Opinion
Showing page 95 of 187 (2,799 articles)

රටක විපක්ෂයේ භූමිකාව පිළිබඳ Ideas front අදහස මෙන්න (වීඩියෝ)
රටක විපක්ෂයක ප්‍රමුඛතා ලයිස්තුවේ අංක එක විය යුත්තේ දේශපාලනය බවත්, වෙළඳ ගනුදෙනු පැවතිය යුත්තේ තුන්වන හතරවන ස්ථානයේ බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

එදා සහ අද ඩයසපෝරාවේ වෙනස - දිප්තී පැහැදිලි කරයි (IF වීඩියෝවක්)
වර්තමාන ඩයස්පෝරව යනු සිංහල දෙමළ හෝ වෙනත් ජාතියකට අයත් වුව ද ඔවුන් සම්පූර්ණයෙන් වෙනස් පිරිසක් බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර පැවසී ය.

මනෝරාණි අම්ම සහ සෝමරත්නගේ අම්ම...| මහේෂ් හපුගොඩ
ශ්‍යාම් සෙල්වදොරේගේ ෆනී බෝයි (Funny Boy) නවකතාවේ එක තැනක මෙහෙම දෙයක් තියනවා (1994: p 146-8).

ඇමතිවරුන්ට නැති නිල නිවාස ලේකම්, අධ්‍යක්ෂකලාට ඇයි? | Keerthi Tennakoon
ඔව්! ආණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ නිල නිවාසය ‘ආණ්ඩුවට අරගෙන පඩියෙන් තුනෙන් පංගුවක ‘නිවාස කුලිය’ ලෙස ගෙවන්න පුළුවන්.

අභාවයට පත් වික්ටර් අයිවන් (පොඩි අතුල) පිළිබඳව සටහනක් | Lionel Bopage
ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගාමියෙක් වූ ඔහු දේශපාලන ක්‍රියාකාරිකයෙකු, විචාරකයකු, සමාජ විශ්ලේෂකයකු, මාධ්‍යවේදියකු, කතුවරයකු මෙන්ම දේශපාලන නායකයන් බලයට ගෙන ඒමේ දී ප්‍රබල ලෙස මැදිහත් වූ අයෙක් ද වූයේය.

ස්ථිර විධායකයට මාලිමාව අණ දෙන්න පටන් අරන් : Ideas front වීඩියෝවක්
දේශපාලනීකරණය නොකළ යුතු ස්ථිර විධායකයට ජාතික ජන බලවේගය නමැති පක්ෂයේ පුද්ගලයන් අණදීමට පටන්ගෙන ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක චෝදනා කරයි.

මාලිමා ආන්ඩුව විසින් බොහෝ දේ දැනටමත් කරලා තියෙනවා | Chinthana Dharmadasa
මාලිමා ආන්ඩුව විසින් බොහෝ දේ දැනටමත් කරලා තියෙනවා කියන එකයි මගේ පිලිගැනීම.

වික්ටර් අයිවන් : ඔහුගේ සැබෑ මරණය සිදුවී තිබුණේ කලකට පෙරය | Vidarshana Kannangara
වික්ටර් අයිවන් යනු ලාංකේය ගවේෂණශීලී විකල්ප මාධ්‍යකරණයේ ප්‍රතිරූප සන්නාමයක් බවට විවාදයක් නැත.

මහින්ද තවත් එක ජනාධිපති කෙනෙක් විතර ද? | මහේෂ හපුගොඩ
මහින්ද රාජපක්ෂ අනික් හැම ජනාධිපති කෙනෙක් වගේම ලංකාවේ තවත් එක ජනාධිපති කෙනෙක් ද? නැහැ. මට අනුව නැහැ.

සිංහල රති කවියේ උරුමය - FreedomTV වීඩියෝවක්
සූරිය සිහබාහු විසින් රචනා කළ ‘කන්‍යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ’ කවිපොත එළිදැක්වීම වෙනුවෙන් චින්තන ධර්මදාස විසින් පවත්වන ලද කතාවක වීඩියෝව මතු දැක්වේ.

කළු සුදු අයිවන්...
වික්ටර් අයිවන් ගිහිල්ල. බුකියේ පල්ලෙහාට යනකොට අයිවන් අයියගේ ෆොටෝ විතරයි.

ලංකාව සිංගප්පූරුවක් කරනව කියන්නෙ සම්පූර්ණ බොරුවක් - Ideas front
ලංකාව සිංගප්පූරුවක් කළ හැකි යැයි කිසිවකු පවසන්නේ නම් එය අමුලික බොරුවක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර

රනිල්ගේ විකල්ප පාර්ලිමේන්තුව... | මහේෂ් හපුගොඩ
මම ඊයේ වීඩියෝ එකක් කළා 'රනිල් නම් ගොඩ්ෆාදර්' කියල.

කොච්චරම ලස්සනට අනුර ඇන්දත් ඒ රනිල් නෙවෙයි... | මහේෂ් හපුගොඩ
චීනෙට යනකොට ඇඳපු එක වගේ නෙවෙයි ඊට පස්සේ චීන ජනපති සී ජිංපිං හමුවෙන වෙලාවේ ඇඳගෙන ඉන්න ටයි කෝට් ෆුල් සූට් එක මරු. ඒක හොඳට කැපිල යනවා.

අනුරගේ විවෘත ආර්ථිකය | එරන්ද ගිනිගේ
විපක්ෂය මොනවා කීවත් අනුරගේ ආණ්ඩුව දිගටම ක්‍රියාත්මක කරන්නේ රනිල්ගේ විවෘත ආර්ථික වැඩපිළිවෙළමය. වසර 60 ක් තිස්සේ


