පුවත්
Showing page 266 of 1719 (25,776 articles)

ව්‍යසන මැදත් සංචාරක කර්මාන්තය ලොකු පිම්මක් පනී!
ආර්ථික කම්පන සහ ස්වභාවික විපත් හේතුවෙන් අඩපණව තිබූ ශ්‍රී ලංකාවේ නෞකා සංචාරක (cruise tourism) ක්ෂේත්‍රය යළි පණ ගැන්වීමේ සලකුණු පෙන්නුම් කරමින්, "මේන් ෂිෆ් 6" (Mein Schiff 6) සුඛෝපභෝගී නෞකාව ඊයේ ජාත්‍යන්තර සංචාරකයින් 2,000කට වැඩි පිරිසක් සමඟ කොළඹ වරායට සේන්දු විය.

ආර්ථිකයේ අදුරක් ගැන ලෝක බැංකුවෙන් රතු එලියක්!
ශ්‍රී ලංකාව සිය දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ආවද, ආයෝජන මූලික කරගත් වර්ධනය වේගවත් නොකළහොත් සහ වෙළෙඳාමට ඇති බාධක ඉවත් නොකළහොත් නැවතත් එකතැන පල්වීමේ අවදානමකට රට මුහුණ දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දේශීය කළමනාකරු ගෙවෝර්ග් සාර්ග්සියාන් (Gevorg Sargsyan) අනතුරු ඇඟවීය.

ලිට්රෝ (Litro) ගෑස් ටෙන්ඩරය ස්විට්සර්ලන්තයට වාසිදායක ලෙස නැඹුරු කළා ද?
ශ්‍රී ලංකාවේ 2026 වසර සඳහා වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) සැපයුම් කොන්ත්‍රාත්තුව ස්විට්සර්ලන්තය පදනම් කරගත් "ජියෝ ගෑස් ට්‍රේඩින් එස්.ඒ." (Geo Gas Trading SA) වෙත ලබා දීමට ගත් තීරණය, බලශක්ති ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගිය දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ.

'අසිරි හදවත (Glorious Heart)' දිවයින පුරා මනුෂ්‍යත්වය උදෙසා වැඩ
අසිරි හදවත (Glorious Heart) සංවිධානය මගින් සංවිධානය කරනු ලබන "ව්‍යසන මැද මනුෂ්‍යත්වය" මැයෙන් වූ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහන දිස්ත්‍රික් ගණනාවක් ආවර්ණය කරමින් ක්‍රියාත්මක විය.

ආණ්ඩුව, නොවැම්බර් 27 ආපදා කළමනාකරණ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කළේ නැහැ - රනිල් වික්‍රමසිංහ
වර්ෂ 2023-2030 ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම පිළිබඳව රජයේ ආයතන දැනුවත් කිරීම සඳහා 2025 දී වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වුව ද, නොවැම්බර් 27 වැනි බ්‍රහස්පතින්දා ආපදා කළමනාකරණ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කළේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.

සියලු දෙනා ගේ ම සංහිඳියාවෙන් රට ගොඩනැගිය යුතුයි
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අතිශය ව්‍යසනකාරී තත්ත්වයට කිසිඳු රජයකට තනිව මුහුණ දිය නොහැකි හෙයින් ඉදිරියේදී සියලු දෙනා ගේ ම සංහිඳියාවෙන් රට ගොඩනැගිය යුතුව ඇතැයි මෙරට දේශපාලන පක්ෂ නායකයන් සහ නියෝජිතයෝ ඊයේ (03) ප්‍රකාශ කළහ.

නව අයවැයක් කඩිනමින් ගෙන එන්න - විපක්ෂ නායක
සිකුරාදා අයවැය අනුමත කර ගැනීමට පෙර ආපදාවෙන් පසු රටේ තත්ත්වයට වත්මන් අයවැය සුදුසුදැයි සොයා බැලිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයට යෝජනා කළේ ය.

සුනිල් වටගල සිදු කර ඇති ප්‍රකාශයට වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ විරෝධය
සමාජ මාධ්‍ය හෝ වෙනත් කුමන මාධ්‍යයක් ඔස්සේ ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රකාශ පළ කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව

ශාසන ඉතිහාසයේ වැදගත් උඳුවප් පොහොය අදයි !
ශ්‍රී ලාංකේය ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (දෙසැම්බර් 04) යෙදී තිබේ.

අවංක නායකත්වයක් දී ඉක්මනින් රට ගොඩ ගමු - දුමින්ද දිසානායක ජනපති ගෙන් ඉල්ලයි
දේශපාලනය නවතා, සර්ව පාක්ෂික සමුළුවක් හෝ කැඳවා අවංකව නායකත්වය දී ඉතාමත් ඉක්මනින් රට ගොඩ ගමු යැයි

අපේ ගොවීන් වගා කරන කිසිදු එළවළුවක් රටින් ගෙන්නේ නෑ - ඇමති ලාල්කාන්ත
අපේ රටේ ගොවින් වගා කරනු ලබන කිසිදු එළවළුවක් පිටරටින් ගෙන්වන්නේ නැති බවත් එළවළු රටින් ගෙන්වන බවට

පැලවත්තට පවරාගෙන ඇති බලය පාර්ලිමේන්තුවට දෙන්න - රනිල් කියයි
පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහා ජනාධිපතිවරයා වහා ක්‍රියා කළ යුතු බව

'Rebuilding Sri Lanka' අරමුදලක් හැදීමට පාර්ලිමේන්තු අනුමැතිය අනිවාර්යයි - හර්ෂ ද සිල්වා
පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව Rebuilding Sri Lanka වැනි අරමුදලක් ස්ථාපිත කළ නොහැකි බවත්, එසේ කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඉන්දියාවෙන් හදිසි වෛද්‍යාධාර සහ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් මෙරටට
ශ්‍රී ලංකාවේ මුදා ගැනීමේ සහ සහන කටයුතු සඳහා සහාය වීමට ඉන්දියානු හදිසි වෛද්‍යාධාර රැගත් ඉන්දියානු ගුවන් හමුදාවේ C-17A ගුවන් යානයක් ඊයේ (දෙසැම්බර් 02) පස්වරුවේ මෙරටට පැමිණියේය.

ආපදා මරණ 474ක් - 356ක් අතුරුදන්
දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ ව්‍යසනය හේතුවෙන් මේ වනවිට ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.

