Opinion
Showing page 80 of 193 (2,888 articles)

ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති: විහිළුවක් ද, මුළාවක් ද...? | Janath C Perera
අධ්‍යාපනයේ නිදහස අහිමි කරන එකට කිසිවෙක් සටන්පාඨ කියන්නේ නැත, හන්දිගානේ බෝඩ් අල්ලන්නේද නැත

දූෂණයේ මුල තියෙන්නෙ කොතනද ? | Uvindu Kurukulasuriya
මහින්දානන්දගේ දෙවෙනි වයිෆ්ගෙ ලියුම මම තාමත් කියවනව.

වයින්ඩ් බෝනික්කන් | එරන්ද ගිනිගේ
සංවාදයේ වැදගත් ම කොටසට අප පැමිණ සිටී. පතිරණ මා හට මිසයිලයක් ඒවා ඇත.

යුද්ධය ගැන පතෝල ස්ථාවරය හා සදාතනික විරෝධතාවාදීන්ගේ හෘදය සාක්ෂිය | Ajith Parakum
මැදපෙරදිග යුද්ධය ගැන රජය නිකුත් කරපු නිවේදනය සැර මදියි කියලා ආණ්ඩුවට සෙට් වෙච්ච සදාතනික විරෝධතාවාදීන් කියනවා.

පාස්කු ඉරු දින ප්‍රහාරයට ඇත්ත ම හේතුව ඔබ දන්නවා ද...? - Ideas front වීඩියෝවක්
පාස්කු ඉරු දින ප්‍රහාරය සිදු කළේ චීන ව්‍යාපෘතියක් වන පෝර්ට් සිටි විනාශ කිරීමේ ව්‍යාපෘතියක් ලෙස යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

දුරස්වන්නට හිතන හැම විට තවත් ළංවෙනවා | Faculty of Sex වීඩියෝවක්
අපි හිතන් ඉන්නෙ ආදරේ කියන්නෙ නිතරම ළගම ඉන්න එක කියලයි.

ආණ්ඩුව හොරුත් එක්ක ඩීල් කතාවේ තිත්ත ඇත්ත මෙන්න ..? Ideas front වීඩියෝවක්
පසුගිය වර දහයක පහළවක කාලය තුළ එක් පක්ෂයක දේශපාලනඥයකු රඳවා තබා ගැනීම අපහසු කටයුත්තක්ව පැවතියේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

යුදෙව්-මුස්ලිම් ඓතිහාසික වෛරය අපිට වෙනස් කරන්නත් බැහැ |එරන්ද ගිනිගේ
ඇමරිකාව ඉරානයට බෝම්බ දැමීම වැරදි ය. නමුත් ඉරානය ඇමරිකාවෙන් අලි වන්සෙන් ගේම ඉල්ලූ නිසා අපිට මුකුත් කියන්නත් බැහැ.

අපිට අපේ ම ආර්ථික වැඩ පිළිවෙළක් අවශ්‍ය නැද්ද...? Ideas front වීඩියෝවක්
සමබිම පක්ෂය පසුගිය කාලය පුරා පැවසූ බොහෝ දේවල් මේ වන විට සිදු වෙමින් පවතින්නේ යැයි එම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

මූණත් එක්ක තරහට නහය කපාගමු ද? | Mahesh Hapugoda
ඊයේ 'දිනන දකුණ' ව්‍යපාරය සංවිධානය කරපු සුහඳ හමුවීමක් (get together) කොළඹ තදාසන්නයේ තිබිල තියනවා.

අපි යන්නේ කොයි පාරේ... රනිල් ලොක්ක ගිය පාරේ... Ideas Front වීඩියෝවක්
වත්මන් ජනාධිපති වන අනුර කුමාර දිසානායක යනු රනිල් වික්‍රමසිංහට වඩා තමන්ගේ පුද්ගලික හිතවතකු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ටොයියන්ව ගොඩදාන අලුත් ටොයියනායක කවුරුද? | අජිත් පැරකුම් ජයසිංහ
ඔක්කොටම කලින් ටොයියන්ව හඳුනගන්නට ඕනැ. මූලිකවම ටොයියො කියන්නෙ බයියො නොවන අය. දැන් බයියො ජෙප්පො වෙලානෙ.

කොළඹ මහනගර සභාවේ රහස් ඡන්දය | ගෙවිදු කුමාරතුංග
පොදු ජනයා ගේ රහසිගත ඡන්දය ඔවුන් ගේ හෘදසාක්ෂියට අනුව කටයුතු කිරීමට අවස්ථාවක්!

'උපුලා, පාර්ලිමේන්තුව අස්සෙ නම් රිංගන්න එපා මචං' | Uvindu Kurukulasuriya
ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම

රහස් ඡන්දය; න්‍යායක් ද? 'දෙන ලද තත්ත්වයක් උඩ' ගනු ලබන තීරණයක් ද? | Uvindu Kurukulasuriya
රහස් ඡන්දයයි, විවෘත ඡන්දයයි අතර තියෙන ඓතිහාසික වාද ගැන මම දෙක තුනක් ලිව්වනෙ. වාදෙ තාම යනව මම ලිව්ව දෙක තුන උඩ. ඒ ගැන සතුටුයි.

