Opinion
Showing page 150 of 187 (2,797 articles)

හැම පාරිශුද්ධබවක්ම මනුස්ස පැවැත්මට එරෙහියි! - (චින්තන ධර්මදාස)
මේ කාලෙ තමයි දේශපාලන වශයෙන් ආතල්ජනකම කියල මට හිතෙන්නෙ. සුවිශේෂ ආකාරයකින් මේ මොහොතෙ වැදගත්ම පෙනී සිටීම වෙන්නෙ නරක වෙනුවෙන් පෙනී සිටීමයි.

'ලංකාව බංකොලොත් වෙද්දී රනිල් ජනරජ පෙරහැර ගියා වගේ' - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ඔයාලට හිතෙන්නේ නැද්ද අපි ඉන්නේ මාරම මාරාන්තික වෙලාවක කියල?

මැක්ඩොනල්ඩ් සහ මකරා
ලංකාව පාලනය වීමේ යතුර ඇත්තේ රට අභ්‍යන්තරයේයැයි කියන විට ඒහා බැඳෙන බාහිර සාධක අමතක වීමත්, අපි ජීවත් වෙන්නේ ජාතික රාජ්‍යය ඉක්මවා ගිය ගෝලීය ප්‍රාග්ධන යුගයක බවත් අපිටම අමතක වෙයි.

ඉතිහාස කයි-වාරුව 07 : රාවණා ඉවර වුණේ පණ්ඩුකාභයගෙන් (FreedomTV)
රාවණගෙ පැවැත්ම එහෙම්පිටින්ම අහෝසි කරන්නෙ පණ්ඩුකාභය රජු විසින්. ඒ රාජ්‍යය නිර්මාණය, සියල්ලන් ඊට ඇතුලත් කරගැනීම, කිසිවෙකුත් ඉන් බැහැරව නොසිටීම කියන්නෙ රාවණගේ රාජ්‍යයට හීනෙකින්වත් හිතාගන්න බැරි තත්වයක්.

දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා -(අජිත් පැරකුම් ජයසිංහ)
මේ රටේ දේශපාලන ක්‍රියාකාරිකයන් බොහෝදෙනෙකුට තියෙන ගැටලුව දේශපාලනික ප්‍රචාරණයන්

රනිල් ගැන බොරුව - (චින්තන ධර්මදාස)
ලෝකෙ මිනිස්සු ගොඩක් ඇත්ත හොයාගන්න උනන්දු වෙනවා. එහෙම ඇත්ත හොයාගත්ත මිනිස්සු ශ්‍රේෂ්ටයි කියල සළකනවා.

කලබල වීම සහ සංවෘතවාදී වත මැද කවර වෙනස්කම් ද? - සුමිත් චාමින්ද ගේ ලිපියට ධම්ම ගෙන් පිළිතුරක්
මෙම කෙටි ලියවිල්ල, ලීඩර් වෙබ අඩවිය විසින් පලකළ සහ ඉන් පසු තමා විසින් ම විශ්විද්‍යාලයේ විවිධ වට්ස්අප් ගෘප්වලට ෂෙයාර් කළ සුමිත් චාමින්ද ගේ ‘කෙබඳු ක්‍රම වෙනසක් ද? කෙබඳු ජනතාවාදයක් ද?” හිසින් යුත් ලිපිය ට කෙටි ප්‍රතිචාරයකි.

අප ජීවත් වන යුගය ගැන විශ්ලේෂණයක් - (දීප්ති කුමාර ගුණරත්න)
මොහොතකට මෙහෙම සිතන්න. යථාර්ථය කියන්නේ කාසියක් (COIN) කියලා සිතන්න! එසේ නම්, යථාර්ථයට පැති දෙකක් තිබේ.

ඔවුන් කරමින් සිටින දෙය ඔවුන් දන්නවා ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
මේ ඊයේ කෑගල්ල, නිදහස් මාවතේ තිබ්බ මාලිමාවේ රැස්වීම. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීමකට මේ වගේ සෙනඟක් කෑගල්ලේ රැස්වෙන්නේ ටිකක් කලාතුරකින්. ඉනුත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා වගේ දේකට.

කෙබඳු ක්‍රම වෙනසක් ද? කෙබඳු ජනතාවාදයක් ද? - (සුමිත් චාමින්ද)
මෑත දිනෙක මා මිත්‍ර ආචාර්ය කල්ප රාජපක්ෂ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති සම්මන්ත්‍රණයකදී වත්මන් ආර්ථික අර්බුදයට එකම විසඳුම අයි.එම්.එෆ් සරණ යාමය යන මතය තියුණු විවේචනයකට ලක් කළේය.

13 ගැන කතා : අහිමිවනවා යැයි බිය 'දෙය' හිමි වී නොතිබීම
13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග සැඟවී හුන් ජාතිකවාදීන් නැවත කලඑළි බැසීම ආරම්භ කර ඇත.

අරගලය ද මැතිවරණය ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
දැන් තියන තවත් එක ලිහාගතයුතු දෘෂ්ටිමය ගැටළුවක් තමයි අරගලය ද මැතිවරණය ද කියන එක.

සිස්ටම් චේන්ජ් සහ වසන්ත දේශපාලනය - (සුමිත් චාමින්ද)
"වසන්ත සහෝදරයා වෙනුවෙන්, එයාගේ පරමාදර්ශී ජීවිතයයි, එයාගේ චරිතයයි, නොනැසෙන ධෛර්යයයි වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ..."

චින්තනගේ නිදහස සහ අපේ (මගේ) නිදහස - (ජයසිරි අලවත්ත)
මම සාමාන්‍යයෙන් චින්තගෙ (චින්තන ධර්මදාස) ලිපියක් දුටු විගස ම (විද්‍යුත් හෝ මුද්‍රිත) කියවන පාඨකයෙක්. විද්‍යුත් සාකච්ඡාවක් දුටු විගස ම නරඹන ප්‍රේක්ෂකයෙක්; ඇසුණු විගසම සවන් දෙන රසිකයෙක්.

සයිබර් මොබ් එකකට මැදිව - (අජිත් පැරකුම් ජයසිංහ)
මේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන්නෙ මගේ ෆේස්බුක් එකවුන්ට් එකට කරපු දේ. ඒක හැක් කරලා, ප්‍රොෆයිල් ඉමේජ් එක වෙනස් කරලා, වහාම රිපෝට් කළා.


