The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 90 of 187 (2,799 articles)

මේ ආණ්ඩුව කරන්නෙත් පරණ දේශපාලන පත්කිරීම් සෙල්ලමද? : (Ideas Front වීඩියෝවක්)
Opinion

මේ ආණ්ඩුව කරන්නෙත් පරණ දේශපාලන පත්කිරීම් සෙල්ලමද? : (Ideas Front වීඩියෝවක්)

මෙවර Ideas Front You Tube නාළිකාවේදී සාකච්ඡාවට ගනු ලැබුවේ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම පිළිබඳවයි.

The Leader Deskover 1 year ago
මේක බරපතළ ලිංගික හිංසනයක් | Jayani Abeysekara
Opinion

මේක බරපතළ ලිංගික හිංසනයක් | Jayani Abeysekara

දවසක් ගාලු පාරේ ඉන්ටර්සිටි බස් එකකට නැගලා කොන්දොස්තර මහත්තයා ඉන්න තැනම, ඒ කියන්නෙ බහින තැනම තියෙන තනි ආසනයේ වාඩි වුනා.

The Leader Deskover 1 year ago
කෆ්කාගේ දොරටුවෙන් ඇතුල් වූ රංවල...| Mahesh Hapugoda
Opinion

කෆ්කාගේ දොරටුවෙන් ඇතුල් වූ රංවල...| Mahesh Hapugoda

ෆ්‍රාන්ස් කෆ්කා අද්විතීය නවකතාවක් ලියනවා 1914 අවුරුද්දේ. පොතේ නම විනිශ්චය. නැත්නම් නඩු විභාගය. ඉංග්‍රීසි පරිවර්තනයේ නම The Trial.

The Leader Deskover 1 year ago
අනුරාධපුරේදී රේප් කළ වෛද්‍යවරියටම දොස් පැවරීම | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

අනුරාධපුරේදී රේප් කළ වෛද්‍යවරියටම දොස් පැවරීම | අජිත් පැරකුම් ජයසිංහ

සේවයේ යෙදී සිටින අතරතුර රෝහල් පරිශ්‍රයේදී බරපතල අපයෝජනයකට ලක් කළ වෛද්‍යවරිය පොලිසියට ලබාදුන් කටඋත්තරය ඇසුරෙන් හිරු රූපවාහිනිය විසින් විකාශය කරන ලද පුවතක් පාදක කරගෙන වින්දිත කාන්තාවටම දෝෂාරෝපණය පැවරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් තිබෙනවා.

The Leader Deskover 1 year ago
Al Jazeera සාකච්ඡාවේදී ඇත්ත්ටම වෙච්ච දේ මෙන්න
Opinion

Al Jazeera සාකච්ඡාවේදී ඇත්ත්ටම වෙච්ච දේ මෙන්න

මෙවර Ideas Front You Tube නාලිකාව මගින් සාකච්ඡාවට ගෙන තිබුණේ පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ජසීරා නාලිකාවේ

The Leader Deskover 1 year ago
අම්මා කියා පපුවෙ ටැටූ කෙටූ ස්ත්‍රී දූෂකයා
Opinion

අම්මා කියා පපුවෙ ටැටූ කෙටූ ස්ත්‍රී දූෂකයා

ස්ත්‍රී දූෂනයක ප්‍රධාන කාර්‍යයක් ඉටු කරන්නේ එම්පතියක් නොමැති වීමයි. අනෙකාව සිතීමක් අහිමි, හුදු 'දෙයක්' බවට මනසින් ලඝු කිරීමයි.

The Leader Deskover 1 year ago
'බටලන්ද වාර්තාව' පාර්ලිමේන්තු එනවට මම කැමති ඇයි ? | Sanjeewa Batuwatta
Opinion

'බටලන්ද වාර්තාව' පාර්ලිමේන්තු එනවට මම කැමති ඇයි ? | Sanjeewa Batuwatta

රනිල් ගෙ ප්‍රජා අයිතිය අහෝසි කරයිද වගේ කතාවක් යනවනෙ. මම දැක්ක පෙරටුගාමී එකත් ඊයෙ මේක ගැන තැන් කීපයක අදහස් පලකරල

The Leader Deskover 1 year ago
අනන්‍යතාව හෙළිනොකරනවා කියන එකේ මූලධර්මය ? | Uvindu Kurukulasuriya
Opinion

අනන්‍යතාව හෙළිනොකරනවා කියන එකේ මූලධර්මය ? | Uvindu Kurukulasuriya

දිනකට කාන්තාවන්, ඒ වගේම යම් ප්‍රමාණයක් පිරිමි, විශේෂයෙන්ම දරුවන් සහ වෙනත් ලිංගික අනන්‍යතාවයන් ඇති අයව ලිංගික අපරාධවලට ගොදුරු වෙනව.

The Leader Deskover 1 year ago
අල්ජසීරා.. | මහින්ද රුබසිංහ
Opinion

අල්ජසීරා.. | මහින්ද රුබසිංහ

01. අල්ජසීරා යනු සාපේක්ෂව ඉතාම අන්තවාදි නාලිකාවකි.

The Leader Deskover 1 year ago
ආයිත් ඉන්නේ රනිල්...| Mahesh Hapugoda
Opinion

ආයිත් ඉන්නේ රනිල්...| Mahesh Hapugoda

දැන් බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න යනවා කියල ආරංචියි.

The Leader Deskover 1 year ago
අනුරගේ නැගිටීම | එරන්ද ගිනිගේ
Opinion

අනුරගේ නැගිටීම | එරන්ද ගිනිගේ

ගරු අනුර කුමාර දිසානායක මහතා නිවැරදි මාර්ගයට අවතීර්ණ වී තිබේ.

The Leader Deskover 1 year ago
රනිල් මේ එන්නට හදන්නේ මොකාට ද? | නීතිඥ ශිරාල් ලක්තිලක
Opinion

රනිල් මේ එන්නට හදන්නේ මොකාට ද? | නීතිඥ ශිරාල් ලක්තිලක

රනිල් සහ මේඩි හසන් අතර සංවාදය ගැන සමාජය සිසාරා උතුරා යන සංවාදයක් ඇතිවුනු බවක් පෙනේ.

The Leader Deskover 1 year ago
මාර්තු 15 දා සිදුවන්නේ 'රිළා වඳුරු' සංගණනයක් ද? නැතිනම්; | රේණුකා දමයන්ති ගමගේ
Opinion

මාර්තු 15 දා සිදුවන්නේ 'රිළා වඳුරු' සංගණනයක් ද? නැතිනම්; | රේණුකා දමයන්ති ගමගේ

මෙම මාර්තු මස 15 දා උදෑසන 8.00 ත් 8.05 ත් අතර විනාඩි පහක කාලයක් තුළ පැවැත්වීමට නියමිත රිලවුන් වඳුරන් දඬු ලේනුන් හා මොනරුන් සංගණනය හා සම්බන්ධ විශේෂ පෙරහුරුවක් ද පසුගියදා ඉංගිරිය ප්‍රදේශයේ ගම්මානයකදී සිදු කරන ලද බවක් වාර්තා වී තිබේ.

The Leader Deskover 1 year ago
දැන් රනිල් කොටියෙක් නෙමෙයි ද? | මිලින්ද රාජපක්ෂ
Opinion

දැන් රනිල් කොටියෙක් නෙමෙයි ද? | මිලින්ද රාජපක්ෂ

අපේ දේශපාලනය පුරාම, අපේ කදවුරේ වැඩිහිටියන් විසින්ම, රනිල්ව හදුන්වලා දීලා තිබුණේ කොටියා, දොන් ජුවන් ධර්මපාල, විජාතික පාවාදෙන්නා, අනුකම්පා විරහිත දේශපාලන උප්පරවැට්ට්කාරයා විදියට.

The Leader Deskover 1 year ago
ස්තුතියි ජනාධිපතිතුමනි | ගෝඨාභය හිටපු ජනාධිපතිගේ උපදේශක
Opinion

ස්තුතියි ජනාධිපතිතුමනි | ගෝඨාභය හිටපු ජනාධිපතිගේ උපදේශක

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස ගත් පළමු වැදගත්ම තීරණය වූයේ පත් වූ වහා ම දළදා වහන්සේ වැඳ ආශීර්වාද ගැනීම ය. ඔහු ගත් දෙවන වැදගත් ම තීරණය වනුයේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම ය. එයින් එතුමා පෙන්වන්නේ රාජ්‍ය නායකයා ලෙස බෞද්ධ ආගමට මුල් තැන දෙමින් එය පෝෂණය කිරීම ය.

The Leader Deskover 1 year ago