පුවත්
Showing page 189 of 1717 (25,749 articles)

'බ්‍රික්ස් සමුළුවට ගියා නම් මීට පෙර රුසියාවෙන් තෙල් ගන්න තිබුණා' - නාමල්
ජනාධිපතිවරයා බ්‍රික්ස් සමුළුවට සහභාගී වූයේ නම්, තෙල් සම්බන්ධයෙන් මීට වඩා හොඳ ප්‍රතිචාරයක් රුසියාවෙන් මීට පෙර ලබා ගැනීමට තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

රනිල්ගේ නඩුව: වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ප්‍රතිචාරය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් !
'සන්ඩේ ටයිම්ස්' පුවත්පත අද (29) වාර්තා කර ඇති පරිදි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ බ්‍රිතාන්‍යයේ කළ සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකරන

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මාර්තු 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හෝමූස් අර්බුදයෙන් ලොව දෙවැනියට වැඩිම බලපෑම ශ්‍රී ලංකාවට: ආහාර මිල 15%කින් ඉහළ යාමේ අවදානමක්
ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ

‘ඉන්දියාව ඉන්ධන බදු අඩු කළා වගේ ලංකාවෙත් කරන්න’ - සජිත් ජනපතිගෙන් ඉල්ලයි
ඉන්දියාව මෑතකදී ගත් ක්‍රියාමාර්ගවලට සමානව ඉන්ධන බදු අඩු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා රජයෙන්

දරුවන්ගේ සාක්ෂි පටිගත කරන ඒකකවලට බාලගිරි
අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම සඳහා ඒකක නවයක් පළාත් මට්ටමින් පිහිටුවීමට ජාතික ළමාරක්ෂක අධිකාරියට කැබිනට් අනුමැතිය ලබා දී මේ වන විට පස් වසරකට ආසන්න කාලයක් ගත වී තිබෙන නමුත් මේ දක්වා ආරම්භ කර ඇත්තේ ඒකක දෙකක් පමණි.

කර්මාන්තකරුවන්ට ඉන්ධන දෙන්න නව වැඩපිළිවෙලක්
කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබා දීම සදහා නව වැඩපිලිවෙලක් සකස් කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර පවසයි.

සම සුදු කරන ආලේපනවල රසදිය පරීක්ෂා කරන්න නව තාක්ෂණය
සම පැහැපත් කරන ආලේපනවල අඩංගු රසදිය පරීක්ෂා කිරීමට රුපියල් ලක්ෂ 180ක් වටිනා නවීන ජංගම රසදිය විශ්ලේෂක (Mobile Mercury Analyzers) යන්ත්‍ර දෙකක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පරිත්‍යාග කර තිබේ.

RMV ලොක්කා අත්අඩංගුවට !
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විධායක ජනාධිපතිකම අහෝසි නොකෙරේ !- අලුත් ව්‍යවස්ථාවකුත් නෑ !
විධායක ජනාධිපතිධුරය අහෝසි නොකර තවදුරටත් එය පවත්වාගෙන යෑමටත්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන නොඒමටත්, ජාතික ජන බලවේග ආණ්ඩුව ස්ථිර ලෙසම තීරණය කර ඇති බව ආණ්ඩුවේ හා ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

උතුරේ ඉඩම් අයිතිය නිරවුල් කිරීමට බැරි වීම ගැන ආණ්ඩුකාරයා UN එකට තොරතුරු දෙයි
යුද්ධය නිසා උතුරේ බොහෝ පිරිසකගේ ඉඩම් ලේඛන සම්පූර්ණයෙන්ම විනාශ වී ජනතාව හෝ රාජ්‍ය ආයතන හෝ සතුව ඒ පිළිබඳ වාර්තා නොමැති වීමෙන් ඉඩම් අයිතිය තහවුරු කර ගැනීමට නොහැකි අර්බුදයකට පළාත්වාසීන් මුහුණ දී සිටින බව ජනාධිපතිවරයාගේ උතුරේ නියෝජිතයා එක්සත් ජාතීන්ට දැනුම් දී තිබේ.

‘ලංකා ඊ නිව්ස්’ කතෘ නඩුවෙන් නිදහස්
ජීවිතය බේරා ගැනීම සඳහා විදෙස් ගතවී සිට වසර 16කට පසු ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි

ඉන්දියාවෙන් පෙට්‍රල් සහ ඩීසල් රැගත් නැවක් දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක

ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම: කෙහෙළිය ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට නියෝග
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ 2022 වසරේදී ලියාපංචි නොකළ සමාගමක් මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව

ඩුබායි මූල්‍ය නගර ආයෝජකයෝ කොළඹ වරාය නගරයට ආකර්ශනය කරගන්න උපාය මාර්ගික සැලැස්මක් අවශ්‍යයි
මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ

