රට බලවත් අනතුරකට යොමුකරවීමේ උත්සාහයක් !
ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමුවිය හැකි බවත් එවැනි තත්වයක් වැලක්වීම සමස්ත ජාතියේම වගකීමක් බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.
ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමුවිය හැකි බවත් එවැනි තත්වයක් වැලක්වීම සමස්ත ජාතියේම වගකීමක් බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.
විභාග ක්රමයේ වෙනසක් සඳහා ප්‍රායෝගික විකල්ප සම්බන්ධයෙන් වූ කතිකාවක් ජූනි 04 ඉරිදා, අද සවස 5:00 – 7:00 සුම් යෙදුම ඔස්සේ සිදු කෙරේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 78 වැනි සැසිවාරයේ උප සභාපතිවරයෙකු ලෙස ශ්‍රී ලංකාව ඒකමතිකව තේරී පත් විය.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබේ.
විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් සහ පිරිසක් එක්ව නව දේශපාලන බලවේගයක් සැකසීමට තීරණය කර තිබේ.
ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ 400 ක පමණ ආනයන සීමා ලබන සතියේ සිට ලිහිල් කිරීමට
ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ ඊයේ රාත්‍රියේ (ජුනි 2) දුම්රිය තුනක් එකට ගැටීමෙන් සිදුවූ අනතුරින්
මෙරට බොහෝ තරුණ තරුණියන් ඇතුළු බහුතර ජනතාවට මැතිවරණ සහ දේශපාලනය
ප්‍රසිද්ධ ස්ථානයකදී දෙමළ මන්ත්‍රීවරයකුට වෙඩි තැබීමට උත්සාහ කළ පොලිස් නිලධාරියකුගේ
නිදහස් සෞඛ්‍ය සේවාව අනතුරේ හෙලන බවට සුව සේවයේ ප්‍රධානතම වෘත්තීය සමිති ආණ්ඩුවට චෝදනා කරයි.
රටේ පැවති දේශපාලන අරාජිකත්වය පාලනය කරමින් ජනාධිපති වික්‍රමසිංහගේ උපදෙස් මත, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පසුගිය වසරක කාලය තුල සිදුකල කාර්ය භාරය පිළිබඳව සමාජ මාධ්‍ය වෙත අද