The Leader News
BREAKING
පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●හොඳ සිනමාකරුවකු වන්නේ කෙසේ ද ? - බුඩී කියයි (වීඩියෝ)●පළාත් පාලනය සැබැවින්ම කරන්නේ කවුද? ආණ්ඩුකාර බලයේ යථාර්ථය | ලයනල් බෝපගේ●මන්නාරම් තෙල් ගවේෂණය ජාත්‍යන්තර ලංසුවට: ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක්?●

පුවත්

Showing page 188 of 1717 (25,749 articles)

වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය සැරසෙයි
පුවත්

වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය සැරසෙයි

මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

The Leader Desk6 months ago
ජල කප්පාදුවක් අතළඟ | මණ්ඩලයෙන් දැනුම්දීමක්
පුවත්

ජල කප්පාදුවක් අතළඟ | මණ්ඩලයෙන් දැනුම්දීමක්

රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.

The Leader Desk6 months ago
අප්‍රේල් පළවෙනිදා විදුලිය ගාස්තුවත් නගී !
පුවත්

අප්‍රේල් පළවෙනිදා විදුලිය ගාස්තුවත් නගී !

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.

The Leader Desk6 months ago
තෙල් අර්බුදය නිසා එළවළු පලතුරු කිලෝ 50,000ක් දිනකට අපතේ
පුවත්

තෙල් අර්බුදය නිසා එළවළු පලතුරු කිලෝ 50,000ක් දිනකට අපතේ

තොග ගැනුම්කරුවන් හරි අඩක්ම එළවළු තොග මිලදී ගැනීමෙන් ඉවත්වීම නිසා දිනපතා අවම වශයෙන් එළවළු හා පලතුරු කිලෝ ග්‍රෑම් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් අපතේ යන බව ජාතික එළවළු වගා කරන්නන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ කියයි.

The Leader Desk6 months ago
ලන්ඩනයේ 'ජනහඬ පදනමේ' සංවත්සරය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සැමරෙයි
පුවත්

ලන්ඩනයේ 'ජනහඬ පදනමේ' සංවත්සරය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සැමරෙයි

ලන්ඩන්වාසී ශ්‍රී ලාංකිකයින් ඇතුළු ප්‍රජාවට අත හිත දීමේ අරමුණින් පිහිටුවන ලද ජනහඬ ප්‍රජා සංවිධානයට විසි වසරක් පිරීම පසුගිය මාර්තු 27 වෙනි දින ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේදී උත්සවාකාරයෙන් සැමරිණ.

The Leader Desk6 months ago
පොලිස් කොමිසමට එරෙහිව ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්
පුවත්

පොලිස් කොමිසමට එරෙහිව ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ට නියෝජ්‍ය පොලිස්පති ධූරයක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමට කරන ලද නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අබේසේකර පරිපාලන අභියාචනා විනිශ්චය කොමිෂන් සභාව හමුවේ නඩු පවරා ඇත.

The Leader Desk6 months ago
යුක්රේන අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයෙක් මිය ගිහින් !
පුවත්

යුක්රේන අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයෙක් මිය ගිහින් !

යුක්‍රේනයේ යුද සිරකරුවෝ (ශ්‍රී ලාංකිකයින් ඉවත් කළා)

The Leader Desk6 months ago
මාලිමා මන්ත්‍රී පැදවූ රිය අනතුරකට ලක්වෙයි
පුවත්

මාලිමා මන්ත්‍රී පැදවූ රිය අනතුරකට ලක්වෙයි

ජාතික ජන බලවේගය පක්ෂයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් පයිසාල් ගමන් ගත් මෝටර් රථය ඊයේ රාත්‍රී 11.45ට පමණ හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයේදි මාරක අනතුරකට ලක්ව ඇත.

The Leader Desk6 months ago
බලශක්ති සුරක්ෂිතතාව හා 'එල්නීනෝ' කාලගුණික තත්ත්වයට මුහුණදීමට ජාතික වැඩසටහනක්
පුවත්

බලශක්ති සුරක්ෂිතතාව හා 'එල්නීනෝ' කාලගුණික තත්ත්වයට මුහුණදීමට ජාතික වැඩසටහනක්

බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය වූ "සුරකිමු ලංකා" ජාතික වැඩසටහන ඊයේ (29) නිල වශයෙන් එළිදැක්විය.

The Leader Desk6 months ago
ඉන්දීය තෙල් නැව කොළඹට
පුවත්

ඉන්දීය තෙල් නැව කොළඹට

ජනපති අනුර කුමාර දිසායක සහ ඉන්ද්‍රිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර සිදුවූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරට ලැබුණු ඉන්දීය තෙල් නෞකාවක් ඊයේ (29) දින කොළඹ වරායට සේන්දු විය.

The Leader Desk6 months ago
ගෝලීය අභියෝග හමුවේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක් ! - උත්සව සමයේ බාධාවකින් තොරව සේවා සැපයීමටද පියවර
පුවත්

ගෝලීය අභියෝග හමුවේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක් ! - උත්සව සමයේ බාධාවකින් තොරව සේවා සැපයීමටද පියවර

උත්සව සමයේ බාධාවකින් තොරව සේවා සැපයීමටද පියවර ගෙන ඇතැයි කම්කරු ඇමැති සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය

The Leader Desk6 months ago
ගල් අඟුරු වංචාව ජාතියට හෙළි කරන 'විපක්ෂ පොදු වේදිකාව' - අද අවිස්සාවේල්ල දී
පුවත්

ගල් අඟුරු වංචාව ජාතියට හෙළි කරන 'විපක්ෂ පොදු වේදිකාව' - අද අවිස්සාවේල්ල දී

ගල් අඟුරු වංචාව ජාතියට හෙළි කරන 'විපක්ෂ පොදු වේදිකාවේ' පළමු ජන හමුව අද (29) අවිස්සාවේල්ල දී පැවැත්විණ.

The Leader Desk6 months ago
ඩිල්කා සමන්මලී ඉලක්ක කරගෙන සිදුකරන අසභ්‍ය වාචික අපහාස හා හිරිහැර කිරීම පිළිබඳ විරෝධය !
පුවත්

ඩිල්කා සමන්මලී ඉලක්ක කරගෙන සිදුකරන අසභ්‍ය වාචික අපහාස හා හිරිහැර කිරීම පිළිබඳ විරෝධය !

සමාජ මාධ්‍ය කණ්ඩායම් විසින් ඩිල්කා සමන්මලී මාධ්‍යවේදීනිය ඉලක්ක කරගෙන සිදුකරන අසභ්‍ය වාචික අපහාස හා හිරිහැර කිරීම

The Leader Desk6 months ago
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පුවත්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට (30 ) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් මොනරාගල

The Leader Desk6 months ago
මැදපෙරදිග යුද්ධයට හූති සටන් කරුවනුත් මැදිහත්වෙලා - අපේ රටට වන බලපෑම් රැසක් සජිත් පෙන්වා දෙයි
පුවත්

මැදපෙරදිග යුද්ධයට හූති සටන් කරුවනුත් මැදිහත්වෙලා - අපේ රටට වන බලපෑම් රැසක් සජිත් පෙන්වා දෙයි

මේ මොහොත වන විට මැදපෙරදිග යුද්ධය වර්ධනය වී යේමනයේ වයඹදිග බල ප්‍රදේශය සහ සානා නගරය යටපත් කර ගෙන

The Leader Desk6 months ago