පුවත්
Showing page 187 of 1717 (25,749 articles)

විද්‍යාජෝති මහාචාර්ය රෙෂ්වි ෂෙරිෆ් අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අති දැවැන්තයෙකු වූ, මෙරට වකුගඩු රෝග මර්දනය සහ වෛද්‍ය අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් අනූපමේය මෙහෙවරක් ඉටුකළ සම්මානිත මහාචාර්ය රෙෂ්වි ෂෙරිෆ් මහතා අභාවප්‍රාප්ත විය.

විදුලි ගාස්තු වෙනසක් ඉල්ලන්න ලංවිමට තවත් වරමක් !
විදුලි ගාස්තු සංශෝධනයක් නැවතත් යෝජනා කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවස්ථාව ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

චෝදනා තියෙන බලශක්ති ඇමති වහාම ඉල්ලා අස්වෙන්න - නාමල් කියයි
චෝදනා තියෙන බලශක්ති ඇමතිවරයාට ඉල්ලා අස්වන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියි.

දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික පිරිසක් ගමන් ගත් බස් රථයක් 'අග්‍රා'හිදී ගිනි ගනී
දඹදිව වන්දනාවේ නිරතව සිටි ශ්‍රී ලාංකික නඩයක් ගමන් ගත් බස් රථයක් අග්‍රා ප්‍රදේශයේදී ගිනිගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා කවුද ? ගම්මන්පිලගේ පොත අද (31) එළිදකී
හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල විසින් රචනා කරනලද පර්යේෂණාත්මක ග්‍රන්ථයක් වන ''පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා යාම'' ග්‍රන්ථය අද (31දා) සවස 3.30 ට ජනගත කෙරේ.

සමූහ මිනීවලක් ඇතැයි සැක කුරුක්කල්මඩමේ කැනීම් ඇරඹේ
අහඹු ලෙස අස්ථි කොටස් හමුවීමකින් තොරවම විමර්ශන සිදු කිරීමට අධිකරණය විසින් තීරණය කරන ලද නැගෙනහිර පළාතේ සමුහ මිනී වලක් පැවැතිය හැකි බවට සැක කෙරෙන භුමියේ කැනීම් කටයුතු ආරම්භ කර තිබේ.

පොලිසියේ ලොකු පුටු 21කට ස්ථාන මාරු
පොලිස් අධිකාරීවරයකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

රජයේ වෛද්‍යවරුන් අද සංකේත වැඩවර්ජනයක
දේශපාලනික අරමුණෙන් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුසිදු කිරීමට විරෝධය පළකරමින් අද (31 වැනිදා) උදෑසන 08.00 සිට රෝහල් තුළ දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සෙව්වන්දි සමග උපන්දින සැමරූ CCDයේ OICට දැඩි විනය ක්‍රියාමාර්ග
ගණේමුල්ල සංජීව ඝාතනයට චෝදනා ලබා නේපාලයට පලාගොස් සිටියදී මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන කොළඹ

ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් 'හේලීස්' නියෝජිතයින් ඉල්ලා අස්වුනේ ඇයි ?
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපති සරත් ගනේගොඩ හෙට (2026 මාර්තු 31 දින) සිට

හවස තුනෙන් පසු AC තහනම් !
සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතන වල වායු සමීකරණ යන්ත්‍ර පස්වර 3න් පසුව අක්‍රීය කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා

රජය විදුලි බිල වැඩි කළේ අන්ත දූෂිත ගල් අගුරු ගණුදෙනුවට අවශ්‍ය මුදල් සොයා ගන්න -සජිත්
රජය මෙවර විදුලි බිල වැඩි කර ඇත්තේ රජයේ අන්ත දූෂිත ගල් අගුරු ගණුදෙනුවට අවශ්‍ය මුදල් සපයා ගැනීමට බව

ගෝඨාගේ නිවස වැටලීමේ වාර්තාව සති තුනකින් - නීතිපති කියයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මිරිහාන ප්‍රදේශයේ පිහිටා ඇති නිවස පසුගිය අරගල සමයේදී වැටලීමේ සිද්ධිය සම්බන්ධ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ (SriLankan Airlines) සභාපති සරත් ගනේගොඩ එම ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙම ඉල්ලා අස්වීම 2026 මාර්තු 31 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

තරුණියකට ලිංගික අතවර කළ යාපනයේ විහාරස්ථානයක චීවරධාරියෙක් රිමාන්ඩ්
යාපනය නාවක්කුලි ප්‍රදේශයේ විහාරස්ථානයකදී තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරියෙක් අප්‍රේල් මස 2 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට චාවකච්චේරි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

