The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 148 of 187 (2,797 articles)

ඉතිහාස කයි-වාරුව (12) : වෙසක් දවසත් පැහැරගෙන! (FreedomTV)
Opinion

ඉතිහාස කයි-වාරුව (12) : වෙසක් දවසත් පැහැරගෙන! (FreedomTV)

වෙසක් ලංකාවට වැදගත් වෙන්නෙ කාරණා දෙකක් හින්දයි. එකක් බුදුන්ගේ උපත, බුද්ධත්වය, පරිනිර්වාණය සිදුවුන නිසා වෙසක් බෞද්ධයන් විදිහට වැදගත්.

The Leader Deskover 3 years ago
දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම !
Opinion

දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම !

කාරෙක සර්විස් කළා. ඇතුළ පිරිසිදු කරපු තරුණයාට සීට් එකක් අස්සෙ තිබිලා රු. 1000ක් ලැබිලා.

The Leader Deskover 3 years ago
හිස්ටීරියාවක අවසානය - (Mahesh Hapugoda)
Opinion

හිස්ටීරියාවක අවසානය - (Mahesh Hapugoda)

අද කොළඹ සහ කොළඹ අවට වමේ අය සමරන්නේ ලාංකික ඉතිහාසයේ පරාජිතම මැයි දිනය.

The Leader Deskover 3 years ago
මැතිවරණ සිහිනය තුළ ගිලිහෙන දේශපාලනිකය -(සුමිත් චාමින්ද)
Opinion

මැතිවරණ සිහිනය තුළ ගිලිහෙන දේශපාලනිකය -(සුමිත් චාමින්ද)

අප මේ පසුකරමින් සිටින්නේ අරගලය හමුවේ බරපතල අර්බුදයකට ලක් වූ 'සිස්ටම් එක' නොහොත් සංස්ථාපිත දේශපාලන ක්‍රමය යළි සැකසෙමින් පවතින කාල පරිච්ජේදයකි. නැතහොත් සිස්ටම් එක ප්‍රතිස්ථාපනය වීමට ප්‍රයත්න දරන කාල පරිච්ජේදයකි.

The Leader Deskover 3 years ago
අනුගතවෙමු ද නික්මයමු ද? -(Mahesh Hapugoda)
Opinion

අනුගතවෙමු ද නික්මයමු ද? -(Mahesh Hapugoda)

කොහේද ඉස්කෝලෙක කුඩා ළමයෙක්ගේ කොන්ඩේ ඉතාම අශිෂ්ට විදියට කපල තියනවා

The Leader Deskover 3 years ago
බොස් එක්ක ලව් කිරීම වැරදිද?
Opinion

බොස් එක්ක ලව් කිරීම වැරදිද?

නාකින්ගෙන් කරදරයි කියල නිවේදිකාවක් විසින් තමන්ගේ ආයතනයේ ප්‍රධානීන්ට ලිංගික අල්ලස් ඉල්ලීමක් ගැන

The Leader Deskover 3 years ago
හාවඩ් යන ජසින්ඩා සහ දූපතේ අපි...- (Mahesh Hapugoda)
Opinion

හාවඩ් යන ජසින්ඩා සහ දූපතේ අපි...- (Mahesh Hapugoda)

ජසින්ඩා ආඩන්, ඒ කියන්නේ නවසීලන්තයේ හිටපු අගමැතිනීට ඔන්න කීර්තිමත් හාවඩ් විශ්ව විද්‍යාලයේ ද්විත්ව අධිශිෂ්‍යත්වයක් (dual fellowship) හම්බවෙලා.

The Leader Deskover 3 years ago
උණ ලෙඩුන්ට කැඳ හෙවත් දිළිඳු සහනාධාර - (අජිත් පැරකුම් ජයසිංහ)
Opinion

උණ ලෙඩුන්ට කැඳ හෙවත් දිළිඳු සහනාධාර - (අජිත් පැරකුම් ජයසිංහ)

දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද,

The Leader Deskover 3 years ago
මංගල තලේබාන්කරණය නොවුණේ ඇයි? - (Mahesh Hapugoda)
Opinion

මංගල තලේබාන්කරණය නොවුණේ ඇයි? - (Mahesh Hapugoda)

ඔය මංගල ගැන කවි සිංදු ලියන උන් මංගල නම් දේශපාලනඥයාගේ ඇත්තත් ටිකක් හරි ලියපල්ල.

The Leader Deskover 3 years ago
රැඩිකල් මැද මංගල - (චින්තන ධර්මදාස)
Opinion

රැඩිකල් මැද මංගල - (චින්තන ධර්මදාස)

අප්‍රේල් 21 මංගලගෙ උපන්දිනය - (චින්තන ධර්මදාස)

The Leader Deskover 3 years ago
මරණයේ ක්‍රම විද්‍යාව... - (Mahesh Hapugoda)
Opinion

මරණයේ ක්‍රම විද්‍යාව... - (Mahesh Hapugoda)

මහත් වූ ඝෝෂාවන් යටින් දිවෙන ඉතාම නිශ්ශබ්ද සිදුවීම් තියෙන්න පුළුවන් කියල ලොව ප්‍රකට ප්‍රංශ දාර්ශනිකයෙක් සහ මනෝවිශේෂකයෙක් වෙච්ච ගිල් දෙලස් කියනවා. ඉන් ප්‍රධාන සිදුවීම් සිදුවෙන්නේ ඉතාම තරුණ මිනිස්සු අතරින් කියලත් දෙලස් වැඩිදුරට කියනවා.

The Leader Deskover 3 years ago
සමාජ ආර්ථික අර්බුදය ගැන පශ්චාත්- මාක්ස්වාදී කියවීමක්
Opinion

සමාජ ආර්ථික අර්බුදය ගැන පශ්චාත්- මාක්ස්වාදී කියවීමක්

රටක දේශපාලනය මූලිකවම ආර්ථිකමය ප්‍රතිපත්ති සහ න්‍යායයන් මත පදනම් ව තීන්දු විය යුතු කාරනයක් වුවත්

The Leader Deskover 3 years ago
අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු - (අජිත් පැරකුම් ජයසිංහ)
Opinion

අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු - (අජිත් පැරකුම් ජයසිංහ)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චන්දන සිරිමල්වත්ත සහෝදරයා මෙහෙම කියනවා.

The Leader Deskover 3 years ago
(ඉතිහාස කයි-වාරුව 10) : මිහිදු ගේ අඹ ප්‍රශ්නයෙ ඇත්ත කතාව - ගෝනා මුවා වුනේ ඇයි?
Opinion

(ඉතිහාස කයි-වාරුව 10) : මිහිදු ගේ අඹ ප්‍රශ්නයෙ ඇත්ත කතාව - ගෝනා මුවා වුනේ ඇයි?

මිහිදු හිමි වඩින දවසෙ තිස්ස දුනු හී අරගෙන දුවන්නෙ ගෝනෙක් පස්සෙ. ඒත් අපිට අලුතෙන් කියලා දෙන්නෙ ඒ මුවෙක් කියල. කොහොමද මහා වංශයෙ ඉන්න ගෝනා අතුරුදන් කලේ?

The Leader Deskover 3 years ago
ප්‍රශ්නයේ කොටසක් නොවී උත්තරේ කොටසක් වෙන්න!
Opinion

ප්‍රශ්නයේ කොටසක් නොවී උත්තරේ කොටසක් වෙන්න!

සිංගප්පූරුවේ නැගීම සෙසු රටවල් ආදර්ශයට ගන්නේ කෙසේදැයි අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු වන පීටර් ඩ්‍රිස්ඩේල් මහතා මෙසේ පවසා ඇත.

The Leader Deskover 3 years ago