Opinion
Showing page 79 of 193 (2,888 articles)

ලංකාවේ සැබෑ පංති ගැටුම පවතින්නේ කොතැන ද...? Ideas front වීඩියෝවක්
ගෝලීය ප්‍රවණතාවලට සාපේක්ෂව රනිල් වික්‍රමසිංහගේ ආර්ථික දර්ශනය කිසියම් ස්ථානයක සිට ලංකාවේ ආර්ථිකය දියුණු කළා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ප්‍රශ්නෙ අහපු කෙනා දන්නෙත් නැති කොළය කියවපු කෙනා දන්නෙත් නැති උත්තර
මෙය මා ලියන්නට සිතූවක් නොවේ.

IMF ආයතනය දුප්පත් ජනතාව පිළිබඳ සිතන්නේ ම නැද්ද...? Ideas front වීඩියෝවක්
IMF ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුව බඳු ආයතන පාලනය කළ යුතු ආකාරය පිළිබඳව මැදිහත් නොවන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

හඳුන්නෙත්ති කන පරිප්පුවට ජවිපෙත්/පෙරටුගාමීනුත් වගකිව යුතුයි - Uvindu Kurukulasuriya
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති World Economic Forum නමැති ජාත්‍යන්තර පර්ශදයේ ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීම නිසා ඔහුගේ ඉංග්‍රීසි

පාර්ලිමේන්තු නියෝජිතයින්නේ විශ්‍රාම වැටුප අහෝසි කළ හොත් සිදුවන දේ මෙන්න - Ideas front වීඩියෝවක්
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම අනාගතයට බරපතළ ලෙස බලපාන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න

රැකියා විරහිත උපාධිධාරින් යනු කවුද...? | Ideas front වීඩියෝවක්
ලංකාවේ රැකියා විරහිත උපාධිධාරින් බහුතරයක් දෙනා කලා උපාධිධාරීන් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

මාලිමා ආණ්ඩුව නිවට ඇම්බැට්ටයෙක් වී තිබේද? | නිර්මාල් රංජිත් (History with Nirmal වීඩියෝවක්)
ආණ්ඩුව කිසිවක් ම නොකරන්නේ යැයි දක්ෂිණාශිකයින් ආණ්ඩුවට චෝදනා කිරීමෙන් පැහැදිලි වන්නේ රනිල් වික්‍රමසිංහගේ මාවතෙහි මේ ආණ්ඩුව ගමන් නොකරන බව යැයි නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ආණ්ඩුව ගමන් කරන්නේ විකෘති මාර්ගයක ද...? Ideas front වීඩියෝවක්
''රාජ්‍ය'' යන්න සම්බන්ධයෙන් අහස් දෙකක් පවතින බවත්, චීනය එම අදහස් දෙක ම ප්‍රතික්ෂේප කරමින් වෙනස් මාවතක ගමන් කළ බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

රිළා ප්‍රශ්නෙන් ලාල්ව ගලවමු!! ප්‍රශ්නයයි උත්තරයයි දෙකම මෙන්න!! - (වීඩියෝ)
රිලවුන්ගේ ප්‍රශ්නය පළමු වරට සාකච්චා කළේ, නොඑසේ නම් එය සමාජ ගත කළේ ලාල් කාන්ත නොවන බවත්, එය විශාල ප්‍රශ්නයක් ලෙස

ජවිපෙට ලැබුණ ඉරාක සල්ලි: ඉරාකය-ඉරානය-ඊශ්‍රයලය සහ විජේවීර ජවිපෙ හා අනුරගේ ජවිපෙ | Uvindu Kurukulasuriya
මම මේ කියන කතාවෙන් ජවිපෙ අය මා සමඟ තරහක් ඇතිකර නොගනීයයි සිතමි.

මහින්ද ජයසිංහ බාප්පා සහ ටීචර් අම්මා | අජිත් පැරකුම් ජයසිංහ
මෙතනදි මහින්ද ජයසිංහ හරි. ඔහු නියෝජනය කරන්නෙ රජය. ඇය නියෝජනය කරන්නෙ අධ්‍යාපන වෙළඳපොළ.

කොමියුනිස්ට්වාදය සහ බුදු දහම අතර සාම්‍යක් පවතී ද...?
මතු පළ වන්නේ Adrian Chan-Wyles ඒන්ඩ්රියන් චෑන් වයිල්ස් බුදුදහම සහ මාක්ස්වාදය අතර ඇති සම්බන්ධතාව පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද ලිපියක සිංහල අනුවාදයකි.

ලංකාවට ආයෝජකයින් නොපැමිණෙන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්
ජනතා විමුක්ති පෙරමුණ, අවංක ධාරිතාවක් සහිත පක්ෂයක් ලෙස තමන්ගේ ශක්‍යතා පිළිබඳ ස්වයං අවබෝධයක් තිබුණේ නම් ඔවුන්ට ඉතා පහසුවෙන් ම මෙම පළාත් පාලන පනත වෙනස් කිරීමේ හැකියාව පැවති බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

මහින්ද රාජපක්ෂ සහ අයතුල්ලා කොහ්මේනි | එරන්ද ගිනිගේ
ඊයේ ලිපිය ලියා අත ගන්නට මත්තෙන් ඇමරිකාව ඊශ්‍රායලයට විරුද්ධව තර්ජනය කර තිබේ. ලංකාවේ අධිරාජ්‍ය විරෝධීන්ගේ සහායට ඇමරිකාවත් එකතු වීමෙන් ඔප්පු වුණේ මා කියූ දෙය නොවේද? එනම් අපට ඇමරිකාව හෝ වෙනත් කිසිම රටක් සෑම අවස්ථාවකම එකම මිම්මෙන් මැනිය නොහැකි බව ය.

COPE නාඩගම 2/3 බලයෙන් ඉවරයක් නොකරන්නේ ඇයි ? Ideas front වීඩියෝවක්
Cope කමිටුවේ දී කරන නිර්දේශ සඳහා කිසිදු නෛතික බලයක් නොමැති නම් දැනට පාර්ලිමේන්තුවේ ආසන 159ක් නියෝජනය කරන, 2/3 බලක් සහිත ආණ්ඩුවට එම නිර්දේශ සඳහා නෛතික බලයක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කළ හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

