පුවත්
Showing page 184 of 1717 (25,749 articles)

මහින්ද විජේසේකර වචනවලින් පමණක් නොව සැබවින්ම විප්ලවවාදියෙක් - රනිල්
මහින්ද විජේසේකර මහතා වචනවලින් පමණක් නොව සැබවින්ම විප්ලවවාදියෙකු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක

මැතිසබේ සිද්ධි දෙකකට තානාපතිවරුන්ගේ අවධානය !
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් නීතිඥ චමින්ද කුලරත්න වැඩ තහනමට ලක් කිරීම මෙන්ම පාර්ලිමේන්තුවේ

වායුගෝලයේ වෙනසක් - ප්‍රබල අකුණු සමග ඉදිරි දිනවල තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය ප්‍රකාශයට පත් කර තිබේ.

'මහ මොලකරු පොත' ශානි සොරකම් කරලා - උදය ගම්මන්පිල
“පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා යෑම” නමින් තමා විසින් පසුගිය මාර්තු 31 දා ප්‍රකාශයට පත්කළ පරියේෂණ ග්‍රන්ථය සොරාගත් පිරිසක් එහි ව්‍යාජ පිටපතක් PDF පොතක් ලෙස වට්ස්ඇප් මාර්ගයෙන් බෙදා හරිමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල පැවසිය.

කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි
කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඊයේ (02) සිට ලබන 10 වැනිදා දක්වා කාලසටහන් ක්‍රමයක් ඔස්සේ ජලය සැපයීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ.

මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වේ
රිය අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදි භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අද (3) අභාවප්‍රාප්ත පත් විය.

රුසියාවට ගිය ඇමති බිමල්, යුරේසියානු කලාපයේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කරයි
ස්වෛරීභාවය සහ අන්‍යෝන්‍ය පිළිගැනීමට ගරු කරන සියලුම මිත්‍රශීලී ජාතීන් සමඟ සහයෝගීතාවයට ශ්‍රී ලංකාව විවෘත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

ඇමති කුමාර ජයකොඩි අස්වුණොත් විපක්ෂයට ජයක් වෙතැයි ආණ්ඩුව තුළ මතයක් !
දූෂණ චෝදනා ලබා ඇප පිට සිටිනඇමති කුමාර ජයකොඩි අස්වෙන්නෙත් නැහැ - අස්කරන්නෙත් නැහැ

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සපුරන්න රුසියාව කැමැත්තෙන්
රුසියාවේ දී මිය ගිය හමුදා සාමාජිකයන් වෙනුවෙන් වන්දි ගෙවන්නත් යෝජනා

ශ්‍රී ලන්කන් තායිලන්ත Country Manager සේවකයන්ට පහරදෙමින් ගුවන් තොටුපලේ පිස්සු කෙළියි !
ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ, තායිලන්ත Country Manager ලෙස කටයුතු කරන නිලධාරියා, ශ්‍රීලන්කන් කාර්ය මණ්ඩලයේ පිරිසකට ගුවන් මගීන් ඉදිරියේ, අමානුෂික ලෙස පහරදී ඇතැයි වාර්තාවේ.

කුණු ප්‍රශ්ණයක් නිසා නියෝජ්‍ය ඇමති ටී.බී සරත්ට ගමෙන්ම විරෝධය !
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කිරීමට යෝජිත කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පැමිණි නිවාස සංවර්ධන හා ඉදිකිරීම් ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත් ට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමත් සමඟ ඔහු ඊයේ (02)වන දා එම ස්ථානයෙන් පිටව ගියේය.

යුද්දය නිසා කොණ්ඩම් හිඟයක් ඇතිවීමේ අවදානමක් !
මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් උපත් පාලන කොපු (කොණ්ඩම්) නිෂ්පාදනයට අවශ්‍ය සිලිකන් ඔයිල් (Silicone Oil) සහ කොණ්ඩම් ඉරීයාම වැළැක්වීමට යොදා ගන්නා ඇන්හයිඩ්‍රස් ඇමෝනියා (Anhydrous Ammonia) යන අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කොණ්ඩම් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත.

විදුලි බල ඇමති ඉවත් කෙරේ…?
විදුලි බල සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව

විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි - මහාචාර්ය ජී.එල්. පීරිස්
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට

වසරකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන සිටි පිල්ලෙයාන් රිමාන්ඩ් කරයි
රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්

