පුවත්
Showing page 262 of 1718 (25,758 articles)

රනිල් ප්‍රමුඛ විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහිව ලොකු නඩුවක් !
* ආපදා කළමනාකරන අමාත්‍යවරයා සහ පළාත් ආණ්ඩුකාරවරුන් සියලු දෙනා වග උත්තරකරුවන් කෙරේ

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න - නාමල් අගමැතිනියට ලියයි
ආපදාවලට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් සහ අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අග්‍රාමාත්‍යවරිය වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.

ආපදාවට පත් රට යළි ගොඩනැංවීම සඳහා පිවිතුරු හෙළ උරුමයෙන් යෝජනාවලියක්
මෑත ඉතිහාසයේ සමස්ත රටට ම දැනුණු දැවැන්තම ව්‍යසනයට පසුගිය දා අපි මුහුණ දුන් බවත්, එකී ව්‍යසනයෙන් රට යළි ගොඩ නැගීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත්

දිට්වා කළමනාකරණය: ආණ්ඩුව අසාර්ථකයි - ජන අරගල සන්ධානයෙන් චෝදනා !
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය විවේචනය කරමින්

වැඩබලන විගනකාධිපතිවරයකු පත්කිරීමේ ජනපතිගේ වෑයමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයේ විරෝධය
වැඩබලන විගණකාධිපති ධුරය සඳහා තුන් වැනිවරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිර්දේශ කරන ලද

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට
දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ ව්‍යසනය හේතුවෙන් අද (08) මධ්‍යහන 12 වනවිට

'පීතෘභාවය පිළිගන්න බැහැ'- චාමික කරුණාරත්න DNA පරීක්ෂණයකට විරෝධය පළකරයි
ගුවන් නියමූවරියකගේ දැරියට පීතෘත්වය ලබාදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජාතික කණ්ඩායම නියෝජනය කරන

ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමිතියේ ලොකු අවුලක් ද ?
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්වල ප්‍රමිතිය බාලවීම නිසා එම ඉන්ධන වර්ගය භාවිතා කරන වාහන ආබාධයට ලක්වෙමින් ඇතැයි

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ පත් කෙරේ
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී ඇත.

ආපදාවට ලක්වූ කර්මාන්ත යළි නගා සිටුවීමට රු. ලක්ෂ 2ක දීමනාවක්!
පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය සහ 'දිට්වා' සුළි කුණාටුව නිසා බලපෑමට ලක්වූ කර්මාන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 02ක (රු. 200,000) දීමනාව සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

'ආදරය' අරගෙන නාමල් අවතැන් වූ දරුවන්ට පොත්පත් පාසැල් උපකරණ ලබා දෙයි
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් "ආදරය" නමින් ඊයේ (7) හම්බන්තොට දී පවත්වා තිබේ.

සහන මෙහෙයුම් සඳහා සහාය පතයි: ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සජිත් ප්‍රේමදාස හමුවෙයි
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද ( 8) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Mathew Duckworth) මුණ ගැසී සාකච්ඡාවක් සිදු කර ඇත.

ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් 1926 අමතන්න
මෑත කාලීන ගංවතුර තත්ත්වය සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ විශාල ව්‍යසනයෙන් පසු ජනතාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ අවධානයක් යොමු කර තිබේ.

'මැයි මාර ප්‍රසංගය' නවකතාවේ ව්‍යාජ පිටපත් මුද්‍රණය සහ අලෙවිය අත්හිටුවනු ලබයි
සම්මානනීය ලේඛක සහ ප්‍රකාශක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත මැයි මාර ප්‍රසංගය කෘතියෙහි ව්‍යාජ පිටපත් මුද්‍රණය කළ සහ එම පිටපත් අලෙවි කළ විකුණුම්කරුවන් කිහිපදෙනකුට එරෙහිව බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය මගින් 2026 නොවැම්බර් 26වන දින තාවකාලික තහනම් නියෝග කිහිපයක් නිකුත් කරන ලදී.

ජන ජීවිත විහිළුවට නොගෙන දැන්වත් සැබෑ යථාර්ථය තේරුම් ගන්න - සජිත් ප්‍රේමදාස
ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු 2028 ණය ගෙවීම කල් දමා ගන්නා ලෙසත්, පවතින IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙසත් පැවසීම ජනාධිපතිවරයාට විහිළුවක් වුව ද එය සැබෑ යථාර්ථය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

