පුවත්
Showing page 268 of 1719 (25,776 articles)

ආපදාව ගණන් නොගත්තාට ආණ්ඩුවට නඩු !
කාලගුණ ආපදාව සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබියදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන්

ආහාර ද්‍රව්‍ය හා පාරිභෝගික භාණ්ඩ ඉහල දැමීම හා සැඟවීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග !
වත්මන් අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මිල ඉහළ දැමීම, අනවශ්‍ය ලෙස පාරිභෝගික භාණ්ඩ ගබඩා කර සගවා තබා ගැනීම

රට යළි ගොඩනගන අරමුදලේ කළමනාකරණ කමිටුවට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල

කොළඹ ගංවතුර බැසයාම ඇරඹෙයි
කොළඹ දිස්ත්‍රික්කයට අධි ගංවතුර තත්ත්වයක් ගෙනා කැළණි ගඟ නාගලගම්වීදියෙන් ගංවතුර බැසයාම ආරම්භ වී ඇතැයි

ව්‍යසනයෙන් මිදීම සඳහා කරු ජයසූරිය ගෙන් යෝජනාවක්
මේ වන විට රට මුහුණ පා ඇති තත්ත්වය හමුවේ රටක් ලෙස අප මුහුණ දිය යුත්තේ සාමුහික අධිශ්ඨානයකින් බවත්

විපතට පත් ජනතාවට සහන සලසන්න - විපක්ෂ නායක කොරියානු රජයෙන් ඉල්ලයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන මියෝන් ලී අතර විශේෂ සාකච්ජාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවුනා.

රට නැවත ගොඩනැඟීමට සියලුදෙනා දායක කර ගනිමින් දිගුකාලීන ශක්තිමත් අරමුදලක්
ආපදා තත්ත්වයෙන් පසු විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම අරමුණු කරගෙන අරමුදල් සම්පාදනය කර ගැනීමට රාජ්‍ය - පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න - ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පළමු රතු නිවේදනය !
පසුගිය දිනවල මුළු රටම වෙලාගත් මහා ව්‍යසනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කළ ආකාරය පිළිබඳව විවිධ පාර්ශව ප්‍රශ්න මතු කරමින් සිටී.

බිඳ වැටුණු රට ගොඩනගන්න සජිත් ජපාන රජයෙන් සහාය ඉල්ලයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජපාන තානාපති Akio Isamota අතර සුවිශේෂ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

විපතට පත්වූවන්ට සහන සලසන්න මාධ්‍ය මෙහෙයුමක්
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අසරණව සිටින ජනතාව වෙනුවෙන් පිහිටවීමට ප්‍රධාන පෙළේ ආයතන ගණනාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි.

අයහපත් කාලගුණයෙන් ජලාශවලට කිසිදු බලපෑමක් නැහැ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
අයහපත් කාලගුණය නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කිසිදු ජලාශයකට හෝ ගංඟාවකට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර පැවසීය.

බිඳ වැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථාවත් කරනවා - ජලසම්පාදන මණ්ඩලය
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවක බිඳවැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ.එම්.පී.සී.ටී බණ්ඩාර පැවසීය.

විදෙස් ආධාර කළමනාකරණයට හදිසි ඒකකයක්
ඇතිව තිබෙන ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය එක්ව හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

පොදු උපයෝගිතා සේවා යථාවත් කිරීමේ බලතල අත්‍යවශ්‍ය කොමසාරිස් වෙත පවරයි
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් තමන් වෙත පැවරී ඇති අධිකාරිය ප්‍රකාරව, පොදු උපයෝගිතා සේවාවන් යථාවත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම ආරම්භ කර ඇතැයි සදහන් කරමින් අත්‍යවශ්‍ය කොමසාරිස් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.

