The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●

Opinion

 

 

 

whatsapp 202507155

Showing page 145 of 187 (2,797 articles)

පන්සල් ලයිට්හවුස්කරණය කරන රනිල් - (මහේෂ් හපුගොඩ ගේ වීඩියෝවක්)
Opinion

පන්සල් ලයිට්හවුස්කරණය කරන රනිල් - (මහේෂ් හපුගොඩ ගේ වීඩියෝවක්)

මහපොළොවෙන් වැහිලා තියන ඉතිහාසය නිශ්ශබ්දව, නොවෙනස්ව තිබ්බට මහ පොළොව මතුපිට ලෝකය දවසෙන් දවස වෙනස් වෙනවා.

The Leader Deskover 3 years ago
රනිල්ගේ ඉතිහාස පංතිය - (චින්තන ධර්මදාස)
Opinion

රනිල්ගේ ඉතිහාස පංතිය - (චින්තන ධර්මදාස)

රනිල් පුරාවිද්‍යා කොමසාරිස්ව කිච කිරීමේ සිද්දියෙදි කාරණා දෙකක් පැහැදිලි වෙනවා.

The Leader Deskover 3 years ago
ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
Opinion

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේ

The Leader Deskover 3 years ago
හෙජමොනික අර්බුදය සහ රාක්ෂසයන්ගේ සමය - (සුමිත් චාමින්ද)
Opinion

හෙජමොනික අර්බුදය සහ රාක්ෂසයන්ගේ සමය - (සුමිත් චාමින්ද)

"පැරණි ලෝකය මිය යමින් පවතී; නමුත්, නව ලෝකය තවමත් ඉපදී නොමැත." අන්තෝනියෝ ග්‍රාම්ස්චි මෙසේ පැවසුවේ ඉතාලියානු ෆැසිස්ට්වාදයේ නැගීම සිදු වූ අර්බුද වසරවලදීය. ඒ දැනට සියවසකට පමණ පෙරය.

The Leader Deskover 3 years ago
I did it, I did it My way - CSJ
Opinion

I did it, I did it My way - CSJ

යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ, පළ වී තිබූ පුවත්පත් දැන්වීමක් දැක, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා

The Leader Deskover 3 years ago
අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
Opinion

අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අර කොහෙද ඉස්කෝලෙක ඕ ලෙවල් ඉවරවෙලා ඉස්කෝලේ 'ළමයි' පිස්සු නටල ඒ ඉස්කෝලේ පන්ති කාමරේ දේපළ කම්බස් කරලා ගිය හැටි ගැන ෆොටෝ කීපයක් බුකියේ සංසරණය වෙනවා.

The Leader Deskover 3 years ago
ලාභය ද රෝගියාගේ ජීවිතය ද ?
Opinion

ලාභය ද රෝගියාගේ ජීවිතය ද ?

රජරට වකුගඩු රෝගීන්ට අත්‍යාවශ්‍ය බෙහෙත් හිඟයක් තියෙනවා කියලා ප්‍රවෘත්තියක තිබුණා. මහරගම අපේක්ෂා රෝහලෙත් පිළිකා ප්‍රතිකාරක ඖෂධ හිඟයි කියලා සමහරු කතා කරනවා.

The Leader Deskover 3 years ago
මරාදැමුණු දෙවියන්ගේ AI පුනරාගමනය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
Opinion

මරාදැමුණු දෙවියන්ගේ AI පුනරාගමනය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

නීට්ෂෙ විසින් දෙවියන් මරා දැම්මට පස්සේ මිනිසාගේ ස්වාමියා මිනිසාම බවට පත්වුණා. යම් යම් අවස්ථාවල අර මරාදැමුණු දෙවියන් අවතාරයක් හැටියට මිනිසා පසුපස්සේ ආව කියල කිව්වත් මිනිසා ගොඩක් වෙලාවට

The Leader Deskover 3 years ago
විභාගය ඉවර වී සියල්ල විනාශ කිරීම
Opinion

විභාගය ඉවර වී සියල්ල විනාශ කිරීම

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී සිසු සිසුන් ගේ හැසිරීම සම්බන්ධයෙන් දැක්වෙන

The Leader Deskover 3 years ago
බල්සාක් කැෆේ : බුද්ධ ඝාතනය හා වාම බෞද්ධ හිත් රිදවීම - (මංජුල වෙඩිවර්ධන)
Opinion

බල්සාක් කැෆේ : බුද්ධ ඝාතනය හා වාම බෞද්ධ හිත් රිදවීම - (මංජුල වෙඩිවර්ධන)

මෙම වචන ඇමිණෙන මොහොතේ පසුබිමින් ‘බුද්ධ ඝාතනය’ වාදනය වෙයි.

The Leader Deskover 3 years ago
නතාෂා යනු මේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නයයි - (චින්තන ධර්මදාස)
Opinion

නතාෂා යනු මේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නයයි - (චින්තන ධර්මදාස)

නතාෂා යනු මේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නයයි.

The Leader Deskover 3 years ago
කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට තබන අත සිඳ දමනු! - කොළඹ ක්‍රියාකාරී කමිටු ප්‍රකාශය
Opinion

කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට තබන අත සිඳ දමනු! - කොළඹ ක්‍රියාකාරී කමිටු ප්‍රකාශය

ජනප්‍රිය ප්‍රහසන රංග ශිල්පිනී ජයනී නතාෂා එදිරිසූරිය, ඇයගේ කලා නිර්මානයක් නිසා, බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ පැමිනිල්ලකට අනුව,

The Leader Deskover 3 years ago
සිංහල කාන්තාව සහ ජවිපෙ - (එරන්ද ගිනිගේ)
Opinion

සිංහල කාන්තාව සහ ජවිපෙ - (එරන්ද ගිනිගේ)

තමා හට ලිංගික හිංසනයක් සිදු කළා යැයි කිසියම් කාන්තාවක් විසින් කිසියම් පිරිමියෙකු අරබයා චෝදනා කරන අවස්ථාවන් හිදී සාමාන්‍යයෙන් සමාජය පෙළඹෙන්නේ එම කාන්තාව කෙරෙහි අනුකම්පා සහගත වීමටයි.

The Leader Deskover 3 years ago
ආර්ටිස්ට් කෙනෙක් කිසි විටෙක ආර්ට් එක වෙනුවෙන් සමාව නොගත යුතුයි - (මිස්ටර් බීන්)
Opinion

ආර්ටිස්ට් කෙනෙක් කිසි විටෙක ආර්ට් එක වෙනුවෙන් සමාව නොගත යුතුයි - (මිස්ටර් බීන්)

''ම‍ගේ දැඩි විශ්වාසය වන්නේ මනුස්ස ජීවිතේ දෙවෙනි වටිනාම දේ නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශනයට ඇති ඉඩකඩ යන්නයි. පළවෙනි වටිනාම දේ වෙන්නෙ කෑමට ආහාර තිබීමයි. තුන්වෙනි වටිනාම දේ වෙන්නෙ හිසට වහලක් තිබීමයි.

The Leader Deskover 3 years ago
ආගමේ සැරෑටිය වැනිමේ නිදහස
Opinion

ආගමේ සැරෑටිය වැනිමේ නිදහස

ඔබ අත ඇති සැරෑටිය වැනිය හැක්කේ අනෙකාගේ නාසයේ කෙළවර දක්වා පමණක් බව පුද්ගල නිදහස

The Leader Deskover 3 years ago