පුවත්
Showing page 207 of 1718 (25,756 articles)

අධිරාජ්‍යවාදී යුද්ධයේ විනාශයට එරෙහිව ගෝලීය ජනතා බලයක් ගොඩනගමු! | පෙරටුගාමී සමාජවාදී පක්ෂය
''අධිරාජ්‍යවාදී යුද්ධයේ විනාශයට එරෙහිව ගෝලීය ජනතා බලයක් ගොඩනගමු'' යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය යෝජනා කර සිටියි.

දිනපතා 'මව්බිම' සහ Ceylon Today හෙට සිට ඩිජිටල් අවකාශයෙන් පමණයි
දිනපතා මව්බිම හා Ceylon Today පුවත්පත් වසාදැමීමට එහි පාලනාධිකාරිය විසින් තීරණය කර ඇත.

දික්ඔය රෝහලේදී මළ සිරුරක් දූෂණය කරලා!
විසි තුන් හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේදී තිදෙනෙකු විසින් දූෂණය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන්න ! - බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකා ආණ්ඩුවට කියති
ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් තාවකාලික පනතක් ලෙසින් හඳුන්වා දුන් ත්‍රස්ත විරෝධී පනත (PTA) අහෝසි කළ යුතු අතර, මාලිමා ආණ්ඩුව විසින් ඉදිරිපත් කොට තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඊටත් වඩා භයානක බව බ්‍රිතාන්‍යය සහ කැනඩාව ප්‍රමුඛ රටවල් කිහිපයක් යළිත් අවධාරණය කරලා තියෙනව.

පොලීසියේ 604කගේ වැඩ තහනම් - 79ක් දොට්ට
විවිධ විනය විරෝධි ක්‍රියාවන් හේතුවෙන් 2024 සිට 2025 දක්වා කාලයේ දී පොලිස් නිලධාරින් 604 දෙනකුගේ වැඩ තහනම් කර 79 දෙනකු සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) ප්‍රකාශ කළේය.

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කියුබානු තානාපති අතර හමුවක්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ කියුබානු නව තානාපති පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා

මැදපෙරදිග යුද ගැටුම මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු කරයි!
මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් මේ වන විට සම්පූර්ණ ගුවන් වාර 205ක් අවලංගු වී ඇතැයි

අපි සුබදායී දෙය අපේක්ෂා කරනවා - නරකම දේට සූදානම් වෙනවා. - ජනාධිපති
යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැයි ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව

කුමාර් සංගක්කාරගේ පියා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ පියා වන ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මැදපෙරදිග යුද්ධය ගැන ජනපති රජයේ ස්ථාවරය පැහැදිලි කරයි
මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම සලකා බැලීම මාර්තු 18 ට
පරිපාලන නීතියේ හා ස්වාභාවික යුක්තියේ සියලු මූලධර්මවලට පටහැනිව, කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය වැඩ තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා

ජි. එල් පීරිස් ගෙන් ජනපතිට ලිපියක්
මැදපෙරදිග කලාපයේ උද්ගතව තිබෙන යුදමය ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අභියෝග සහ එහි බරපතලකම සම්බන්ධයෙන් හිටපු විදේශ අමාත්‍ය ජි. එල් පීරිස් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.

සුරේෂ් සලේ ඝාතන තැතක් පිළිබඳ සැකයක්! - නීතිඥ සහායත් අහිමි කළ අත්අඩංගුවට ගැනීමේ නීතිමය අර්බුදය!
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ව 2026 වර්ෂයේ පෙබරවාරි 25 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉරානයට කඩා වැදී විනාශ කරන්නට යොදාගත් බරඅවි කන්දරාව හෙළි වේ
ඉරානයේ බාලිකාවන් අඩුම වශයෙන් එකසිය අසුවක් ඇතුළුව පන්සීයකට වැඩි පිරිසකට මරු කැදවීම සදහා මැද පෙරදිග ප්‍රහාරයේ යෙදවූ සුවිශාල අවි තොගය ඇමරිකාව විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ගෑස් මිළ වැඩිවීමේ අවදානමක් !
ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය තවදුරටත් දරුණු අතට පත් වුවහොත් මෙරටට ගෑස් මිලදී ගැනීමේ ගැටලුවක් මතුවිය හැකි බව ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියා සිටිති.

