The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 84 of 187 (2,799 articles)

මාලිමාව බලයට පත් කළ අයට මොකද වෙන්නෙ...? Ideas front වීඩියෝවක්
Opinion

මාලිමාව බලයට පත් කළ අයට මොකද වෙන්නෙ...? Ideas front වීඩියෝවක්

ජනතාව පාලනය කිරීමට අවශ්‍ය සංස්කෘතිකමය සහ හෙජමොනික ආධිපත්‍ය පිහිටුවීමට සමත් නායකත්වයක් වත්මන් ආණ්ඩුවට නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි.

The Leader Deskover 1 year ago
මාධ්‍ය හැඳුනුම්පත සහ unprofessional මාධ්‍යවේදියෝ | Saroj Pathirana
Opinion

මාධ්‍ය හැඳුනුම්පත සහ unprofessional මාධ්‍යවේදියෝ | Saroj Pathirana

මාධ්‍යකරණයේ විවිධ පැතිකඩ තියන නිසා එක විදියකට ඒක සේවයක්, තවත් වෙලාවක කලාවක් නැත්නම් නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක් වෙන්න පුළුවන්. නමුත් ඒ කොයි විදියට ගත්තත් මාධ්‍යකරණය කියන්නෙත් රැකියාවක්.

The Leader Deskover 1 year ago
රටේ ආර්ථිකය දැඩි අවදානමක? අනුරට රනිල්ගේ උදව් ගන්න වෙයි ද? - Ideas front වීඩියෝවක්
Opinion

රටේ ආර්ථිකය දැඩි අවදානමක? අනුරට රනිල්ගේ උදව් ගන්න වෙයි ද? - Ideas front වීඩියෝවක්

අනුන්ට බොරු කොපමණ පැවසුව ද තමන්ට තමන් බොරු පැවසීම ඉතා භයානක යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි.

The Leader Deskover 1 year ago
රනිල් හෙටටත් වලංගු ද..? | Ranjana Senanayake
Opinion

රනිල් හෙටටත් වලංගු ද..? | Ranjana Senanayake

රනිල්ට හෙටටත් වලංගුද.?

The Leader Deskover 1 year ago
මේ ආණ්ඩුව රනිල්ට සලකන විදිහ හරිද? - (Ideas front වීඩියෝවක්)
Opinion

මේ ආණ්ඩුව රනිල්ට සලකන විදිහ හරිද? - (Ideas front වීඩියෝවක්)

රටක් ඉදිරියට යන විට එම රටෙහි මහ ජනතාව සක්‍රියව අදාළ දේශපාලන සංවාදයට සහභාගි වන්නේ නම් එම රටෙහි දේශපාලනය දියුණු තත්ත්වයකට පත් වෙතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පවසයි.

The Leader Deskover 1 year ago
කැමැති වුනත් නැතත්.....| Philip Shantha
Opinion

කැමැති වුනත් නැතත්.....| Philip Shantha

කැමැති වුනත් නැතත් අපි ජීවත් වෙන්නෙ ධනේශ්වර අවකාශයක. ඒ අවකාශය නිර්මිත වෙලා තියෙන්නෙ එකිනෙකට සම්බන්ධ ජාලයකින්.

The Leader Deskover 1 year ago
මාලිමාවේ අය ඊලග ආත්මෙත් ඉපදෙන්නෙ මාලිමාවෙම (වීඩියෝ)
Opinion

මාලිමාවේ අය ඊලග ආත්මෙත් ඉපදෙන්නෙ මාලිමාවෙම (වීඩියෝ)

මාලිමාව කියන්නෙ පක්ෂයක් නෙමෙයි. ආගමක්. ඒ ආගමේ අය ඊලග ආත්මෙත් ඉපදෙන්නෙ මාලිමාවෙමයි.

The Leader Deskover 1 year ago
ලෝකය වෙනස් කරපු සමලිංගික විප්ලවය - Faculty of Sex වීඩියෝවක්
Opinion

ලෝකය වෙනස් කරපු සමලිංගික විප්ලවය - Faculty of Sex වීඩියෝවක්

ගයිල් රූබින් විසින් 1984 දි ලියන ලද, Queer Studies වල මුල්ම ලේඛනය විදිහට සලකන 'තින්කින් සෙ#ක්#ස් ලිපිය ඇසුරින් කරන කතාබහක දෙවෙනි සහ අවසාන කොටස.

The Leader Deskover 1 year ago
වඩාත් ආගමික මහින්ද රාජපක්ෂ ද, අනුර කුමාර ද...? Ideas front වීඩියෝවක්
Opinion

වඩාත් ආගමික මහින්ද රාජපක්ෂ ද, අනුර කුමාර ද...? Ideas front වීඩියෝවක්

මේ වන විට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 'මහින්ද රාජපක්ෂ'ට වඩා 'මහින්ද රාජපක්ෂ' කෙනකු වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago
ඉවත බලාගෙන ඇයි ඔයා.... | Mahesh Hapugoda
Opinion

ඉවත බලාගෙන ඇයි ඔයා.... | Mahesh Hapugoda

මම කලින් ලිව්ව සටහනේ අවසන් වාක්‍යය උනේ 'අනාගත දේශපාලන ව්‍යාපාරයක් සකස් වෙන්න ඕනි මාලිමාවට ප්‍රතිවිරුද්ධව නෙවෙයි

The Leader Deskover 1 year ago
මාලිමාවට වඩා දියුණු දේශපාලනයක් යනු කුමක් ද? | Mahesh Hapugoda
Opinion

මාලිමාවට වඩා දියුණු දේශපාලනයක් යනු කුමක් ද? | Mahesh Hapugoda

ගෝඨාභයට චන්දෙ දුන්න 69 ලක්ෂය කොරෝනා වලින් පස්සේ සහ එයාගේ සීමාකම් එක්ක සහ විශාල ආර්ථික අර්බුදයක් එක්ක අරගලයක් කරා ගමන් කළා.

The Leader Deskover 1 year ago
ලංකාව පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරයි ද...? Ideas front වීඩියෝවක්
Opinion

ලංකාව පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරයි ද...? Ideas front වීඩියෝවක්

පාලිතයන් පාලකයන් වූ විට ඔවුන් පාලිත පාර්ශ්වයේ සිටිය දී විරුද්ධ වූ බොහෝ අණ පනත් තමන්ගේ වාසිය වෙනුවෙන් තව දුරටත් පවත්වාගෙන යෑමට උත්සාහ දරනවා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago
Thinking Sex - සෙක්ස් හිතන්නෙ මෙහෙමයි | FOS - Podcast Sex Talks
Opinion

Thinking Sex - සෙක්ස් හිතන්නෙ මෙහෙමයි | FOS - Podcast Sex Talks

ගයිල් රූබින්ගෙ Thinking S#e#x ලිපිය එක්ක බැදුන පලවෙනි ප්‍රෝග්‍රෑම් එක මේක.

The Leader Deskover 1 year ago
අරාජිකත්වය, මාලිමාව, ඩෑන් ප්‍රියසාද් හා කංජිපානි | Ajith Parakum
Opinion

අරාජිකත්වය, මාලිමාව, ඩෑන් ප්‍රියසාද් හා කංජිපානි | Ajith Parakum

ජාතිවාදය කියන්නෙත් සමාජවාදය වගේම තවත් දෘෂ්ටිවාදයක්.

The Leader Deskover 1 year ago
කෙසේ හෝ එසේ නොවේවා! | Mahesh Hapugoda
Opinion

කෙසේ හෝ එසේ නොවේවා! | Mahesh Hapugoda

එසේ නොවේවා කියල පාර්ථනා කරන ගමන් මම මේ හිතුවේ කාශ්මීර ප්‍රශ්නය දැන් දුරදිග යන හැඩක් තමයි පේන්න තියෙන්නේ.

The Leader Deskover 1 year ago