The Leader News
BREAKING

පුවත්

Showing page 245 of 1718 (25,756 articles)

දහස් සංඛ්‍යාත ඉන්දීය කම්කරුවෝ වෙනිසුවේලාවට එරෙහි ට්‍රම්ප් ආක්‍රමණය හෙළා දකී
පුවත්

දහස් සංඛ්‍යාත ඉන්දීය කම්කරුවෝ වෙනිසුවේලාවට එරෙහි ට්‍රම්ප් ආක්‍රමණය හෙළා දකී

එක්සත් ජනපදය විසින් වෙනිසුවේලාවට එල්ල කළ අප්‍රකාශිත යුද ප්‍රහාරයකින් එරට ජනාධිපති සහ ජනාධිපති ආර්යාව පැහැර ගැනීම හෙළා දකිමින් ඉන්දීය වෘත්තීය සමිති ක්‍රියාකාරීන් දැවැන්ත විරෝධතාවක් දියත් කර තිබේ.

The Leader Desk9 months ago
ප්‍රවීණ ගේය පද රචක, ලේඛක චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි
පුවත්

ප්‍රවීණ ගේය පද රචක, ලේඛක චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වී තිබේ.

The Leader Desk9 months ago
අනුර නිර්භීත ස්ථාවරයක සිටියොත් පූර්ණ සහාය දෙනවා - දිලිත් ජයවීර
පුවත්

අනුර නිර්භීත ස්ථාවරයක සිටියොත් පූර්ණ සහාය දෙනවා - දිලිත් ජයවීර

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය වෙනිසියුලාව සම්බන්ධයෙන් ඇමරිකාව කටයුතු කරන ආකාරයට නිසැකවම විරුද්ධ වන බවට සැකයක් නැතැයි සර්ව ජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පවසයි.

The Leader Desk9 months ago
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් - ඇමති විජිත හේරත්
පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් - ඇමති විජිත හේරත්

වඩාත් ශක්තිමත් සහ නූතන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බිහි කිරීම රජයේ මූලික අරමුණ බව විදේශ කටයුතු

The Leader Desk9 months ago
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කරයි
පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කරයි

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

The Leader Desk9 months ago
වෙනිසියුලාවට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරය ගැන රජයේ ස්ථාවරය මෙන්න
පුවත්

වෙනිසියුලාවට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරය ගැන රජයේ ස්ථාවරය මෙන්න

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිවලට සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි

The Leader Desk9 months ago
පුබුදු ජයගොඩ ගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි
පුවත්

පුබුදු ජයගොඩ ගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ගේ පියාණන් වන තිලක ජයගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

The Leader Desk9 months ago
මරාදමා දශක දෙකක් ගතවීත් යුක්තිය නොලද දෙමළ සිසුන් පහක් සැමරේ
පුවත්

මරාදමා දශක දෙකක් ගතවීත් යුක්තිය නොලද දෙමළ සිසුන් පහක් සැමරේ

රජයේ සන්නද්ධ පිරිස් විසින් වෙඩිතබා මරා දමා මෙතෙක් යුක්තිය ඉටු නොවු සිසුන් පිරිසක් සිහිකරමින් 2026 වර්ෂාරම්භයේ ත්‍රිකුණාමලයේදී අනුස්මරණයක් පවත්වා තිබේ.

The Leader Desk9 months ago
ජොන්ස්ටන්ට ඇතුළු සිව්දෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි
පුවත්

ජොන්ස්ටන්ට ඇතුළු සිව්දෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සිව්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශගත වීම තහනම් කරමින් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

The Leader Desk9 months ago
අද (03) රාත්‍රියේ උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්
පුවත්

අද (03) රාත්‍රියේ උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්

මේ වසරේ පළමු උල්කාපාත වර්ෂාව දැක ගැනීමේ අවස්ථාව අද රාත්‍රියේ උදා වේ.

The Leader Desk9 months ago
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා
පුවත්

මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා

F ගෙන්වූ වාහන අතර රුපියල් මිලියන 70 ට ආසන්න වූ වාහනත්

The Leader Desk9 months ago
වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.9 ක් !
පුවත්

වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.9 ක් !

F පළමු මාස 11 දී මුළු ආනයන වියදම ඩොලර් බිලියන 19.3 ක්. සියයට 14.2 කින් ඉහළයාමක්

The Leader Desk9 months ago
'අභ්‍යන්තර ගැටළු වෙත මැදිහත්වීම් එපා' - ඉරානය
පුවත්

'අභ්‍යන්තර ගැටළු වෙත මැදිහත්වීම් එපා' - ඉරානය

ඉරානයේ මේ වන විට දරුණු මහජන කැළඹීම් උද්ගතව තිබේ. හමුදා වෙඩි පහරින් පුද්ගලයින් රැසක් ද ජීවිතක්ෂයට පත්ව ඇත.

The Leader Desk9 months ago
වරදක් පදනම් කර නොගත් දික්කසාදය’ (No-Fault Divorce) හඳුන්වා දීමට ෆයිසර් සැරසෙයි
පුවත්

වරදක් පදනම් කර නොගත් දික්කසාදය’ (No-Fault Divorce) හඳුන්වා දීමට ෆයිසර් සැරසෙයි

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මෙරට දික්කසාදය, විවාහය සහ පුද්ගල නීති පද්ධතීන් සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර තිබේ.

The Leader Desk9 months ago
තිස්ස විහාර භුමියේ සැබෑ අයිතිය වෙනුවෙන් අරගලය නව වසරේත් පෙරටම
පුවත්

තිස්ස විහාර භුමියේ සැබෑ අයිතිය වෙනුවෙන් අරගලය නව වසරේත් පෙරටම

හමුදා අනුග්‍රහයෙන් තයියට්ටියේ තිස්ස විහාරය ඉදිකිරීම සදහා බලහත්කාරයෙන් අත්පත්කරගත් දෙමළ ජනයාගේ ඉඩම් කොටස් වශයෙන් නිදහස් කර දීමට ප්‍රදේශයේ ඉඩම් බලධාරියා විසින් ලබා දුන් පොරොන්දු තිබියදී සිය ඉඩම් සම්පුර්ණයෙන්ම නිදහස් කරන තුරු අරගලය අලුත් අවුරුද්දේත් දිගටම පවත්වාගෙන යෑමට එම ජනතාව තිරණය කර ඇත.

The Leader Desk9 months ago