්ථික ආධිපත්‍යය උදෙසා වන ඇමෙරිකානු-චීන තරගයේ තීරණාත්මක

හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමට
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත්

සලේව රෝහල් ගත කරයි - පවුලේ සාමාජිකයින්ට තහනමක් !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ ට හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ජාතික රෝහලේ 7 වන වාට්ටුවට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ.

