Opinion
Showing page 149 of 187 (2,797 articles)

දොළවත්ත - මනුෂ නටන බයිඩන් ගේ woke නැටුම - (ඥානසිරි කොත්තිගොඩ)
"තමන් ලිබරල් කියල විශ්වාස කරන යම් කෙනෙක් ඉන්නවා නම් එයා මූලිකවම තමන් විරුද්ධ පාර්ශ්වයේ අදහස් දැක්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන.

අපි යන්නේ කොයි පාරේ..අයි. එම්. එෆ්. යන පාරේ...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)
මේ වනවිට වෘත්තියින් මත පටවා ඇති බදු නැවත සලකා බැලීම පිළිබඳ අරගලයක නිරත වෙලා ඉන්න

මාලිමාවාසීන්ගේ රුසියානු බඩු ! - (Faculty Of Sex)
එංගලන්තෙ ජීවත් වෙන මාලිමාවට බැතිමත් තරුණයෙක් පෝස්ටුවක් දමමින් මේ ලංකාවට එන්නෙ රුසියානු බඩු බවත්

ලංකාවට රාජ්‍ය ව්‍යාපාර අකැප ද? - (කුසල් පෙරේරා)
පසුගිය මාර්තු 23 වන දින ජනාධිපති වික්‍රමසිංහ මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ප්‍රධානීන් කර්තෘවරුන් හා මාධ්‍යවේදීන්ගේ හමුවක් පැවැත් වීය.

ක්‍රමයෙහි ප්‍රතිස්ථාපනය සහ දේශපාලනිකයෙහි ප්‍රමුඛත්වය - (සුමිත් චාමින්ද)
"අනෙක් දේශපාලන මති මතාන්තරවලදී සාම්ප්‍රදායික ලෙස කටයුතු කරන්න.

IMFවලින් පසු…. - අතරමැද සාමයක් පිළිබඳව අදහසක් 'හිස්' විකාරයක් !
සෑහෙන්න කාලයක් ලංකාව බලාපොරොත්තු වෙලා හිටපු IMF අරමුදලේ පලමු වාරිකය වුනු ඩොලර් මිලියන 333 ක ණය මුදල අනුමත වී ඇත.

බොහෝ දේ සිදු වුව ද කිසිවක් වෙනස් නොවන්නේ ඇයි? - (සුමිත් චාමින්ද)
මාර්තු 15 වනදා සමස්ත මහා වැඩ වර්ජනය අවසන් විය.

මිල්ටරිය සහ රාජ්‍ය ය - (දීප්ති කුමාර ගුණරත්න)
ඉරිදා උදෑසන 07.00 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වන පත්තරෙන් එහා වැඩසටහන මෙහෙයවූ දීප්ති කුමාර ගුණරත්න,

වඩ වඩාත් මිනිස් වෙමු - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ගැහැණියක් විසින් පිරිමියෙක් මෘදුබවට පත්කළාට නම් කමක් නැහැ හැබැයි ඔහු දුර්වලයෙක් කරන එකනම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියල ෆ්‍රොයිඩ් කියනවා. ඒ වගේම ෆ්‍රොයිඩ් ඒකෙ අනික් පැත්ත එයාගේ

විද්‍යා ප්‍රබන්ධ සහ යුතෝපියාව -(දීප්ති කුමාර ගුණරත්න)
70-80 දශකවල ලංකාවට පැමිණි ස්ටීවන් ස්පිල්බර්ග් සහ ජෝර්ජ් ලුකාෂ්ගේ චිත්‍රපට මමත් ඇතුළුව ඒවා නැරඹූ එවකට ප්‍රේක්ෂකයන් වටහා ගත්තේ, විද්‍යා දැනුමේ අපරිමිතය තුළ ය.

පුංචිහාවා - (විමලනාත් වීරරත්න)
මාර්තු 07 වැනිදා සවස මැතිවරණ කොමසාරිස්තුමා ගෙදර ගියේ දාහට අරන් සීයට දුන්න විදියේ මානසික අවුලකට පත් වෙලා ය.

හෙජමොනියෙන් තොර ආධිපත්‍යය සහ වෙනස් වන තරගයේ රීතීන් - (සුමිත් චාමින්ද)
ප්‍රජාතාන්ත්‍රික ජන අරගලයට එල්ල වූ රාජ්‍ය මර්දනයෙන් පළමු වරට ජීවිතයක් අහිමිව ගොස් තිබේ.

බාහිරින් එන ප්‍රතිවිරෝධයේ යටිපෙල - (carbonnews විග්‍රහයක්)
ඇමෙරිකානු සෙනෙට් සභාව විසින් ලංකාවේ පලාත්පාලන මැතිවරණය පැවැත්විය යුතුයැයි තමන් අදහස් කරන බවට ට්විටර් පනිවිඩයක් නිකුත් කර තිබේ.

ඉතිහාස කයි-වාරුව 08 : තනේගල කුමාරයා ඉතිහාසෙන් පිටමං කළේ ඇයි?
අපි දේවානම්පියතිස්ස ගැන ගොඩක් දේවල් දන්නවා වුනත් දෙවන තිස්සට පළවෙනි අයියා කෙනෙක් ඉන්නවා කියල දන්නෙ නෑ නේද?

උත්සව ආර්ථිකයට රැස්වීම් තල්ලුව - (අජිත් පැරකුම් ජයසිංහ)
ජනරජ පෙරහැර ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි.


