The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 82 of 187 (2,799 articles)

ශ්‍රී ලංකේය හේතුවාදයේ පියා ඒබ්‍රහම් ටී කොවුර් බුදු සමයේ සතුරෙක් ද? | තිලක් සේනාසිංහ
Opinion

ශ්‍රී ලංකේය හේතුවාදයේ පියා ඒබ්‍රහම් ටී කොවුර් බුදු සමයේ සතුරෙක් ද? | තිලක් සේනාසිංහ

මේ දිනවල සමාජ මාධ්‍ය ඇසුරු කරන්නවුන් හට නිරාගමික යන වදන කොතෙකුත් හමු වී තිබිය හැක.

The Leader Deskover 1 year ago
දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රජා මට්ටමේ වගකීම: ආචාර්ය සුජාතා ගමගේ
Opinion

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රජා මට්ටමේ වගකීම: ආචාර්ය සුජාතා ගමගේ

පළමුව, පසුගිය අප්‍රියෙල් 29 වැනිදා කොටහේනේ දැරිවියක් ලිංගික / මානසික හිංසනය නිසා සිය දිවි නසා ගැනීම වැනි බරපතල කාරණයක් පිළිබඳව අදාළ ඇමතිවරිය මීට වඩා සංවේදීව වහාම ප්‍රතිචාරයක් නොදැක්වීම ගැන මමත් ඉතා කණගාටුවට පත්වෙනවා.

ආචාර්ය සුජාතා ගමගේover 1 year ago
යුද්ධයකදී මාධ්‍යවේදීන්ට 'හතුරෙක්' ඉන්න පුලුවන්ද? | Saroj Pathirana
Opinion

යුද්ධයකදී මාධ්‍යවේදීන්ට 'හතුරෙක්' ඉන්න පුලුවන්ද? | Saroj Pathirana

කොයි තරම් දරුණු යුද ගැටුමක් වාර්තා කළත්, සමහරවිට යුද්ධය වාර්තා කරන්න යන්නේ හමුදා ඛණ්ඩයක ආරක්ෂාව යටතේ වුණත්, සැබෑ මාධ්‍යවේදියෙකුට 'හතුරෙක්' ඉන්න විදියක් නැහැ.

The Leader Deskover 1 year ago
ලොකු අයියා තරහ වෙයි ද...? - Ideas front වීඩියෝවක්
Opinion

ලොකු අයියා තරහ වෙයි ද...? - Ideas front වීඩියෝවක්

වත්මන් ආණ්ඩුවට දෑත් දෙපා නොමැති තරමට විදේශ සබඳතා අමතක වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago
මහින්දයා උල තියමු! | Mahesh Hapugoda
Opinion

මහින්දයා උල තියමු! | Mahesh Hapugoda

දැන් සමහර උන් බනිනවා නේද මේ අනතුරු සිද්ද වෙන්නේ මහින්දගේ කාලේ හදපු පාරවල් වල ප්‍රමිතියක් නැති හින්ද කියල.

The Leader Deskover 1 year ago
ගැරඬිඇල්ල බස් අනතුර හා පද්ධති දෝෂ | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

ගැරඬිඇල්ල බස් අනතුර හා පද්ධති දෝෂ | අජිත් පැරකුම් ජයසිංහ

ගැරඬිඇල්ල බස් අනතුරෙන් අකාලයේ වැනසුණු මිනිස් ජීවිත ගැන කණගාටුය.

The Leader Deskover 1 year ago
ඩේලි ඩෝස් ඔෆ් නාමල්.... | Mahesh Hapugoda
Opinion

ඩේලි ඩෝස් ඔෆ් නාමල්.... | Mahesh Hapugoda

මාලිමා ආණ්ඩුවේ ජනප්‍රියතාව අඩුවෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි මිනිස්සු එයාල එක්ක තිබ්බ බැඳීමේ තීව්‍ර බව අඩුවීම. ඒ කියන්නේ උද්යෝගය (excitement) නැත්නම් උද්වේගකර බව එන්න එන්න අඩුවෙන එක.

The Leader Deskover 1 year ago
දැරිය දිවි නසාගත් වරද කාගෙ ද? | FreedomTV වීඩියෝවක්
Opinion

දැරිය දිවි නසාගත් වරද කාගෙ ද? | FreedomTV වීඩියෝවක්

වරද කාගෙද කියන්නෙ 1954 තිරගත වුනු චිත්‍රපටියක්. ඒත් මේ චිත්‍රපටිය මේ ආන්ඩුව විසින් වරින් වර නැවත තිරගත කරන බව පේනවා.

The Leader Deskover 1 year ago
මේ මල් මිට චන්ද්‍රිකා ට......
Opinion

මේ මල් මිට චන්ද්‍රිකා ට......

චන්ද්‍රිකා ජනාධිපතිනි වෙන කාලෙ ලංකාවෙ ෆැෂන් එකක් තිබුණා යම් ආර්ථික තත්ත්වයක් තියෙන බොහෝ ගෙවල්වල, මෙහෙවර වැඩ කරගන්න ඈත ගමකින් ගෙන්න ගත්ත ළමයෙක් තියා ගැනීම.

The Leader Deskover 1 year ago
එදා නවක වදය මෙහෙය වූ අය අද ඇමතිවරු බව දන්නවා ද...? Ideas front වීඩියෝවක්
Opinion

එදා නවක වදය මෙහෙය වූ අය අද ඇමතිවරු බව දන්නවා ද...? Ideas front වීඩියෝවක්

මීට වසර කිහිපයකට ඉහත දී නවක වදය මෙයෙ වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් අද ආණ්ඩුවේ ඇමතිවරු ලෙස කටයුතු කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago
ඒක කේන්ද්‍රීය ඡන්දදායක ආකර්ෂණය තවම ජාතික ජන බලවේගයටයි - නිර්මාල් රංජිත් දේවසිරි
Opinion

ඒක කේන්ද්‍රීය ඡන්දදායක ආකර්ෂණය තවම ජාතික ජන බලවේගයටයි - නිර්මාල් රංජිත් දේවසිරි

මෙවර පළාත් පාලන මැතිවරණයේ විශේෂත්වය තමයි ලැබුණු ප්‍රතිඵලය ගැන හැම කෙනෙක්ම නැති නම් ප්‍රධාන පෙළේ පක්ෂයක්ම පාහේ උදම් අනන තත්ත්වයක් පෙනෙනවා.

The Leader Deskover 1 year ago
සැබැවින් ම මේ කරමින් පවතින්නේ 'පුනරුදයක්' ද...? - Ideas front වීඩියෝවක්
Opinion

සැබැවින් ම මේ කරමින් පවතින්නේ 'පුනරුදයක්' ද...? - Ideas front වීඩියෝවක්

වත්මන් ආණ්ඩුව සිදු කරමින් පවතින්නේ 'පුනරුදයක්' ද යන්න ගැටලු සහගත යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago
මාලිමාවට ඡන්ද ලක්ෂ 24ක් අහිමි වුණේ ඇයි...? - වීඩියෝ
Opinion

මාලිමාවට ඡන්ද ලක්ෂ 24ක් අහිමි වුණේ ඇයි...? - වීඩියෝ

මෙවර පවති පළාත් පාලන මැතිවරණයේ දී සමස්තයක් ලෙස ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කළ ද ඔවුන් ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී

The Leader Deskover 1 year ago
කිසිවක් වෙනස් වෙලා නැහැ. අපි හරි අවාසනාවන්තයි | Mahesh Hapugoda
Opinion

කිසිවක් වෙනස් වෙලා නැහැ. අපි හරි අවාසනාවන්තයි | Mahesh Hapugoda

දැනුත් අපිට ඉස්සර වගේම මේවා ෂෙයා කරන්න, අකුරු කොටන්න සිද්දවෙන්නේ ඇයි?

The Leader Deskover 1 year ago
හරිනි නම් 'හරිම නෑ' | කුසල් පෙරේරා
Opinion

හරිනි නම් 'හරිම නෑ' | කුසල් පෙරේරා

පාසල්වල සිසු සිසුවියන් ලිංගික අතවර වලට, හිංසන වලට හා දූෂණය කිරීම් වලට ගොදුරු වන්නේ ඉඳහිට කලාතුරකින් නොවේ. ඉඳහිට කලාතුරකින් සිදුවන්නේ ඒ සම්බන්ධ පැමිණිලි කිරීම් ය.

The Leader Deskover 1 year ago