පුවත්
Showing page 200 of 1717 (25,750 articles)

බාල ගල් අඟුරු වලට හරියන්න ආණ්ඩුව නීතිය බාල කරලා - පෙසප කියයි
2025 වසරේ ලංකාවට ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩරය ලබාගෙන ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු නියමිත කාලයට ලබාදීමට

'ජනපතිගේ කතා හරයාත්මකයි' | හිටපු විදෙස් ලේකම් ප්‍රසාද් කාරියවසම්
ජනාධිපතිවරයාගේ කතාවල හරයක් ඇතැයි ද එයින් වාසිය අත්වන්නේ කාලයකට පසුව යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු

ජනපති සහ ලංවිම ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද

දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22ක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි
ඉරානයට එල්ල වූ ඇමරිකානු-ඊශ්‍රායල හමුදා ප්‍රහාරය හෙළා දකිමින් දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22ක් ඒකාබද්ධ ප්‍රකාශයක්

සඳරුවන් සේනාධීර ඇප මත මුදා හැරේ
ඊයේ (11) දිනයේ අත්අඩංගුවට පත්වූ 'ලංකා ඊ නිව්ස්' (Lanka e News) වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

'හදවතක් නැති ජාවාරම්කාරී වැඩක්' | විමල් වීරවංශ ගෙන් විශේෂ හෙළිදරව්වක්
ඉන්ධන මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම හරහා වත්මන් රජය ජනතාව මත දැඩි පීඩනයක් පටවා ඇති බවත්, විපක්ෂයේ සිටියදී බදු අඩු කරන ලෙස හඬ නැඟූ පිරිස් අද බලයට පැමිණ පරණ පොරොන්දු අමතක කර "බබා

ඉන්ධන මිල ඉහළ දැමීම පිටුපස කෝටි 700ක කුමන්ත්‍රණයක්!
මෑතකදී සිදු කරන ලද හදිසි ඉන්ධන මිල ඉහළ දැමීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවත්, දැනට ගබඩා කර ඇති පැරණි ඉන්ධන තොග මත මිල වැඩි කිරීම හරහා රජය රුපියල් කෝටි 700කට අධික අයථා ලාභයක් ලබාගැනීමට සැරසෙන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරති.

ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය පිළිබඳව තමන් ප්‍රශ්න කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

සුරේෂ් සලේට ප්‍රධාන චෝදනා 3ක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව

කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදී ඇත්තේ සලේ ! – CIDය අධිකරණයට කියයි
පාක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නඩුව අද (11) දිනයේ කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයේදී මහේස්ත්‍රාත්

ඉරාන නැවියන් මුණගැසුණු මාධ්‍යවේදිනිය පොලිස් භාරයට අරන් !
ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ඉරාන ජාතික නැවියන් මුණගැසී තොරතුරු ලබාගනිමින් සිටි

විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හරි - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

අත්අඩංගුවට ගත් 'ලංකා ඊ නිව්ස්' කර්තෘ CID බාරයට !
විදේශගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 'ලංකා ඊ නිව්ස්' කර්තෘ

ගුවන් යානා ඉන්ධන මිල සීයයට 86 කින් වැඩිවේ ! - සංචාරක කර්මාන්තය බරපතල අර්බුදයකට !
මැද පෙරදිග පවතින අර්බුදය හේතුවෙන් එකවරම ගුවන් යානා ඉන්ධන මිල (Jet A-1) 86% කින් පමණ (ගැලුමක් ඇමරිකානු ඩොලර් 4.26 දක්වා) ඉහළ යාම නැගී එමින් පැවැති මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටීමට හේතුවක් වන බව ආර්ථික විශ්ලේශකයෝ පවසති.

'ලංකා ඊ නිව්ස්' කර්තෘ සඳරුවන් සේනාධීර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට
දීර්ඝ කාලයක් විදේශගතව සිට අද (11) දහවල් දිවයිනට පැමිණි 'ලංකා ඊ නිව්ස්' (Lanka e News) වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

