The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 76 of 187 (2,799 articles)

අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසීමට විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන්ට ඉඩ නොතැබිය යුතුය | Wijayananda Jayaweera
Opinion

අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසීමට විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන්ට ඉඩ නොතැබිය යුතුය | Wijayananda Jayaweera

"පවතින කිසියම් නඩුකරයක් පිළිබඳ විශ්වසනීය භාවය කඩ කිරීමට තුඩු දෙන අනිශ්චිත දේවල් ප්‍රචාරණය කිරීම නො කළ යුතුය" යන්න බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය (Ofcom) විකාශන බලපත්‍රයේ කොන්දේසියක් ලෙස සියලු බලපත්‍රලාභී විද්‍යුත් මාධ්‍ය වලට නියම කර තිබේ.

The Leader Deskover 1 year ago
විදුලි බිල වැඩි කළ යුතුයි...! | Janath C Perera
Opinion

විදුලි බිල වැඩි කළ යුතුයි...! | Janath C Perera

මේ කතාව කිව්වම ගොඩක් චෝදනා හා බැණුම් අහන්න වෙනවා කියලා අපි දන්නවා. නමුත් ඒක තමා සත්‍ය. පිරිවැයට සරිලන මිල ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු ම යි.

The Leader Deskover 1 year ago
ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය ලංකාවට බලපාන්නෙ කොහොම ද...? - Ideas front වීඩියෝවක්
Opinion

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය ලංකාවට බලපාන්නෙ කොහොම ද...? - Ideas front වීඩියෝවක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය පිළිබඳ අවධානය යොමු කරන විචාරකයන්ගේ මතය වන්නේ මෙය පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago
'බහුචිතවාදියා' සෙට් වීමට පෙර ලුණු ඇඹුල් සහිත හොඳම බයිට් එක | Jinasiri Dadallage
Opinion

'බහුචිතවාදියා' සෙට් වීමට පෙර ලුණු ඇඹුල් සහිත හොඳම බයිට් එක | Jinasiri Dadallage

බහුචිතවාදය යනු කුමක්ද ? එය නුහුරු වචනයක් බව එක්විටම දැනෙනු ඇති. බහුචිතවාදියා සිනමා නිර්මාණය සමග බහුචිතවාදය කුමක්ද යන්න සමාජගත වෙනු ඇත. එම වචනය හෝ යෙදුම තුළ සුවිශාල පුද්ගල හා සමාජ විචාරයක්‌ පවතින බව මට වැටහී ගියේ සිනමා ශාලාවල මේ දිනවල තිරගත වන මාලක දේවප්‍රියගේ 'බහුචිතවාදියා නැරඹීමෙනි.

The Leader Deskover 1 year ago
ජනපති අනුර Volkswagen සිහිනය සැබෑ කරයිද ? Advocata Plus විඩියෝවක්
Opinion

ජනපති අනුර Volkswagen සිහිනය සැබෑ කරයිද ? Advocata Plus විඩියෝවක්

කාලෙන් කාලෙට එක එක මාතෘකා උඩට එනවා. මතකනේ ජර්මනියෙන් එනවා කිව්ව වොක්ස්වැගන් ෆැක්ටරියේ කතාව. හැබැයි ඒවා කාලයත් එක්කම කාටත් අමතක වෙලා යනවා.

The Leader Deskover 1 year ago
ලාංකීය බුද්ධිමතුන් අස්ථාන ගත වූයේ ඇයි...? Ideas front වීඩියෝවක්
Opinion

ලාංකීය බුද්ධිමතුන් අස්ථාන ගත වූයේ ඇයි...? Ideas front වීඩියෝවක්

වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ පවත්නා ආකෘතියෙහි විශේෂත්වය වන්නේ සහභාගිත්වය බවත් එහි දී ප්‍රමුඛත්වයට පත්වන්නේ පණිවිඩයට වඩා තමන් (පණිවිඩය ලබා දෙන පුද්ගලයා) ප්‍රකාශමාන වීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago
සම්මුති විසම්මුති : වීර කාව්‍ය, ග්‍රේතා තුන්බර්ග් සහ අපේ එළිපත්ත | සුනන්ද දේශප්‍රිය
Opinion

සම්මුති විසම්මුති : වීර කාව්‍ය, ග්‍රේතා තුන්බර්ග් සහ අපේ එළිපත්ත | සුනන්ද දේශප්‍රිය

හැරියට් ටබ්මන් උපන්ගෙයි වහළියක ලෙස උපන්නේ මෙයට වසර 102කට පෙර ඇමෙරිකාවෙහි මේරි ලෑන්ඩ් හිදීය.

The Leader Deskover 1 year ago
අනුර නමැති පරිණාමියා | එරන්ද ගිනිගේ
Opinion

අනුර නමැති පරිණාමියා | එරන්ද ගිනිගේ

පරිණාමය සඳහා වැදගත් වන්නේ “කෙසේ හෝ” නොනැසී සිටීම ය. අනුර කුමාර එය ප්‍රගුණ කර ඇත. ඔහුට ඕනෑම තත්ත්වයකට ක්ෂණිකව හැඩ ගැසිය හැකි බව පෙනේ.

The Leader Deskover 1 year ago
සාරය රහිත ප්‍රභූවරු කවුද...? Ideas front වීඩියෝවක්
Opinion

සාරය රහිත ප්‍රභූවරු කවුද...? Ideas front වීඩියෝවක්

අප ජීවත් වන යුගය ඉතා නරුම බැවින් එම යුගයේ දුම්වැටි පානය කිරීමට අවශ නම් නිකොටින් රහිත දුම්වැටි, කැෆේන් රහිත කෝපි, ඇල්කොහොල් රහිත බියර් යනාදිය අවශ්‍ය යැයි ජිජැක් පවසා ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago
අනුරට වඩා මාලිමාව මිටියි.... | Mahesh Hapugoda
Opinion

අනුරට වඩා මාලිමාව මිටියි.... | Mahesh Hapugoda

ජර්මන් රාජ්‍ය නායකයාට වඩා අනුර උස අඩුද වැඩිද කියන එක නෙවෙයි මේ වෙලාවේ ප්‍රශ්නේ. අනුර කරන වැඩේ සහ අනුර පිටුපස තියන ලංකාවේ මිනිස්සු මිලියන පහක් හයකගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නේ කොහොමද කියන එක.

The Leader Deskover 1 year ago
සමරු ඵලක භීතිකාව | Ajith Parakum
Opinion

සමරු ඵලක භීතිකාව | Ajith Parakum

මාලිමාවෙ දේශපාලකයන්ගෙ නම් සමරු ඵලකවල තියෙන එක ගැන සමහරු හිනාවෙනවා. ඔවුන් අතීතයේදී ඒවාට එරෙහිව කතා කළ එකනෙ හේතුව.

The Leader Deskover 1 year ago
භික්ෂුවගේ අලජ්ජී නිවටකම තමා විනිවිද දකින බව අනුර විසින් පෙන්වනු ලැබීම හොඳ දෙයකි | එරන්ද ගිනිගේ
Opinion

භික්ෂුවගේ අලජ්ජී නිවටකම තමා විනිවිද දකින බව අනුර විසින් පෙන්වනු ලැබීම හොඳ දෙයකි | එරන්ද ගිනිගේ

භික්ෂූන් අතරින් ශාසනයට වඩාත් ම හානිකර භික්ෂුව වන්නේ ඍජු ප්‍රතිපත්තියක් නැති භික්ෂූන් ය.

The Leader Deskover 1 year ago
ලංකාවේ ආදායම් ලාභීන් ඍජු බදු නොගෙවන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්
Opinion

ලංකාවේ ආදායම් ලාභීන් ඍජු බදු නොගෙවන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්

අපේ රටේ ආදායම් උපයන්නන් බදු නොගෙවා සිටීමට උත්සාහ දරන්නේ තමන් පොහොසත් යැයි ලෝකයා දැනගන්නවාට ඇති චකිතය බැවින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago
නන්දිකඩාල් හි වයලීන වාදකයා, ගොගොල් ගේ මළ මිනිස්සු සහ මාලකගේ බහුචිතවාදියා …. | Harischandra Rodrigo
Opinion

නන්දිකඩාල් හි වයලීන වාදකයා, ගොගොල් ගේ මළ මිනිස්සු සහ මාලකගේ බහුචිතවාදියා …. | Harischandra Rodrigo

ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධය අවසාන වූ කාලයේදී මට එක්තරා ගුවන් විදුලි වැඩසටහනකට සවන් දීමට හැකි විය. එය BBC මාධ්‍යවේදියෙකු විසින් නිර්මාණය කළ පැය බාගයක හඩ පටයකි.

The Leader Deskover 1 year ago
ආණ්ඩු මාරු වෙද්දි නීතිය මාරු කළ නොහැකි ද...? Ideas front වීඩියෝවක්
Opinion

ආණ්ඩු මාරු වෙද්දි නීතිය මාරු කළ නොහැකි ද...? Ideas front වීඩියෝවක්

කිසියම් පුද්ගලයෙක් බීමතින් රිය පැදවීම වරදක් වුව ද මිනිස්සු මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වීම පිටුපස දැවැන්ත සමාජ ප්‍රශ්න පවතිනවා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago