Opinion
Showing page 153 of 187 (2,797 articles)

තරුණ මදය කියන්නෙ දේශපාලනයට සුදුසුකමක් ද? - (චින්තන ධර්මදාස)
දැන් ලංකාවෙ දේශපාලනය කරන්න තියෙන ලොකුම සුදුසුකම නා.කි විරෝධයයි. නැත්තං තමන් තරුණ වීම සියලු ප්‍රශ්න විසදිය හැකි බලයක් විදිහට තේරුම් ගැනිමයි.

ගෝඨාභය ඇමරිකන් මකරාගෙ චිත්‍රය මැකුවා මතකද? -(අජිත් පැරකුම් ජයසිංහ)
මේ බිත්ති චිත්‍රය මතකද? ඒක තිබුණෙ කොතැනද කියල මට මතක නැහැ.

විපක්ෂයත් පාර අසන්නේ රනිල්ගෙනි
රටක දේශපාලනයත් හරියට දේශගුණය වගේ හැසිරෙන දෙයක් කිව්වට වැරදි නොවේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට නොමිලේ කඩේ යන ඊනියා ප්‍රගතිශීලියෝ - (අජිත් පැරකුම් ජයසිංහ)
යථාර්ථය ගැන සරල ඒකාකෘතික මත නිර්මාණය කරල තිබ්බාම ඇත්ත යටපත් කරන්න ලේසියි. උදාහරණයක් විදියට ලංකාවෙ ඕනැ දේකට තඩිබාන

මුලින් වැඩේ කරමු. පස්සේ නම හැදෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ජෝන් ...බටහිර පුද්ගල නම්වල සාම්පල් එකක් විදියට ගමු. මේක බටහිර ලෝකේ පට්ට පොදු නමක්. හැම එකාටම වගේ ජෝන් කෑල්ලක් තියනවා. පරණ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගෙන් Gender පොලිසියක් - (ජයනී අබේසේකර)
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගීමේ


ආදරය වගේම, ලිංගිකත්වය කියන්නේ උවමනාවක්, අයිතියක් - (චමින්ද ගුණසිංහ)
දොරවල් වහගත්ත කාමර ඇතුලේ හෝ ආවරණය වෙච්ච තැනක මේ වැඩේ කරන එකෙන් විතරයි මිනිස්සු තිරිසනුන්ට වඩා සංස්කෘතික වෙන්නේ..

නැවත මුණගැසෙන ජාතික ප්‍රශ්නයේ මංසන්ධිය - (සුමිත් චාමින්ද)
මා පසුගිය සතියේ ලියූ ලිපිය සම්බන්ධයෙන් පුද්ගලිකව මා වෙත ලැබුණු විචාරයකින් අරඹන්නට කැමැත්තෙමි.

චාර්ල්ස් ඩාර්වින් දන්න සෙක්ස් - (චින්තන ධර්මදාස)
මුතුගල සර් හින්ද දැන් රටේම චාර්ල්ස් ඩාර්වින් ගැනත් පරිණාමවාදය ගැනත් එකපාර උනන්දුවක් ඇතිවෙලා තියෙනවා.

ස්පාටකස් හා ගොඩයමු සංවාදයෙන් පසු - අජිත් පැරකුම් ජයසිංහ
‘ස්පාටකස්’ කණ්ඩායම සහ ‘ගොඩයමු’ කණ්ඩායම අතර දෙසැම්බර් 7දා සූම් මගින් පැවැත්වුණු දීර්ඝ, ප්‍රසිද්ධ දේශපාලන සංවාදය අවසාන වශයෙන්

මම ආසයි සිලෝනෙට...- (මහේෂ් හපුගොඩ)
උදේ දැක්ක සිලෝන් ඔක්සිජන් කියල ගහගෙන ලොරි පතයක් යනවා. සිලෝන් කියන නම ආයෙත් වැදුණේ ඒකත් එක්ක. හැබැයි මේක දැකල කට්ටිය ටිපර්

S. B. දෙවියා සහ දේවවාදියා - (එරන්ද ගිනිගේ)
සංගා මෑණියන්ගේ ප්‍රකාශයෙන් තේරුම්ගත හැකි වැදගත්ම දෙය වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත කෙතරම් දුක්බරද යන්නයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ කල්පිත සහ සැබෑ සතුරෝ - ((සුමිත් චාමින්ද)
වත්මන් ලාංකීය දේශපාලනය තුළ නාට්‍යානුසාරී සිදුවීම්වල සහ කතාවල කිසිදු අඩුවක් නොමැත.

සල්ලි ගස් නොසොල්වා මහජන නියෝජිතයකු වන්න මග සැකසේ - (අජිත් පැරකුම් ජයසිංහ)
මැතිවරණ වියදම් පාලනයට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉදිරි කාලයේදී එම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර


