ඇමරිකාවෙන් හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට තහනමක් !
ශ්‍රී ලංකාවේ ඉහලම නාවික නිලය දරන නිලධාරියා බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බව පිළිගනිමින් ඇමරිකා එක්සත් ජනපදය ඔහුට සහ ඔහුගේ බිරිඳට සංචාර තහනමක් පනවා ඇත.
ශ්‍රී ලංකාවේ ඉහලම නාවික නිලය දරන නිලධාරියා බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බව පිළිගනිමින් ඇමරිකා එක්සත් ජනපදය ඔහුට සහ ඔහුගේ බිරිඳට සංචාර තහනමක් පනවා ඇත.
පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7දෙනෙකු ස්ථානමාරු කිරීම මේවන විට ආන්දෝලනයට ලක්ව තිබේ.
ග්රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදුකර ඇති චෝදනාවන්
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හදුන්ගොඩට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින්
ආණ්ඩු විරෝධීන් මර්දනයට ගෙන එන නව ත්‍රස්ත පනතට හා දෙමළ උරුමය අහිමි කරන ආකාරයෙන් බලහත්කාරී
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථානමාරුවීම් අනුමත කර ඇති ජාතික පොලිස් කොමිසම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹ පොලිස් මුලස්ථානය වෙත තාවකාලිකව කැඳවීමට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.
විදේශ බැංකු, මූල්‍ය ආයතනවල විශ්වාසය යළි දිනා ගෙන තිබෙන බව ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද (26) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ඔහුගේ අනුමැතියෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මාරු කිරීමට කිසිම බලයක් නැති බවත්
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන විට රනිල් වික්‍රමසිංහ ව ද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට අමෙරිකාව සහ ඉන්දියාව තරයේ යෝජනා කර තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවේ සිටියදීත්,
ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධානියෙකුගේ ලිංගික බලපෑම් නිසා සිය රැකියාව හැර ගිය බව කියන
පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ