Opinion
Showing page 87 of 187 (2,799 articles)

පොලිස් දෙපාර්තමේන්තුව මිලිටරි ආයතනයක් ද...? - Ideas Front වීඩියෝවක්
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පුද්ගලික කැමැත්ත සඵල කර ගැනීමට යත්න දරා ඇති බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් ගැටලුකාරි තත්ත්ව පැන නැගී තිබෙන්නේ එම නිසා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

අප ප්‍රවර්ධනය කළ ප්‍රතිසංස්කරණ සිදුකළ ජවිපෙ ආණ්ඩුවට අපි මොකටද විරුද්ධ වෙන්නෙ? - (වීඩියෝ)
වී හෑව් අ ඩ්‍රීම් විදියට අප ප්‍රවර්ධනය කළ ප්‍රතිසංස්කරණ මෙන්න ජවිපෙ ආණ්ඩුව කරමින් ඉන්නවා.

අනුර කුමාර දිසානායක මැජික්කාරයෙක් ද...? - Advocata Plus වීඩියෝවක්
රාජ්‍ය සේවය යනු අත්‍යවශ්‍ය අංගයක් වුව ද ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර පවතින්නේ දැවැන්ත ව්වේචනාත්මක අදහසක් යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කනිෂ්ක වේරවැල්ල පවසයි.

රටක ජනගහන වර්ධන වේගය අඩු වුණාම මොකද වෙන්නෙ?
2024 වසරෙ කරපු ජන සංගණනයට අනුව ලංකාවේ ජනගහන වර්ධනය ක්‍රමක්‍රමයෙන් අඩු වන බව ඔප්පු වෙලා තියෙනවා.

ඉන්දීය ව්‍යාප්තවාදය, ජවිපෙ, නරේන්ද්‍ර මෝදි සහ රුසියානු - යුක්රේන ගැටුම | Saroj Pathirana
නරේන්ද්‍ර මෝදී කියන්නේ මම ප්‍රිය කරන ලෝක නායකයෙක් නෙවෙයි.

රනිල් මහින්ද මෛත්‍රී ගෝඨලා පව්! - Mahesh Hapugoda
@Narendra Modi FB

කේමදාස මාස්ටර් සමග ඇතිවූන ගැටුම්කාරි තත්වයක් විසදා ගත්තු හැටි ..| සංගීතවේදී දිනේෂ් සුබසිංහ
ප්‍රේමසිරි කේමදාස මාස්ටර් සහ මම අතර ඇතිවූන ලොකු ගැටුම් කාරි තත්වයක් මම විසදා ගත් අයුරු කිව්වොත් ඔයාල පුදුමයෙන් පුදුමයට පත් වේවි.

ඉන්දියාවට අපිව වැදගත් ඇයි..? | Janath C Perera
අප්‍රියල් පස් වෙනිදා කියන්නේ අපේ රටේ ඓතිහාසික දිනයක්; 2025 අප්‍රියල් පස්වෙනිදා කියන්නේ ඒ ඓතිහාසිකත්වය තව දුරටත් වැඩි දියුණු වුණ දවසක්.

ජනාධිපති අනුර උර දී තිබෙන විප්ලවය කුමක්ද? | අජිත් පැරකුම් ජයසිංහ
දරුණු ජාතික හා ජාත්‍යන්තර ආර්ථික අර්බුදයක හිර වී සිටින ලංකාව හමුවේ විකල්ප ගොඩක් නැත. සමාජවාදී විකල්පයක් ගැන කිසිවකු විස්තර කර

යුගයක් වෙනස්වෙලා තියනවා | Mahesh Hapugoda
අද 2025 අප්‍රේල් 5.

ලංකාවට බැහැ ඉන්දියාව නැතුව හුස්ම ගන්න | Mahesh Hapugoda
අධිරාජ්‍යවාදය, ඉන්දියානු ව්‍යාප්තවාදය, ඉන්දු ලංකා ගිවිසුම, රජීව් ගාන්ධිට තුවක්කු බඳෙන් ගැහීම, ඉන්දියන් බඩු වර්ජනය කිරීම, ලාම්පු කුප්පි නිවීම වගේ දේවල් ගැන නම් මට මුකුත් හිතෙන්නේ නැහැ.

ඓතිහාසික පාවාදීමක් සිදුවෙමින් තිබේ ද? | ජිහාන් හමීඩ්
ශ්‍රී ලංකාව භයානක සන්ධිස්ථානයක සිටී. ජනාධිපති අනුර කුමාර දිසානායක (AKD) ඉන්දියාව සමඟ ආරක්ෂක සහ ආර්ථික ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බවට කටකතා පැතිර යමින් පවතී.

ඊළඟ අදියරේ ආරම්භය ට්‍රම්ප් ද? | Mahesh Hapugoda
ඇමෙරිකාව පැත්තෙන් ගෝලීය වෙළඳ යුද්ධය කියන එක ට්‍රම්ප් අද ආරම්භ කළා. ඒකෙ ප්‍රථිපල ලෝකයේ සියළුම රටවල් වලට ලැබෙන්න මේ වනවිට නියමිතයි.

වෛද්‍යවරුන්ගේ 'පෞද්ගලික සෞඛ්‍ය වෙළඳපල' ගැන සෞඛ්‍ය ඇමති කියන්නේ මොනව ද? | කුසල් පෙරේරා
කොළඹ නාරාහේන්පිට හන්දිය වටේ කිලෝ මීටරයකට අඩු දුරකින් කොළඹ විශාලම පෞද්ගලික රෝහල් 05 ක් ඇති බැව් බොහෝ විට අපට කල්පනා වන්නේ නැත.

ලංකාවේ ඇඟලුම් සඳහා ඇමරිකාව ඉහළ බදු පැනවීම හොඳ දෙයකි |එරන්ද ගිනිගේ
ලංකාවේ ඇඟලුම් කර්මාන්ත යනු මෙරට අහිංසක දුප්පත් කාන්තාවන්ගේ ස්වේද කඳුළු මතින් ගොඩනගන ලද ශ්‍රමය සූරා කන ධනේශ්වර නිරයන් ය. ඒවායේ පුද්ගලික අයිතිකරුවන් සහ විධායක නිලධාරීන් ලංකාවේ ධනවත්ම ධන කුවේරයන් ය.


