The Leader News
BREAKING

Opinion

 

 

 

whatsapp 202507155

Showing page 85 of 187 (2,799 articles)

දළදා ප්‍රදර්ශනයෙන් ආණ්ඩුව ෆේල් ද? | Mahesh Hapugoda
Opinion

දළදා ප්‍රදර්ශනයෙන් ආණ්ඩුව ෆේල් ද? | Mahesh Hapugoda

දළදා ප්‍රදර්ශනය එහි අපේක්ෂිත සීමාව ඉක්මවා ගිහිල්ල තියනවා. නුවර නගරයට වගේම දළදා සංවිධායකවරුන්ටත් මේ අතිවිශාල ජනගඟ දරාගන්න බැරි

The Leader Deskover 1 year ago
පොඩ්ඩක් ඉවසගෙන ඉම්මු... | Mahesh Hapugoda
Opinion

පොඩ්ඩක් ඉවසගෙන ඉම්මු... | Mahesh Hapugoda

ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පොදිකකා ආපු දළදා වන්දනාවේ දැන් අපි දකින්නේ සෑහෙන කැලි කසළ ප්‍රමාණයක්. ඒ වගේම ආණ්ඩුවටත් දැන් කට්ටිය බණින්න අරගෙන.

The Leader Deskover 1 year ago
සිග්නල් එක....! - Mahesh Hapugoda
Opinion

සිග්නල් එක....! - Mahesh Hapugoda

ඩෑන් කියන්නෙ හොඳ සැමියෙක් පියෙක් වෙන්න සිහින මවන්න ඇති වගේ කතා නම් වැඩක් නැහැ.

The Leader Deskover 1 year ago
අපි සංස්කෘතික සත්තු | Janath C Perera
Opinion

අපි සංස්කෘතික සත්තු | Janath C Perera

මිනීමරුවෙක් කියන්නේ පට්ට Desperate මනුස්සයෙක්. කිසිම සාමන්‍ය මිනිහෙක් තව මිනිහෙක්ව මරන්න උත්සහා කරන්නෑ ඌට දරාගන්නම බැරි තැනක ඇරෙන්න.

The Leader Deskover 1 year ago
මචං අනුර.... | Chinthana Dharmadasa
Opinion

මචං අනුර.... | Chinthana Dharmadasa

අම්මා රෝද පුටුවක තියාගෙන, අර අව්වෙ පෝලිම්වල ඉඳගෙන දළදාව වඳිනවා දැකපු වේදනාවටයි මේ සටහන ලියන්නෙ.

The Leader Deskover 1 year ago
අද මංගලගෙ උපන්දිනේ....
Opinion

අද මංගලගෙ උපන්දිනේ....

ලංකාවෙ මං කැමතිම විවිත්‍රම දේශපාලකයා මංගල. එහෙම දේශපාලන කලාපයක් මංගල එන්න කලින් තිබුනෙ නෑ. ඊට පස්සෙත් නෑ. එයා පොලිටිකල් ආර්ටිස්ට් කෙනෙක්.

The Leader Deskover 1 year ago
මාළිමාව යනු රාජපක්ෂවාදයේම පුනරාගමනයක් ද? | Priyashantha Rajapaksha
Opinion

මාළිමාව යනු රාජපක්ෂවාදයේම පුනරාගමනයක් ද? | Priyashantha Rajapaksha

පසුගිය අරගල සමයේ සමස්ත රාජපක්ෂ සංහතිය උඩින්ම අපවාද විවේචන දෝරේ ගලාගෙන යන කොට ඒ අපවාද අපහාස වලින් වැඩිකොටසක් රාජපක්ෂලාව දිනවපු හැටනම ලක්ෂෙ ප්‍රජාවටත් වැදුනා.

The Leader Deskover 1 year ago
පාස්කු විමර්ශන කඩාකප්පල් කිරීමේ නවතම උත්සාහය! | Sanath Balasooriya
Opinion

පාස්කු විමර්ශන කඩාකප්පල් කිරීමේ නවතම උත්සාහය! | Sanath Balasooriya

අවුරුදු නිවාඩුවෙන් පසු Deep State යළි වැඩ ඇල්ලීමට යයි.

The Leader Deskover 1 year ago
දළදාව පාස්කුව අතර අමතක වෙලා ගිය 420 දවස අද | Chinthana Dharmadasa'
Opinion

දළදාව පාස්කුව අතර අමතක වෙලා ගිය 420 දවස අද | Chinthana Dharmadasa'

කංසා වෙනුවෙන් බැතිමතුන් වන්දනාවෙ යෙදෙන දවස. ඒ පුංචි පැලය ඉතිහාසයක් පුරා තහනම් අතර සාමය බෙදමින් ගිය කතාව මෙනෙහි කරන දවස.

The Leader Deskover 1 year ago
කීරවැල්ලේ කුමාරයා... | Mahesh Hapugoda
Opinion

කීරවැල්ලේ කුමාරයා... | Mahesh Hapugoda

'අනුර ගේම් එක ගැහුව බං'. ඔය මාලිමාවේ විවේචකයින්ට මම කියන්නේ ඔන්න ඔය වචන හතර පහ හොඳට කටපාඩමින් මතක තියාගන්න කියල.

The Leader Deskover 1 year ago
'ශ්‍රී ලංකාවේ ඉන්න බලවත්ම මිනිසා මැල්කම් කාදිනල් රංජිත්. ඔහු ආණ්ඩු තුනක් ඉවර කළා‍, දැන් වත්මන් ජනාධිපතිටත් තර්ජනය කරනවා!' | රොහාන් ගුණරත්න
Opinion

'ශ්‍රී ලංකාවේ ඉන්න බලවත්ම මිනිසා මැල්කම් කාදිනල් රංජිත්. ඔහු ආණ්ඩු තුනක් ඉවර කළා‍, දැන් වත්මන් ජනාධිපතිටත් තර්ජනය කරනවා!' | රොහාන් ගුණරත්න

"මැල්කම් කාදිනල් රංජිත් තමයි ශ්‍රී ලංකාවේ ඉන්න බලවත්ම මිනිසා. මක් නිසාද යත්, ඔහු සිරිසේන රෙජීමය ඉවර කළා, ඔහු ගෝටාභය රාජපක්ෂ රෙජීමය ඉවර කළා, ඔහු රනිල් වික්‍රමසිංහ රෙජීමය ඉවර කළා.

The Leader Deskover 1 year ago
ගැහැණුන්ට ඇත්තටම මොනවද ඕන? | Channel E වීඩියෝවක්
Opinion

ගැහැණුන්ට ඇත්තටම මොනවද ඕන? | Channel E වීඩියෝවක්

What Women Want වැඩසටහනට සහභාගි වෙන චින්තන ධර්මදාසගෙන් රටේ කාන්තාවන් කීප දෙනෙක් ගැන අදහස විමසනවා. මේ එයා ඒ ගැන දෙන පිළිතුරු.

The Leader Deskover 1 year ago
අනුර මාළිගාවට, සජිත් මල්වත්තට, රට ...? | Athulasiri Samarakoon
Opinion

අනුර මාළිගාවට, සජිත් මල්වත්තට, රට ...? | Athulasiri Samarakoon

ජාත්‍යන්තර ප්‍රවෘත්ති ගැන අවධානය යොමුකරන අය දන්න විදිහට මේ දිනවල ලෝකයේ ප්‍රමුඛ අවධානය යොමුවී ඇත්තේ ඇමරිකානු වෙළද ප්‍රතිපත්තිය මගින් ඇතිවෙමින් පවතින ගෝලීය අර්බූදයන් විග්‍රහකිරීම සදහා වන බව පැහැදිළිය.

The Leader Deskover 1 year ago
මේ ඔබ සොයමින් සිටින දෙය ද? | Mahesh Hapugoda
Opinion

මේ ඔබ සොයමින් සිටින දෙය ද? | Mahesh Hapugoda

පාත්තරේ වෙනුවට රයිස් කුකර් එකක් අරන් ආසියාවේ සංචාරය කරන තික් මින් තිව් (Thich Minh Tue) හාමුදුරුවෝ ගැන මේ දැන් තමයි දැනගත්තේ.

The Leader Deskover 1 year ago