Opinion
Showing page 119 of 193 (2,888 articles)

2024 මහා මැතිවරණයේ කාල සටහන ! - (රජිත් කීර්ති තෙන්නකෝන්)
(බොහෝ දෙනෙකු මහා මැතිවරණයේ කාල සටහන ගැන තොරතුරු විමසන බැවින් පනතට අනුව අනුමාන කාල රාමුව මෙසේ පෙළ ගැස්විය හැකිය.)

අපි හැමෝම සහෝදරයන් සහෝදරියන් වුනු ඉදිරි වසර පහක කාලය සතුටින් විඳිමු - (චින්තන ධර්මදාස)
රනිල් වික්‍රමසිංහ කියන්නෙ කොයිතරම් අඩුපාඩු මැද වුනත් පැරණි දේශපාලනයේ මම ගරු කරන චරිත දෙකෙන් එකක්. දෙවැන්නා මහින්ද රාජපක්ෂ.

ජයසිරි කියන ඒ අසංවර අජටාකාශගාමී ජීවිතය කියන්නෙ පුරාවෘත්තයක්
ඩබ් ජයසිරි අයියා මිය ගිය බව දැනගන්න ලැබුන.

තරඟයේ වීරයා සජිත් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
අසුනෙන් බැසයන රනිල් වික්‍රමසිංහ මහතාට සමුදෙන අතරේ ලංකාවේ අලුත් ජනපති ලෙස බොහෝදුරට තේරීපත්විය හැකි ලංකාවේ දකුණේ චන්ද

අපේ රටේ පිරිසුද්දෝ ගැන දන්නවාද? - (කුසල් පෙරේරා)
මේ කතාව පසුගිය දිනවල “දූෂිතයින්ට ඡන්දෙ දෙන්න එපා....පිරිසිදු ආණ්ඩුවක් හදන්න ඡන්ද දෙන්න” කියලා මට උපදෙස් දුන්න නාගරික සමාජයේ

මොකක්ද මේ ISB ණයවලට වෙන්න යන්නෙ? - (අජිත් පැරකුම් ජයසිංහ)
(ආර්ථික විශ්ලේෂකයකු නොවේ. ජනමාධ්‍යකරුවකු ලෙස මෙය තේරුම් ගැනීමට දරන ලද උත්සාහයකි.)

අනුර රනිල් එකතුවෙනවා නම් මරු! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
මට අනුව සජිත් මේ ජනාධිපතිවරණ සමීකරණයේ (equation) කවදාවත් හිටියේ නැහැ. ඔහුට චන්ද කොච්චර තිබුණත් නැතත් මේ චන්ද කතාබහ (discourse)

අනුරට කරන්නට පුළුවන් වී ඇති සහ සජිත්ට කරන්නට බැරි වී ඇති එක ම දෙය ! - (රසික ජයකොඩි)
මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි.

අප අත්විඳින්නේ ගමනක අවසානය ද? -සජිත්ට ඇයි මෙහෙම උනේ? - (නීතිඥ ශිරාල් ලක්තිලක)
මම සජිත්ව දේශපාලනය තුල ඔසවා තබන්නට තීරනය කරන ලද්දේ 2010 දී පමනය. එවකට මම කෝට්ටේ එජාප සංවිධායකයාය. රනිල් සමග අතිෂය සමීපව සිටියේය.

වාමාංශික ජනතාවාදය, සහශ්රක සමාජවාදය සහ 2024 ජනාධිපතිවරණ නිමේෂය ගැන..
වියහැකියාවන්ගේ සිතිජය

ජනපතිවරණය තුල 'වමේ' භූමිකාව..! - (රන්ජන සේනානායක)
එළඹ ඇති ජනපතිවරණය තුල වාමාංශික පක්ෂ, කණ්ඩායම් සහ වමේ සංධාන ඉටුකරණු ලබන කාර්යභාරය පිළිබඳව කෙරෙන නිරීක්ෂණයක් මේ ලිපියෙන් ලිවීමට අදහස් කරමි.

අනුරට ඡන්දය දිය යුත්තේ ඇයි? : කරුණු 10ක් - (උවිඳු කුරුකුලසුරිය)
මට ඇත්තේ කළමනාකරණය, ජාත්‍යන්තර වෙළඳාම, දේශපාලනය, ජාත්‍යන්තර මානව දයාවාදී නීතිය, ජනමාධ්‍ය වැනි විෂයන් ගැන යම් යම් පරාසවල යම් දැනීමකි.

සාහසිකත්වයේ වගකීම - (එරන්ද ගිනිගේ)
මාක්සියානු සමාජයක යථාර්ථය පිළිබඳව විශිෂ්ටතම කෘතියක් වන Animal Farm ලියූ ලියූ ජෝර්ජ් ඕර්වෙල්ගේ ලිපියක මෙසේ කියා තිබේ

තෝරා ගතයුත්තේ කව්රුන්ද? - අනුර ද ? සජිත් ද? රනිල්ද? - (නීතිඥ ශිරාල් ලක්තිලක)
ලංකාව බංකොලොත්වීමෙන් පසුව වැටුනු අගාධයෙන් ඉහලට පැමිනෙමින් සිටී.

වෙනසක් වෙනුවෙන් සිහින දකින මිනිසුන්ගේ සිහිනයට ජය! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
මේ වෙද්දී ලංකාවේ ගොඩක් මිනිස්සු ''වෙනසක් කරමු'' (change) කියන ස්ලෝගන් එක එක්ක අනන්‍යවෙමින් යනවා කියන එක ඉතාම හොඳින් පේන්න තියනවා.

