Opinion
Showing page 75 of 187 (2,799 articles)

රහස් ඡන්දය; න්‍යායක් ද? 'දෙන ලද තත්ත්වයක් උඩ' ගනු ලබන තීරණයක් ද? | Uvindu Kurukulasuriya
රහස් ඡන්දයයි, විවෘත ඡන්දයයි අතර තියෙන ඓතිහාසික වාද ගැන මම දෙක තුනක් ලිව්වනෙ. වාදෙ තාම යනව මම ලිව්ව දෙක තුන උඩ. ඒ ගැන සතුටුයි.

වඩාත් ඉහළ ස්ථානයක පවතින්නේ අධිකරණය ද පාර්ලිමේන්තුව ද...? Ideas front වීඩියෝවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මෙම ආණ්ඩුවට රටේ නීතිය පිළිබඳව අවබෝධයක් නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

තාමත් මීට වඩා හොඳ ක්‍රමයක් හොයාගෙන නැහැ, හොඳ ක්‍රම දන්න අය යෝජනා කරන්න! | Uvindu Kurukulasuriya
ඔය මහජන ඡන්දයෙන් පත්වෙන නියෝජිතයින් තම ඡන්දදායකයින්ට වගකිව යුතුයි කියල උඩින් අල්ලගත්ත තර්කයක් යනවනෙ.

පුරපතිනිය 'අන්ත දූෂිත' යැයි කියූ නගර සභිකයින් 13ක් සමගින් | කුසල් පෙරේරා
ඇය දැන් නිල වශයෙන් කොළඹ පුරපතිනිය වන්නීය. මාසයකට වැඩි කාලයක් කොළඹ පුරපති ධූරය සඳහා බහුතර ඡන්දයක් හදා ගැනීමට “දූෂිත ස්වාධීන කණ්ඩායම්” සමග හොරගල් අහුලා ව්රායි කැලී බල්තසා ජවිපෙ/මාලිමා පුරපතිනිය ලෙස අසුන් ගන්නේද ඔවුන් “අන්ත දූෂිත” යැයි කියූ නගර සභිකයින් 13 කු සමගින් ය.

ඇමරිකාවේ කනින් රිංගූ මොසාඩ් ඔත්තු සේවය පිළිබඳ පාඨලී කතා කරයි (වීඩියෝ)
1947 වසරේ පැවති යුද්ධයේ දී ඊශ්‍රායලය උදව් කළේ බ්‍රිතාන්‍යයට යැයි පාඨලි චම්පික රණවක පවසයි.

මැදපෙරදිග ගැටුම අපිට බලපාන්නේ කෙසේ ද? | Janath C Perera
ඊශ්‍රායල-ඉරාන ගැටුම ශ්‍රී ලංකා ආර්ථිකයට අදාළ ද නැද්ද යන්න පිළිබඳව මේ දිනවල විවිධ සාකච්ඡා සිදුකෙරෙමින් පවතී.

ඇත්තට ම ලංකාවෙ විපක්ෂයක් තියෙනව ද...? Ideas front වීඩියෝවක්
ලංකාවේ වමාංශික පාර්ශ්වය වෙතින් උද්ඝෝෂණ ආකෘතිය ක්ෂය වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

මාලිමාව එක්ක දැන් නං විරුද්ධ වෙන්න තියෙන කාරණා ඉතා අල්ප වෙමින් යනවා | Chinthana Dharmadasa
මාලිමාව එක්ක දැන් නං මට විරුද්ධ වෙන්න තියෙන කාරණා ඉතා අල්ප වෙමින් යනවා.

විහිළු විපක්ෂය | එරන්ද ගිනිගේ
ආණ්ඩුව ඩීල් දැම්මා ය, අරක ය, මේක ය කියා විපක්ෂය හොටු පෙරාගෙන අඬන හැටි දකින විට හිනා යයි. එයින් තහවුරු වෙන කාරණා දෙකකි.

බහුචිතවාදීයා සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන-ආර්ථිකය පිළිබද නියෝජනයක් ලෙස....| Nirmal Dewasiri
පසුගිය සමයේ, 2015 ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ, මෙම කතිකාවට මැදිහත් වූවන් “ටොයියන් සහ බයියන්” යනුවෙන් වූ කාණ්ඩ දෙකකට වර්ග කරණු ලැබීමයි.

රහස් ඡන්දය ; දීර්ඝ කාළයක් වාදවිවාද වලින් පස්සෙ ඇති වූ ප්‍රතිඵලක්.. | Uvindu Kurukulasuriya
මේ වන විට ලෝකෙ සෑම රටකම වගේ පුරවැසියන් රහස් ඡන්දයක් දෙන්න අයිතිය ලැබිල තියෙන්නෙ දීර්ඝ කාළයක් වාදවිවාද වලින් පස්සෙ ඇති වූ ප්‍රතිඵල නිසා.

රනිල් වික්‍රමසිංහත් වාමාංශිකයෙක් ද...? Ideas front වීඩියෝවක්
කිසිවකුගේ වැඩි අවධානයක් යොමු නොවුණ ද පසුගිය විසි වසර පුරා ම රට පාලනය කරන නීති වැඩි පුර ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

හොඳම විදිය සමුරායි විදිය.. | Mahesh Hapugoda.
ඊශ්‍රායල් ඉරාන ගැටුම අවසන් වෙන්න ඕනි හොඳම විදිය නම් දෙගොල්ල මරාගෙන දෙගොල්ලම ඉවරවෙලා මේක ඉවරවෙන එක.

ලෝකයේ වැඩිම කාබන් ප්‍රමාණයක් විමෝචනය කරන රට ගැන දන්නවා ද...? Ideas front වීඩියෝවක්
ගෝලීය නිෂ්පාදනයේ විශාලතම ගැනුම්කරු ඇමරිකාව බවත්, විශාලතම ආර්ථික හිමිකරුවා මෙන් ම විශාලතම ධනවතා ද ඇමරිකාව යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ලාල් බබා | Mahesh Hapugoda
විපක්ෂ භූමිකාවෙන් අයින් වෙලා දැන් ආණ්ඩුකරණ භූමිකාවේ ඉන්න ලාල් කාන්ත හැමදාම වගේ ආයිත් පෙරළිකාර කතාවක් කියල. ඒ තමයි උපාධිධාරීන්ගෙන් රාජ්‍ය සේවය පුරවන්නේ නැහැ කියන කතාව.


