පුවත්
Showing page 267 of 1719 (25,776 articles)

බිඳ වැටුණු සන්නිවේදන ජාල හෙට වෙද්දි හදන්න පුළුවන් - ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේය.

'දිට්වා' කුණාටුවෙන් දරුවන් 2,75,000 පීඩාවට - UNICEF
‘‘දිට්වා‘‘ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු ගංවතුර සහ නායයෑම්වලින් දරුවන් 275,000 ක් පීඩාවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙරට නියෝජිත එමා බ්‍රිග්හැම් ප්‍රකාශ කළාය.

ජලගැල්මට හසුවූ ලිපි ලේඛන සංරක්ෂණයට ලේඛනාරක්ෂකයෙන් වැඩපිළිවෙලක්
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති ජලගැලීම සහ අධික වර්ෂාපතනය හේතුවෙන් හානි වූ වැදගත් ලේඛන

හිටපු ඇමති සී.බී. රත්නායක රිමාන්ඩ් කළේ ඇයි ?
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB රත්නායක එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත

නැගෙනහිර වගා හෙක්ටයාර ලක්ෂයක් ඉවරයි
නැගෙනහිර පළාතේ වගාව බිම් හෙක්ටයාර් ලක්ෂයකට වඩා ආපදාවෙන් විනාශ වී ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර

‘හෙට එච්චර කළුවර නැතැ’යි විදුලි ඇමති කියයි
මේ ස්වභාවික ආපදා තත්වය අපේ රටේ විදුලි ක්ෂේත්‍රය මුහුණ දුන්නු දැවැන්තම විනාශයක් සහ අභියෝගයක් බවත්

යළි වැස්සොත් කදුකරයට නැවතත් දැඩි අවදානමක්
දිට්වා කුණාටුව සමඟ පැවැති අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොළොවේ පහළ පස් තට්ටු ජලයෙන් සන්තෘප්ත වී

රාජ්‍ය නිලධාරීන්ටත් පිළිලයක් වුණු නුවරඑළියේ පෙත්සම්කාරයන්
වර්තමානයේ උද්ගතවී තිබෙන ව්‍යසනකාරි තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ නුවරඑළිය නගරයේ පෙර තිබූ තත්ත්වයට පත් කිරීමේ දී නුවරඑළියේ මහනගර සභාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කටයුතු කරන අවස්ථාවේ

මහනුවර දිසාධිකරණයේ නඩු පොත් 15,000ක් සුන්.!
මහනුවර දිසා අධිකරණය ගංවතුරට යටවිම නිසා එහි පහත මාලයේ පිහිටා ඇති දිසා අධිකරණා ලේඛනාගාරයේ තැන්පත් කර තිබූ නඩු පොත් 15,000 පමණ ගංවතුරට හසුවී විනාශ වී ඇතැයි වාර්තාවේ.

‘ආපදා ආණ්ඩුව ඇති කළ දෙයක් නෙමෙයි’- ඇමති බිමල් රත්නායක
ඇති වූ ආපදා තත්ත්වය රටේ ප්‍රශ්නයක් මිසක ආණ්ඩුව විසින් ඇති කරවූවක් නොවන බවත් “ගින්න තිබෙන අවස්ථාවේ වතුර ගසා එය නිවිය යුතු” බවත් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඊයේ (දෙසැ. 1) පැවසීය.

මහනුවර යට වෙන්න හේතුව කිරිඇල්ල කියයි
වික්ටෝරියා ජලාශය වරින් වර ක්‍රමානුකූලව විවෘත නොකර වාන් දොරටු වසාගෙන සිටීම හේතුවෙන් මහවැලි ගඟ උතුරා මහනුවර නගරය යටවී මෙම විශාල ඛේදවාචකය ඇතිවුණු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

ප්‍රධාන පාරවල් 256ක්; පාලම් 15ක් කැඩිලා
ජල ගැලීම්, නාය යෑම්, පස් කඳු කඩා වැටීම් හා ගිලා බැසීම් හේතුවෙන් රට පුරා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඒ සහ බී ශ්‍රේණියට අයත් ප්‍රධාන මාර්ග 256කට පමණ හානි සිදුවී එහි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටි බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි සඳහන් කළේ ය.

විදෙස් පරිත්‍යාග තීරු බදු නැතිව ගෙන්වන ක්‍රමයක්
දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් විවිධ විමසීම් කර ඇත.

ජනපති අනුර සහ ඉන්දීය අගමැති මෝදි අතර දුරකථන සංවාදයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (01) ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

