Opinion
Showing page 120 of 187 (2,799 articles)

වැඩ වර්ජන මනරංජන ද - (චින්තන ධර්මදාස)
අයිටීඑන් එකේ මේ කතාබහට එකතු වුනේ පීඨාධිපති මායි, ආචාර්ය උදාන් ෆර්නැන්ඩොයි, ආචාර්ය මහේෂ් හපුගොඩයි. කතාබහ අරගෙන

'යන්නේ කොහෙද - දන්නේ මොනවද' නොදන්නා උද්දච්ච ගැටයෝ - (කුසල් පෙරේරා)
ඊයේ පෙරේදා දිනෙක කවුදෝ ගැටයෙක් කියනවා ඇහුණා පාර්ලිමේන්තුවේ හැට පැනපු මන්ත්‍රීවරුන් 60 ක් විතර ඉන්නවා කියලා.

නාමල්ගේ දේශපාලන බුද්ධිය - (එරන්ද ගිනිගේ)
“නාමල්ට හොඳ දේශපාලන බුද්ධියක් සහ රට ලෝකය ගැන අවබෝධයක් තියෙනවා, අපිට වඩා,” යැයි හිරු සලකුණ වැඩසටහනට

'තුනෙන් දෙක' ලැබුණට වෘත්තීය ගුරුවරයෙක් වෙන්නෙ නැහැ - (කුසල් පෙරේරා)
වික්‍රමසිංහ ආණ්ඩුව විධායක ශ්‍රේණයට වැඩි කළ රුපියල් 25,000 ක දීමනාව සමස්ථ රාජ්‍ය සේවාවටම ඉල්ලා වෘත්තීය සමිති දුසිම් කිහිපයක් පසුගිය සතියේ දෙදිනක වර්ජනයක් දියත් කළහ.

ලාල් කාන්ත හිටපු ගමන් වර්ජනවලට එරෙහි වුණේ ඇයි? - (රේණුකා දමයන්ති ගමගේ)
සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය සමිති නායකයකු ද වන ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත පවසා තිබේ.

ජවිපෙ ඊළඟ නායකයා - (එරන්ද ගිනිගේ)
ඊළඟ වරණයෙන් කුමක් වුවත් ජවිපෙ නායකත්වය වෙනස් වනු ඇත. අනුර කුමාරගේ නායකත්වය යටතේ ජවිපෙ දිගින් දිගටම අන්ත පරාජය විය.

පච්ච සිරාලා සහ ටැටූ දුලාන්ලා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ටැටූ නැත්නම් පච්ච කියන එකට ලොකු ඉතිහාසයක් තියනවා. පැරණිම ඊජිප්තු මමී වල ඉඳල ලෝකයේ පැරණිම ශිෂ්ටාචාර

වියන්ගොඩට අනුර සජිත් දෙදෙනා, නිදොස් කළ හැකි ද? - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
අනිද්දා පත්‍රයේ 2024-07-05 දින පළවූ ''මේ වෙලාවේ රනිල් තමයි(ලූ) !'' නම් ලිපියේ අප වළෙන් ගොඩ ඇවිත් ඇතැයි ඇස් දෘෂ්ඨියට පෙනුනත් එය විශ්ව කර්ම වැඩක් නොවේ යයි මා මිත්‍ර ගාමිණි වියන්ගොඩ ලියා තිබේ.

අපි ණයත් නැහැ, බයත් නැහැ ! - (ගාමිණී වියන්ගොඩ)
ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බවත්, ඒ නිසා මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් කියමින් සී. ඩී. ලෙනව නමැති ව්‍යාපාරිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය.

'වැඩට ආවට' වැටුප් වර්ධක-සහතික දීම ඇණකොටා ගන්න වැඩක් වෙයි - (කුසල් පෙරේරා)
මේ සතියේ මුල් දිනක දෙකක වැඩ වර්ජන වලට හවුල් නොවුනු රජයේ සේවක සේවිකාවන්ට

දිනා පැරදීම - (එරන්ද ගිනිගේ)
පුදුමාකාර දෙයක් සිදු වී තිබේ. පොහොට්ටුව යනු මහින්ද චින්තනයයි.

මිනිසුන් යක්ෂයා තෝරාගෙන ඇත! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ක්ලබ් වසන්ත ජිවිතේ වින්ද වින්ද කියල කවි සීපද ලියන උන් වෙනුවෙන් මේ ටික.

වොෂිංටන් 'කුමන්ත්‍රණ' සහ රනිල්ගේ විස්මිත 'ඩෙට් සස්ටේනබිලිටිය' - (කුසල් පෙරේරා)
මීට දෙසතියකට පමණ ඉහතින් ඉකුත් 26 වන දින ශ්‍රී ලංකාණ්ඩුව ද්විපාර්ශවීය ණය දෙන්නන් සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කළ බැව් ප්‍රකාශයට පත් කෙරුණි.

ස්ත්‍රිය අහිංසක ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
'අම්ම' කියන වචනය සහ සංකල්පය තමයි මේ වෙලාවේ වැඩියෙන්ම අපයෝජනය වෙන්නේ.

'රටේ ඉන්නෙ ජාති දෙකයි. වැඩ කරන හොරු, වැඩ නොකරන ඇඟ හොරු'
හොරු කියන්නෙ නරක පිරිසක්නෙ. හැබැයි හොරු කියන්නෙ හරිම දක්ෂ, දියුනු වෙන්න කැමති, ඒ වෙනුවෙන් වැඩකරන්න කැමති පිරිසක්.


