ප්‍රහසන ශිල්පිනි නතාෂා සහ SL VLOGS බෲනෝ 21 තෙක් යළි රිමාන්ඩ්
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ SL VLOGS යූ ටියුබ් නාලිකාව හිමි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන බෲනෝ දිවාකර ජුනි 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.