Opinion
Showing page 86 of 187 (2,799 articles)

ඉඟුරු විසි කර මිරිස් කටේ ඔබාගනිවි ද...? - Ideas front වීඩියෝවක්
ලංකාවේ විධායක ජනාධිපති ධුරාවලිය තුළ හැමදාමත් බලය ලබාගත් පසු කිසියම් නිශ්චිත මොහොතක ජනාධිපතිවරයා තනි වන බවත්, මේ වන විට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද එම තත්ත්වයට මුහුණ දී ඇති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ගෝඨා ට ගෙදර යන්න වුණේ IMF එකට නොගිය නිසා ද?- බයියෝ නෙමෙයි වීඩියෝවක්
ලංකාවේ ආර්ථිකය බිද වැටුණේ ගෝඨාභය IMF එකට යාමට ප්‍රමාද වීම නිසා බවත් ආර්ථිකය යලි ස්ථාවර වුණේ රනිල් IMF වෙත ගිය නිසා බවත් සමාජයේ සාමාන්‍යයෙන් පිලිගත් ජනප්‍රිය මතයයි.

නිශ්ශංකමල්ල රජු යළි ඉපදිලා ද...? - Ideas front වීඩියෝවක්
බෙදා-හදාගෙන වැඩකටයුතු කිරීමේ පුරුද්දක් ජනතා විමුක්ති පෙරමුණට නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ආණ්ඩුව කාගෙ වුනත් පාවිච්චි කරන්න වෙන්නෙ එක ම වට්ටෝරුව - Noize Radio විඩියෝවක්
මාලිමාවේ මංගල අයවැය පිළිබඳව ජනතාව විශාල බලාපොරොත්තුවක් තබාගෙන සිටියත් ඒකේ අලුත් දෙයක් නෑනේ කියා අදහසක් ප්‍රචලිත වී තිබෙනවා.

මගේ ලෝකයේ අවසානය | එරන්ද ගිනිගේ
නලින් ද සිල්වාගේ හොඳම ගෝලයන් යැයි කියා ගන්නා අය අතරින් ප්‍රධාන තැනක් ගන්නා තමළු පියදිගම සහ බටහිර ඉවුරේ වංගීස සුමනසේකර

රොහාන් පෙරේරා : පුරෝගාමීන්ට මේ රට කරපු දේ..| Kapila Krishantha
මේ පාර අලුත් අවුරුදු චාරිත්‍ර පටන් ගන්න වෙන්නෙ ගිය අවුරුද්දෙ රොහාන් පෙරේරා මියගිය සිදුවීමෙ අමිහිරි මතකයත් එක්ක.

ආදිවාසි නායකයාටත් ජාතික ඇඳුම අන්දවමු ද...? - Ideas front වීඩියෝවක්
පොදු සමාජය ඉදිරියේ ඒ ඒ පුද්ගලයින්ගේ නිල තත්ත්වය ආරක්ෂා වන ආකාරයට ඇඳුම් ඇඳීම සුදුසු වුව ද ලිබරල් සමාජයේ මතය අනුව, තම තමන්ගේ නිදහසට අනුව කටයුතු කළ හැකි තත්ත්වයක් පවතින බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

රනිල්ගේ මැප් එකේම තමයි අපිට අලුත් දෙයක් වෙත යන්න පුළුවන් වෙන්නේ | Mahesh Hapugoda
මාව කියවන නොකියවන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනව

මහේෂ් හපුගොඩ වෙතින් ලාල් කාන්තට සැලියුට් ඒකක්...!
තමන් මෙතෙක් කල් 'නොවටිනා මිනිසුන්' පිළිබඳ කතා කළ අතර ඒ අතුරින් ප්‍රමුඛ පුද්ගලයකු වන්නේ රනිල් වික්‍රමසිංහ බව ආචාර්ය මහේෂ් හපු ගොඩ පැවසී ය.

දුප්පත් අනුර සහ පෝසත් හරිනි | |එරන්ද ගිනිගේ
‘ජවිපෙ ඉන්නේ බුද්ධිමය, අදහස්මය සහ සංස්කෘතික “දුප්පතුන්” ය’ කියා කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් දේවසිරි පවසනවා.

අපි යන්නේ කොයි පාරේ - රනිල් බොසා ගිය පාරේ !
මාලිමා ආණ්ඩුව මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව පෝරකයට නංවන්නට දැඩි ලෙස උත්සාහ කරමින් සිටියි. ඒ කුමක් අරබයා ද යන්න

කුණුහරපෙන් බණින්නේ නැත්නම් මේ ඉන්නේ ලක්මාලි... | Mahesh Hapugoda
(එයා වෙනුවෙන් දැක්ක හොඳම පෝස්ට් එක මේක නිසා ඒ ෆොටෝ එක ෂෙයා කළා.)

විපක්ෂයට ආණ්ඩුව බය නැත්තෙ ඇයි...? - Ideas front වීඩියෝවක්
මේ වන විට රටෙහි පවතින්නේ බෙදුණු විපක්ෂයක් බවත්, එම බෙදීම් හේතුවෙන් බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ එක් එක් පුද්ගලයින්ගේ හෝ පක්ෂයක අදහස් මත යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

පසමිතුරු බවේ අවසානය.... | Mahesh Hapugoda
මෑත කාලේ රනිල් සමාජ මාධ්‍යවලට දුන්න සාකච්චා බලපුවම තේරෙන එක දෙයක් තමයි එයා කාටවත් බනින්නේ නැහැ කියන එක.

පම්බන් පාළම... | Mahesh Hapugoda
අදයි හරියටම දැක්කේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පහුගියදා විවෘත කරපු පම්බන් පාළමේ චායාරූප.


