Opinion
Showing page 147 of 187 (2,797 articles)

රමියා සහ Voice Sri Lanka උගන්නන සංගීතවත් ආර්ථික විද්‍යා පාඩම - (+නාත්)
අද Voice Season 2 Final එකේ ඉන්න රමියා අවසන් තරගය වෙනකම් ආපු ගමනේ Quarter final එකේ “කුල ගෙදරින් දුම්මර කදු වැටියේ” කියන සිංදුවේ මුලින්ම මොකක්ද මංදා රැප් වගේ කෑල්ලක් කියනවා.

මීළඟ සතුරා ක්‍රිස්තියානිය ද?
මේ වන විට සමාජය පුරා දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වන්නේ Paster Jeram

අලුත් දෙවියෙක් හොයන ආධ්‍යාත්මික රෝගීන්....(මහේෂ්ගේ වීඩියෝවක්)
මෙහෙමයි... මේ යුගයේ අනෙක්තව අනන්‍යතා වැහි වැහැල තියෙන්නේ. සෝකෝ අසහරාලගේ ඉඳල සද්ගුරු දක්වා ලෝකේ පුරා මේ අනන්‍යතාවලට අලුත් උපාසක උපාසිකාවෝ ඉන්නවා.

ස්වාමියා නිකම්ම ප්‍රාදූර්භූත වෙයි
විජිතකරණයේ හිටපු බලවත් ස්වාමියා ගියාට පස්සේ යටත් විජිත ලෝකේ එකම පිස්සන් කොටුවක් උණා.

ෆිල්ම් එක ඇතුලේ ඔබව දකින්න - (Mahesh Hapugoda)
ටිහාරා සිද්දියේදී මම Into the Wild (2009) හරහා මතුකළේ ලෝකය පෙන්නන්න නම් ලෝකය තරම් ලොකු මිනිස්සු බිහිවෙන්න ඕනි කියල.

ටිහාරාගේ පරම්පරාව සමඟ දේශපාලනය කරන්නේ කෙසේද? -(Mahesh Hapugoda)
යක්ෂයින් විසින් දෙවියන්ගේ වෙස්මුහුණු පැළඳි ලෝකයක ටිහාරාගේ පරම්පරාව සමඟ දේශපාලනය කරන්නේ කෙසේද?

සමාජ කථිකාව : අපි ඉන්නෙ වේගයෙන් වෙනස්වීමට භාජනය වන සමාජයක
නිදහසින් පස්සෙ ලංකාවේ ආර්ථික රටාවේ පැහැදිලි වෙනසක් ඇති වුණේ 1977දි.

හැමදාම වහලා තියෙන රටක් ගොඩ යයිද?- (Freedom TV)
අපේ රට වැඩිම නිවාඩු දවස් තියෙන රටක්.

'පෙරට යමු' තරුණ ව්‍යාපාරය තායිලන්තයේ දේශපාලන ක්‍රීඩාව වෙනස්කරන ලකුණු - (Mahesh Hapugoda)
මැයි 14 වනදාට පැවැත්වීමට නියමිත මෙවර මැතිවරණයත් සමඟ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඉල්ලා තායිලන්තයේ තරුණ පිරිස් විරෝධතා ආරම්භකර තිබෙනවා.

දේශපාලනය යනු සදාචාරවාදී ව්‍යාපෘතියත් ද ? ආචාර්‍ය ධාර්මික එලඹුමක් ද ?
පසුගිය වසරේ සිදුවූ ගාලුමුවදොර අරගලයේ ප්‍රකට ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂන ට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දිම අබේරත්න ඇතුලු පිරිසක් විසින් පසුගියදා පහරදීමක් සිදුවුනා.

'අරගලයට' වසරයි. නැවතුනේ කොතනද ?
2022 වසරේ මේ වන විට ලංකාව තුල පැවතියේ කුමන වටපිටාවක්දැයි ඔබට මතක ඇති.

හැමෝම ඇතුළත් කරගත් ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කැපවෙමු!- (මහේෂ්ගේ වීඩියෝවක්)
මම හිතන්නේ අපි අරගලයෙන් පස්සේ සමාජය නැවත වරනගන්න ඕනි. අරගලයේ යහපත් සිහින සැබෑකරලා දෙන්න උත්සාහ කරන්න ඕනි.

අර්බුදයේ අනාගතය - (වික්ටර් අයිවන් )
ලංකාවේ දැන් තිබෙන්නේ කෙබඳු තැනක ද?

සමෘද්ධි ක්‍රියාවලියම නතර කර දැමිය යුත්තේ ඇයි? - (අජිත් පැරකුම් ජයසිංහ)
සමෘද්ධි ක්‍රියාවලිය කියන්නෙම ඉතා විකෘති දිළිඳු සහනාධාර ක්‍රමවේදයක්.

රනිල් එක්ක සෙල්ෆි එකක් ගම්මු ද? - (මහේෂ්ගේ වීඩියෝවක්)
අරගලය දිගහැරුණු අවසන් කාල වකවානුව වෙනකොට ලංකාව අරාජක වෙමින් තමයි පැවතුණේ. කිසිම පාලනයක්, පාලන අරමුණක්, පාලනය කිරීම සඳහා පිරිසක් ඒ වෙනකොට බැලූ බැල්මට හිටියේ නැහැ.


