The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 91 of 187 (2,799 articles)

අද මාර්තු 08 කාන්තා දිනය : ස්ත්‍රී ශරීර මල්පෝච්චි විදිහට තනතුරුවල හිඳුවීමෙන් ඔබ්බට..
Opinion

අද මාර්තු 08 කාන්තා දිනය : ස්ත්‍රී ශරීර මල්පෝච්චි විදිහට තනතුරුවල හිඳුවීමෙන් ඔබ්බට..

මේ දවස විවිධ වූ අර්ථයන්ගෙන් සැමරීම කරනවා. ගෝලීය අර්ථයෙන් කාන්තාවන් විසින් දේශපාලනිකව සමාජීයව සහ සංස්කෘතිකව

The Leader Deskover 1 year ago
හෙළුවෙන් නුවර ගිය තරුණයා වෙනුවෙන්! - Faculty of Sex වීඩියෝවක්
Opinion

හෙළුවෙන් නුවර ගිය තරුණයා වෙනුවෙන්! - Faculty of Sex වීඩියෝවක්

හෙළුවෙන් නුවර ගිය තරුණයා ඇත්තටම ගහන්නෙ කැරැල්ලක්.

The Leader Deskover 1 year ago
තවමත් රනිල්.... | Mahesh Hapugoda
Opinion

තවමත් රනිල්.... | Mahesh Hapugoda

අල්ජසීරා එකේ මෙහ්දි හසන් එක්ක රනිල් කරපු සම්මුඛ් සාකච්චාවෙන් රනිල් දිනුම්ද කියල කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් මම කියන්නේ නැහැ

The Leader Deskover 1 year ago
කුණු ලැයිස්තු වලට පෙම් බඳින මාලිමා රජවරු මේවට ප්‍රසිද්ධියේ උත්තර දිය යුතුයි | කුසල් පෙරේරා
Opinion

කුණු ලැයිස්තු වලට පෙම් බඳින මාලිමා රජවරු මේවට ප්‍රසිද්ධියේ උත්තර දිය යුතුයි | කුසල් පෙරේරා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහත් රාජපක්ෂවරු ආරක්ෂා කළ රාජපක්ෂවාදියෙක් කියලා එයාව හංවඩු ගහන්න මාලිමා නායකයින් පටන් අරගෙන.

The Leader Deskover 1 year ago
අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය | අජිත් පැරකුම් ජයසිංහ

අල් ජසීරා සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට එරෙහි ප්‍රහාරයේ නව අදියරක්.

The Leader Deskover 1 year ago
වෙල් ඩන් වික්‍රමසිංහ | එරන්ද ගිනිගේ
Opinion

වෙල් ඩන් වික්‍රමසිංහ | එරන්ද ගිනිගේ

අල් ජසීරා එකේ කොටි ඩයස්පෝරාව ඉදිරියේ ඔළුව ඉදිමුණු හසන් සමග රනිල් කළ සාකච්ඡාව සම්පූර්ණයෙන් ම නැරඹුවෙමි. සමස්තයක් හැටියට ඔහුට එල්ල කළ ප්‍රහාරයට දෙන්න ඕනා style එකේ ප්‍රතිප්‍රහාරයක් රනිල් දුන්නා. එහෙම කරන්න පුළුවන් දේශපාලන නායකයෙකුට අපට ඉතුරු වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි.

The Leader Deskover 1 year ago
ලාංකීය පංති අරගලයේ ඇත්ත කතාව ! - Ideas Front වීඩියෝවක්
Opinion

ලාංකීය පංති අරගලයේ ඇත්ත කතාව ! - Ideas Front වීඩියෝවක්

ලංකාවේ පංති අරගලයක් පැවතියේ හෝ පවතින්නේ ධනපති පංතියක් සහ නිර්ධන පංතියක් සිටි හෝ සිටින බැවින් නොව රජයේ ආදායම බෙදී ගිය ආකාරය අනුව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago
දේශපාලනය කොයිතරම් දෛවෝපගත දෙයක් ද? | Mahesh Hapugoda
Opinion

දේශපාලනය කොයිතරම් දෛවෝපගත දෙයක් ද? | Mahesh Hapugoda

ඩොකාලටත් උනේ මරු වැඩේ. මම එහෙම කියන්නේ මේ පාර මාලිමාවට දොස්තරල ගොඩක් චන්දෙ දුන්න හින්ද.

The Leader Deskover 1 year ago
තෙල් පෝලිම් ඇතිවන්නේ කෙසේද? | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

තෙල් පෝලිම් ඇතිවන්නේ කෙසේද? | අජිත් පැරකුම් ජයසිංහ

ආණ්ඩුව කුමක් කීවත්, සිපෙට්කෝ හෙවත් තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව බොරුවක් නොවේ.

The Leader Deskover 1 year ago
'යූ ටියුබර්ස්ලා'ට ප්‍රසිද්ධ ස්ථානවල සිදුවීම් වීඩියෝ කරන්න තියෙන අයිතිය මොකද්ද? | සනත් බාලසුරිය
Opinion

'යූ ටියුබර්ස්ලා'ට ප්‍රසිද්ධ ස්ථානවල සිදුවීම් වීඩියෝ කරන්න තියෙන අයිතිය මොකද්ද? | සනත් බාලසුරිය

ලංකාවේ ක්‍රියාකාරී ‘යූ ටියුබර්’ කෙනකු වන පානදුරේ ලාල් නමින් දන්නා Talk with Lal යූ ටියුබ් නාලිකාව කරගෙන යන පුද්ගලයාට පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මැර තර්ජනයක් එල්ලවනු දක්නා ලදී.

The Leader Deskover 1 year ago
මහ පොළොවේ තරු | කුසල් පෙරේරා
Opinion

මහ පොළොවේ තරු | කුසල් පෙරේරා

“ඔබට අවශ්‍ය තරග දිනන්න නම්, ජව සම්පන්න අශ්වයින් හදන්න.... මොන බම්බුවටද...... දරුවන් හදන්නේ?”

The Leader Deskover 1 year ago
69 ලක්ෂයේ ඡන්ද පදනම හැදුණේ කොහොම ද...? - දීප්ති කුමාර පැහැදිලි කරයි - Ideas front වීඩියෝවක්
Opinion

69 ලක්ෂයේ ඡන්ද පදනම හැදුණේ කොහොම ද...? - දීප්ති කුමාර පැහැදිලි කරයි - Ideas front වීඩියෝවක්

මේ වන විට බොහෝ දේශපාලන නායකයින් ඇස ගසාගෙන සිටිනා 69 ලක්ෂයේ ඡන්ද පදනම කුමක් ද සහ ඊට පදනම් බවූ කාරණා මොනවා ද යන්න පිළිබඳ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න අගනා පැහැදිලි කිරීමක් කරයි.

The Leader Deskover 1 year ago
මාලිමාවට මෙච්චර කේන්ති යන්නේ ඇයි? | Mahesh Hapugoda
Opinion

මාලිමාවට මෙච්චර කේන්ති යන්නේ ඇයි? | Mahesh Hapugoda

දැන් රනිල්ට 'හිඟන්නා' කියල පාර්ලිමේන්තුවේ ඇමති කෙනෙක් බනිනවා. පොර බනින්නේ හෙන ආවේගයෙන්. කේන්තියෙන්.

The Leader Deskover 1 year ago
ඩිජිටල් ක්‍රියේටර්ස්ලා බද්දෙන් නිදහස් කළ යුතු යැයි කියන තර්ක නිවැරදි නැහැ | Mahinda Rubasinghe
Opinion

ඩිජිටල් ක්‍රියේටර්ස්ලා බද්දෙන් නිදහස් කළ යුතු යැයි කියන තර්ක නිවැරදි නැහැ | Mahinda Rubasinghe

Digital Content කරන අයට බැංකු ණයක්වත් දෙන්නේ නෑ කියලා ඉරාජ් මෙතන කියනවා. ඉතිං ඒක නිවැරදියිනේ. මොකද ඔවුන් ලබන ආදායම් කිසිතැනක වාර්තා වෙන්නේ නැහැ.

The Leader Deskover 1 year ago
ජනාධිපතිතුමා අපි වගේ වෙන්න ඕනි නැහැ! | Mahesh Hapugoda
Opinion

ජනාධිපතිතුමා අපි වගේ වෙන්න ඕනි නැහැ! | Mahesh Hapugoda

Cheaponair තමයි දැනට ආසියාවේ ගුවන් සංචාර සඳහා අඩුවටම ඔන්ලයින් ටිකට් විකුණන ඒජන්සි එක.

The Leader Deskover 1 year ago