රාජ්‍ය නිලධාරීන් මාධ්‍යවලට අදහස් දැක්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න
ආයතන ප්‍රධානීන්ගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කිරීමට හෝ ජනමාධ්‍ය වෙත තොරතුරු සැපයීමට රාජ්‍ය නිලධාරීන්ට නීතිමය හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරනු ලැබීය.