පුවත්
Showing page 195 of 1717 (25,749 articles)

සංචාරකයන්ගේ අඩු වීමක් : යුද්ධයෙන් ලොකු බලපෑමක් නැහැ !
ගල්ෆ් කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් සිදුවනු ඇතැයි පැවැසුණ ද

'ආනයන සීමා කරන්න , ඩොලර් අත්‍යවශ්‍ය දෑට පමණක් යොදවන්න' - වානිජ්‍ය මණ්ඩලය
විදේශ සංචිත අඩු වීමත්, බාහිර පීඩන සහ කම්පන ඉහළ යෑමත් වැඩිවීමත් සහ ප්‍රතිපත්තිමය ප්‍රතිචාරවල තිබෙන ප්‍රමාදය

වත්මන් අර්බුදයේ බර ජනතාවගේ කරපිටින් යැව්වොත් බලාගෙනයි ! - පෙරටුගාමී ගෙන් අනතුරු ඇඟවීමක්
වත්මන් අර්බුදයේ බර ජනතාවගේ කරපිටින් යවා ව්‍යාපාරික පැලැන්තිය සතුටු කරන්න ආණ්ඩුව කටයුතු කළොත් එයට එරෙහිව

මහාචාර්‍ය ප්‍රදීප් වීරසිංහට කොළඹ ව්ශ්ව ව්ද්‍යාලයේ පර්‍යේෂණ විශිෂ්ටතා සම්මානයක්
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පර්යේෂණ විශිෂ්ටතා සම්මානයක් මහාචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ විසින් දිනාගෙන ඇත.

රනිල් සුව අතට - එජාප සභාපතිගෙන් නිවේදනයක් !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුව රෝහලේ දී කරනු ලැබු සාර්ථක ශෛල්‍යකර්මයෙන් පසුව මේ වන විට සුවය ලබමින් පසුවන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.

ඇමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ජනපති හමු වෙයි
මෙරටට පැමිණි දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

'අල්ලස් වශයෙන් ලැබුන මුදලින් කොටසක් මහින්දට දුන්න කතාවේ ඇත්ත -නැත්ත ? - කපිලගෙන් දිව්රුම් ප්‍රකාශයක් !
* එයාර් බස් ගනුදෙනුවෙන් ලැබුණු සල්ලිවලින් කපිල චන්ද්‍රසේන මිලියන 60ක් මහින්දට දීලා!* ප්‍රියංකර ජයරත්නටත් චමල්ගේ පුතාටත් සල්ලි බෙදලා!

සිංගප්පුරුවේදී රනිල්ට පැය 9ක හෘද සැත්කමක් ! - දැන් දැඩි සත්කාරක ඒකකයක
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ සිංගප්පුරුවේ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට භාජනය වී තිබේ.

'මේ ආණ්ඩුව හොරකම් කරලා නැත්තේ වැඩ කරලා නැති නිසා' - හරින්
''මේ ආණ්ඩුව හොරකම් කරලා නැතිලු. හොරකම් කරලා නැත්තේ වැඩ කරලා නැති නිසා. මොවුන් යම්කිසි දෙයක් කරන්න පටන් ගත්තොත් ඒ කරපු පළවෙනිම දේ නාලා තියෙනවා'' යයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරින් ප්‍රනාන්දු පවසයි.

ස්වීඩනයේ ශ්‍රී ලංකා සංගමයේ නව නිලධාරි මණ්ඩලය හා තානාපති අතර විශේෂ සාකච්ඡාවක්
ඡායාරූපයේ සිටින අය වමේ සිට..සමාධි සිල්වා (කාරක සභික), නරේෂ් උමංග ජයසුන්දර (භාණ්ඩාගාරික), ජනක ජයසිංහ (උප සභාපති), ප්‍රදීප පණ්ඩුල ලියනහේවගේ (සභාපති), කපිල ෆොන්සේකා (ගරු තානාපති)

මහවැලි අධිකාරිය අනුන්ගේ ඉඩම් කොම්පැනියකට පවරා වන්නිය නොසන්සුන්
යුද පීඩිත වන්නියේ පාරම්පරික ඉඩම් ලුණු ලේවායක් ඉදිරිකිරීම සඳහා දක්ෂිණ ලංකාවේ පුද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන අධිකාරිය චෝදනාවට ලක්ව සිටි.

සියයට 13.5 විදුලි ගාස්තු වැඩිවීමක් ?
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳ අවසන් තීරණය මෙම මාසය අවසන් වීමට පෙර ලබාදෙන බව

ඉන්දියන් සාගරය ශිෂ්ටාචාර අතර පාලමක් විය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි
ඉන්දියන් සාගරය කිසිදු විටෙක ගැටුම් කලාපයක් බවට පත් නොකර, එය ශිෂ්ටාචාර අතර පාලමක් ලෙස පවත්වාගෙන යාමේ

විශේෂ වාහන අංක ගන්න දස ලක්ෂයක් ගෙවන්න වෙයි
මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අර්බුදය උත්සන්න වෙද්දී බලශක්ති අමාත්‍යංශයට නිවාඩු !
මැදපෙරදිග යුධමය තත්ත්වය දිනෙන් දින උත්සන්න වෙමින් ලංකාව ද බරපතල බලශක්ති අර්බුදයකට මුහුණදී සිටියදී බලශක්ති අමාත්‍යංශය අද දිනයේ වසා දමා නිලධාරීන්ට නිවාඩු ලබාදීම බරපතල වගකීම් විරහිත ක්‍රියාවක් බවට චෝදනා එල්ලවෙමින් තිබේ.

