Opinion
Showing page 77 of 187 (2,799 articles)

දේවි කුසුමාසන සහ පශ්චාත් යටත් විජිත වාමාංශික කතිකාවෙන් මිදීම | අජිත් පැරකුම් ජයසිංහ
පළමුවන විමලධර්මසූරිය රජු මෙන්ම කුසුමාසන දේවිය ද ජීවත් වන්නේ යටත් විජිත යුගයේ මුල් අවධියේය.

ශ්‍රම අරාජිකත්වය සමග අපට ඉදිරියට ගමන් කළ හැකි ද...? - Ideas front වීඩියෝවක්
පවතින ආණ්ඩුව ආයෝජන ගෙන්වීමට බලාපොරොත්තු වන්නේ නම් රුපවාහිනී නාලිකාවක් ඉදිරියට පැමිණ කතා කීමෙන් පමණක් ඵලක් නොවන බවත්

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට හොඳ ම විසඳුම මෙන්න - ආචාර්ය විධුර රැළපනාව
මෙරට පවතින විදුලි අර්බුදයට විසඳුම් ලෙස පුනර්ජනනීය බලශක්තිය උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඉන්දියාව වැනි රටවල් සමඟ බලශක්ති

‘ගෙවුණු මාස කිහිපය තුල රාජ්‍ය සේවයේ කුමන හෝ යහපත් වෙනසක් සිදුවී ඇති ද?’ | රජිත් කීර්ති තෙන්නකෝන්
ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වී මුල් මාස කිහිපය තුල රාජ්‍ය සේවකයින් - නිලධාරීන් තම සිතට තට්ටුකර විමසන්නට සිදුවන්නේය.

සිරිමාවෝ ඉතිහාසය ඉවත් කළා ද..? | Udeni Saman Kumara
පාසැල් විෂයමාලාවෙන් ඉතිහාසය ඉවත් කළේ සිරිමාවෝ බණ්ඩාරනායක

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම - ලාල්කාන්තට (Faculty of Sex වීඩියෝවක් )
අද උදේ කාලෙකට පස්සෙ ඉරිදා දවසෙ ලාල්ට (ලාල්කාන්තට) මැසේජ් එකක් දැම්මා.

‘කලබල ගතිය අඩුකර ගන්න’- රජයේ නිළධාරීන් මේ විදිහට සොරු ලෙස හංවඩු ගැසීම හොද මදි | Uvindu Kurukulasuriya
ජනාධිපතිගේ පොදු සමාව සිරකරුවන්ට ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබෙන බලය යටතේ.

බහුචිතවාදියා : මේ කතා කරන්නෙ 80දි පතිරාජ කතා කරපු තාරුණ්‍යයේ දෙදාස් ගනංවල කතාව | Chinthana Dharmadasa
මාලකගෙ බහුචිතවාදියා කියන්නෙ අපේ මෑත සිනමා සංස්කෘතියෙ එක අප්‍රකාශිත හැරවුම් ලක්ෂයක්.

මර්වින් නමැති නිර්/ධනයා | එරන්ද ගිනිගේ
මර්වින් සිල්වා ඇසුරෙන් නිර්ධනයා තේරුම් ගත හැක්කේ කෙසේද? මර්වින් යනු කුඩා කල සිට දරිද්‍රතාවයෙන් පෙළුණු අයෙකි.

අපි දැනටමත් ඉන්දියාවට යටත් නැද්ද...? Ideas front වීඩියෝවක්
ලංකාවෙහි වෙසෙන්නේ වෙළඳපොළ විසින් මෙහෙයවනු ලබන රොබෝලා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

බහුචිතවාදියා ගැන ඇත්ත සටහනක් | Rohana Warnakulasooriya
2025 අවුරුද්ද ආරම්භ වුනේම සිනමාවට සුබවාදී ආරම්භයක් ලබා දෙමින්. හඳගමගේ රානි ආවා. ඉලංගෝගෙ නෙලුම් කුළුන ආවා.

විදුලි පාරිභෝගිකයා IMF බිල්ලක් ද ? | අශෝක අභයගුණවර්ධන (වීඩියෝ)
විදුලි පාරිභෝගිකයා තම ආදායම වියදම තුලනය කරගන්නේ ඉතා අසීරුවෙන් බැවින් ජුලි පළමු වන දින සිට සංශෝධනය විය යුතු විදුලි බිල ජුනි මාසයේ සංශෝධනය කළහොත් ඔවුන් දැඩි අපහසුතාවකට ලක් විය හැකි යැයි ඉංජිනේරු අශෝක අභයගුණවර්ධන පැවසී ය.

මහින්දානන්දට දඬුවම් පැමිණවීමේ ගෞරවය හිමි විය යුත්තේ කාට ද ? - KW ජනරංජන විමසයි
2018 වසරේ දී ස්ථිර ත්‍රිපුද්ගල කොමිසම පිහිටු වීමට අදාළ යෝජනාව ඉදිරිපත් කළේ නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් බවත්

මේ දවස්වල අප්‍රිකාවේ කෙල්ලන්ගේ ක්‍රෂ් එක.... | Mahesh Hapugoda
අප්‍රිකාවේ විතරක් නෙවෙයි අපේ රටේ කෙල්ලොත් කතාකරන්න අරගෙන. ඊබ්‍රාහිම් ට්‍රෝරේ. දැන් අපිට පුරුදු නමක්. ලෝක ජනමාධ්‍යත් කතා කරන්න අරගෙන.

විදුලි බිල අඩු කරන්න විදියක් ඇත්තෙ ම නැද්ද...? - අශෝක අභයගුණවර්ධනගේ කරුණු පැහැදිලි කිරීමක් ( වීඩියෝ)
ලංකාවේ විදුලි මිල ඉහළ යෑමට හේතු කිහිපයක් බලපාන බවත්, ඊට ප්‍රධාන හේතුව වන්නේ අපේ විදුලි නිෂ්පාදනයෙන් වැඩි කොටසක් ඛනිජ තෙල්වලින් (ඩිසල්) නිෂ්පාදනය කරන බැවින් යැයි විදුලි ඉංජිනේරු අශෝක අභයගුණවර්ධන පැවසී ය.


