පුවත්
Showing page 186 of 1717 (25,749 articles)

'ටික් ටොක්' බලමින් සිටි තම දරුවාට පියෙකු දුන් අමානුෂික දඬුවම
පොතපතේ පාඩම් වැඩ නොකර අන්තර්ජාලය ඔස්සේ ‘ටික් ටොක්’ වීඩියෝ නරඹමින් සිටි සිය 13 හැවිරිදි වැඩිමහල් පුත්‍රයාගේ තට්ටම්

බීමතින් බසය පැද වූ රියැදුරාගේ ලයිසන් ජීවිත කාලයටම කැන්සල් !
මත්පැන් පානය කර මගී ප්‍රවාහණ පුද්ගලික බස්රියක් ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් බස් රියදුරෙකුට රුපියල් තිස්දහසක්

බලශක්ති ප්‍රභවයන් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව කැමැත්ත පළ කරයි
ශ්‍රී ලංකාව තුළ අර්බුද ඇතිවුවත් නැතත් ඉන්ධන, ගෑස්, ගල්අඟුරු ඇතුළු බලශක්ති ප්‍රභවයන් මෙරටට ලබාදීමට රුසියාව සිය

නීතිඥවරයකුගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වන්දි ගෙවීමට පොලිසියට නියෝග
2017 වසරේ පවුල් ආරවුල් සිද්ධියකට භාජනය වූ පාර්ශවයක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයකුගේ වෘත්තීය

නව වැට් බදූ පැනවීම ආන්ඩුව කල්දැමූවේ ඇයි ?
පසුගිය අයවැය ලේඛනය ඉදිරිපත්කිරීමේදී මුදල් අමාත්‍ය අනුර කුමර දිසානායක ප්‍රකාශ කර සිටියේ 2026 අප්‍රේල් 1 දා සිට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හෝසිකර අදාල භාණ්ඩ සියල්ල සදහා සාමාන්‍ය බදූ පනවන බවයි.

ලෝක ආහාර අර්බුදයක් අත ළඟ - මහාචාර්ය බුද්ධි මාරඹේ (වීඩියෝ)
ගෝලීය පොහොර අවශ්‍යතාවෙන් 35%ක් පමණ ප්‍රවාහණය කරන්නේ හෝමූස් සමුද්‍රසන්ධිය හරහා වන අතර මීට අමතරව යූරියා ඇතුළු නයිට්‍රිජන් පොහොර සම්බන්ධ ප්‍රවාහන කටයුතුවලින් 35%ක් පමණ සිදුවන්නේ ද හෝමූස් සමුද්‍රසන්ධිය හරහා යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසී ය.

උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර 66%කට සරසවි වරම්
2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර 66%ක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි.

වැට් බදු ඉන්වොයිස් සඳහා ලබාදුන් සහනය මාස 03කින් දීර්ඝ කෙරේ
වැට් (VAT) බදු සඳහා ලියාපදිංචි වූ සියලුම පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු බදු ඉන්වොයිසිවල (Tax Invoice) නව ආකෘතිය සහ පිරිවිතරයන් ක්‍රියාත්මක කිරීමේ දිනය මාස තුනකින් දීර්ඝ කිරීමට දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගැන ඉඟියක් ! - සජිත් 'මහ මොළකරු' සොයා ගම්මන්පිලගේ උත්සවයට යයි !
'පිවිතුරු හෙළ උරුමයේ' නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල විසින් රචිත ''පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු'' පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (31) දිනයේ පැවති උත්සව සභාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ නායකයින් පිරිසක් සහභාගිවීම දේශපාලන කරලියේ විශේෂ අවධානයට ලක්ව ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් - මහ බැංකුව
මේ වසරේ (2026) පෙබරවාරි මාසයේදී මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් ඇතිවී ඇති බව මහ බැංකු දත්ත වාර්තා කරයි.

විදුලිබිල වැඩිකිරීමේ සැඟවුණු ඇත්ත ආණ්ඩුවේ බැරිකමයි - දුමින්ද නාගමුව
ඉස්සරහට එන්න නියමිත විදුලිබිල වැඩි කිරීම් දිහා බැලුවම මේ ආණ්ඩුව පම්පෝරි කතා කිය කිය ඉඳලා කරපු කළමනාකරණයේ

කුමාර ජයකොඩිගේ ඇමතිකමේ වෙනසක් නෑ ! - රජය පවසයි
අධිචෝදනා ගොනු වී ඇති අමාත්‍ය කුමාර ජයකොඩි සම්බන්ධයෙන් කිසිදු විශේෂ පියවරක් ගැනීමේ අදහසක් රජයට නොමැති බවත්

හිටපු ඇමති ජනක සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත දමයි
1999 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ සිදුවූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ට

කොලොන්නාව කුණු කන්ද : කොළඹ මහ නගර සභාව මූලික අයිතීන් කඩ කළ බවට තීන්දුවක්
මීතොටමුල්ල "පොතුවිල් කුඹුර" නමැති ප්‍රදේශයට නීතියට පටහැනි ලෙස කැලිකසල බැහැර කිරීම මගින් කොළඹ මහ නගර සභාව

'පිනිබර යාමේ සැවුලන් හඬලනවා' ගීත රචක ලූෂන්ට වන්දි ගෙවීමට 'ටොරානා'ට නියෝග
ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ මහතා විසින් ගායනා කරන "පිනිබර යාමේ සැවුලන් හඬලනවා" ගීතය එහි රචක ලූෂන් බුලත්සිංහල

