Opinion
Showing page 93 of 187 (2,799 articles)

පළාත් පාලන ඡන්දෙ තියන අයත් තරග කරන අයත් ඡන්දෙ දෙන අයත් කියන්න - 'මොනවටද මේ මැතිවරණ?' | කුසල් පෙරේරා
ජනතාවගේ ඡන්දෙන් පත්කර ගන්නා පළාත් පාලන ආයතන 341 ක් - ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා සඳහා මෙතුවක් කල් මැතිවරණය ප්‍රමාද කර තිබියදී ඒවා නොතිබුණු වගක් හෝ දැනුනි ද?


මෙවර අයවැයේ සාධනීය ලක්ෂණ දන්නවා ද? - Ideas front වීඩියෝවක්
මෙතෙක් පත්වූ ආණ්ඩු ගත් තීරණ සඳහා විරුද්ධත්වය දැක්වූ කණ්ඩායමකට දැන් ප්‍රායෝගිකව බොහෝ දේවල් කිරීමට සිද්ධ වී ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

අනුරගේ හනිමූන් අයවැය | Maheel Bandara
2025 වසරට අදාළ අයවැය පසුගිය දා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මූනිස්සම් වලට වඩා ලොකු ශරීර නැහැ..| මහේෂ් හපුගොඩ
මහදවල් පොලිසි STF ඔක්කොම වටකරගෙන ඉන්න වෙලාවේ අධිකරණයේ විත්ති කූඩුව ඇතුලෙම ගනේමුල්ලේ සංජිව එලොව ගියේ කජු සීයා හිටපු වෙලාවේ නම් මෙලහට මාලිමාව රට දෙකක් කරලා. ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න කියල. ජාතික ආරක්ෂාවට හිකේ කියල. රට ඉවරයි කියල.

අනුරට බර උස්සන්න පුළුවන්.. දරාගෙන දුවන්න බෑ! - (Ideas front වීඩියෝවක්)
අනුර කුමාර දිසානායක ජනපති වරම ලබා ගත්තේ හැත්තෑ පස් වසරකට පසුව වෙනසක කිරීමට වුව ද ඔහු ද ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙන් ම වැඩිම ආයතන ප්‍රමාණයක් තමන් යටතේ තබාගෙන සිටින බවත් එම ආයතන ප්‍රමාණය 93ක් පමණ වන බවත් දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

රැඩිකල් මැද වැඩක් - මීයා සම්මාන ලබයි
මංගල සමරවීර විසින් ආර්ම්භ කරන ලද 'රැඩිකල් මැද සාමූහිකය' වෙනුවෙන් මහාචාර්ය රොහාන් සමරජීවගේ මැදිහත් වීමෙන්, Thinking Dots ආයතනය නිර්මාණය කළ 'මීයා' ටෙලිනාට්‍යය වෙළඳ ප්‍රචාරන කලාවේ කීර්තිමත් Effies සම්මාන උළෙලේදී bronze සම්මානයකින් ඇගයුම් ලැබීය.

ඉන්දියාව අපිට දුන්න ඒ රටේ ලොකුම ව්‍යාපාරය අපි එලෝගත්තා | මිලින්ද රාජපක්ෂ
සැලසුම්සහගතව අදානි සමාගම ලංකාවෙන් එලවාගන්න කලින්, බලශක්ති අර්බුදයේ ඉතිහාසය පොඩ්ඩක් මතක්කරගෙන සිටීම තරුණ ජවිපෙ ෆේස්බුක් හමුදාවේ දැනුමට ප්‍රයෝජනවත් වේවි.

මාලිමා ආණ්ඩුව කියපු විදිය සහ කරන විදිය පිළිබඳ එක උදාහරණයක් - (Ideas Front වීඩියෝවක්)
පසුගිය වසර තිහක පමණ කාලයක සිට විදේශ සේවය සඳහා බඳවා ගත් පිරිස් පිළිබඳ විමසා බැලීමේ දී දක්නට ලැබුණ විශේෂත්වයක් පිළිබඳ කරුණු කිහිපයක් දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක විසින් පෙන්වා දෙන ලදී.

ජුලි චෑන් ඉස්සරහ දෙකේ කොළේට වැටෙන්නෙ ඇයි? - විපුල කරුණාතිලක විමසයි (Ideas front වීඩියෝවක්)
ලෝකයේ ප්‍රාග්ධනය පවතින බවත්, එම ප්‍රාග්ධනය විදෙස් රටවල සිට විවිධ ක්‍රම හරහා ලංකාවට ද පැමිණෙන බවත් සමබිම පක්ෂයේ නායක

USAID සහ මම | මහේෂ් හපුගොඩ
මම මේ කල්පනා කලේ ඇමෙරිකන් සංවර්ධන ඒජන්සි (USAID) එකෙන් සල්ලි ගත්ත කියල කියන සෙට් එක ගැන. දැන් ලිස්ට් දෙකක් තියනවා කියල කියනවා.

උවිඳු ගේ ලිංගික ප්‍රශ්නයට අගනා ඔසුවක් - Ideas front වීඩියෝවක්
මහජනයා සමග නිවැරැදි දේශපාලන සංවාදයකින් බලය නොගෙන විපරිතයෝ භාවිත කර බල හුවමාරුවක් කර ඇති බැවින් මේ වන විට එම විපරිතයෝ පිස්සු බල්ලන් මෙන් ආණ්ඩුව පසුපස පන්නන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ලිංගිකව එක්වීමට ආදරය අවශ්‍යමද? - FOS වීඩියෝවක්
ගොඩක් ගැහැණු පාර්ශ්වය කියන කතාවක් තමයි තමන්ට කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න නම් ආදරයක් තිබිය යුතුයි කියන එක.

වැලන්ටයින්ලා ගැන ෆ්‍රොයිඩ්
අද ආදරවන්තයන්ගෙ දවස. ඉතිං අද ගෙවල්වලට වෙලා කවුරුත් නැතුව ඉන්න අයට පුළුවන් ෆ්‍රොයිඩ් මොනවද ආදරේ ගැන කියලා තියෙන්නෙ

නාමල්: අපවාදයේ කුමාරයා | මහේෂ හපුගොඩ
අම්ම කෙනෙක් හැම වෙලාවකම පුතාට කියන්නේ ''පුතේ මම කිසි දෙයක් - කිසි කරදරයක් - ඔයාට වෙන්න දෙන්නේ නැහැ'' කියල.


