කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙක් ඝාතනය කිරීම ගැන තවත් තොරතුරු
කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක් සහ එම පවුලේ හිතවතකු පසුගිය බදාදා දින රාත්රියේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කරයි.
කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක් සහ එම පවුලේ හිතවතකු පසුගිය බදාදා දින රාත්රියේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කරයි.
මෙතෙක් හෙළිදරව් නොකරන ලද ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ ආදායම් සහ අනෙකුත් වත්කම් හඳුනාගැනීම සඳහා දේශීය ආදායම්
''ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය'' ග්‍රන්ථය ඇසුරෙන් netflix සිනමා පටයක් නිෂ්පාදනය කිරීමේ සැලසුමක් ඇතැයි ගෝඨාභය රාජපක්ෂ ගේ උපදේශක එරන්ද ගිනිගේ පවසයි.
ප්‍රවීණ රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් සහ හිටපු ගුවන් විදුලි ප්රවෘත්ති නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර අද (මාර්තු 08) උදෑසන අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සදහන් කළේය.
දකුණු යේමනයට ආසන්න මුහුදු සීමාවේ හූති සටන්කරුවන්ගේ මිසයිල ප්‍රහාරයකට ලක්ව හානියට පත්වූ
පසුගියදා දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අද රාත්‍රියේ
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලියූ බව කියන පොත පිළිබදව තමාට ලද තොරතුරු අනුව
මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත.
සිවිල් ක්‍රියාධර, සාහිත්‍යවේදී නීතිඥ එස්.ජී. පුංචිහේවා සූරින්ගේ දිවි සැරිය 91 වසරක් පසු කිරීම නිමිති කරගෙන ඔහු නමින් ස්ථාපිත කෙරෙන
නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' යන සංවිධානාත්මක අපරාධකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් පැන යාමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබේ.
වයඹ හා දකුණු පළාත් සහ රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.