Opinion
Showing page 94 of 187 (2,799 articles)

මට තියෙන ප්‍රස්නෙ මගේ නම usaid ලැයිස්තුවෙ නැති එක | චින්තන ධර්මදාස
ලංකාවෙ ගොඩක් අයට තියෙන ප්‍රස්නෙ ඒ අයගෙ නම usaid ලැයිස්තුවෙ තියෙන එක. මට තියෙන ප්‍රස්නෙ මගේ නම ඒකෙ නැති එක.

බොත්තම් සීන් එක....| මහේෂ් හපුගොඩ
ෆොටෝ එක අදාල නැත. මුං දෙන්න බොත්තම් වැරදියට දැම්මනම් ඒක ග්ලෝබල් ෆැෂන් එකක්. @Bianca Censori, Kanye West at 2025 Grammy

බැරි වැඩ නොකර හිටියා නම් නේද හොඳ...? - Ideas front වීඩියෝවක්
ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බල වේගය මේ අවස්ථාවේ දී අලුත් ව්‍යවස්ථා නිර්මාණය කිරීම බඳු ‘බැරි වැඩ’ නොකර සිටින්නේ නම් වඩා යහපත් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

දැන් ඔය කන බොන දේ ගැන එළෙව්වා මදි ද? - Ideas front වීඩියෝවක්
කෑම බීම පසුපස හඹා යෑම නවතා තම තමන්ගේ වැඩ පිළිවෙළ කුමක් දැයි රටට ඉදිරිපත් කරන්නැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටියේ ය.

නීතිපති මුරණ්ඩු නම් කළ යුත්තේ කුමක් ද...? - ‘Ideas front' වීඩියෝවක්
රටක සිටින නීතිපතිවරයා රටේ පැවැත්මට නොගැළපෙන්නේ නම් කළ යුත්තේ ඔහුට දොස් පැවරීම නොව පාර්ලිමේන්තු බලය භාවිත කර

ජාතිවාදයට පාර කපන්නේ කවුද...? - Ideas front වීඩියෝවක්
අනුර කුමාර දිසානායක ජනාධිපති වූ වහාම කළ යුතුව තිබුණේ මාධ්‍ය නියාමන කොමිසම ක්‍රියාත්මක කිරීම යැයි සමබිම පක්ෂයේ නායක

මෝල්කාරයෝ සතුටු කරා වගේ ලීසිංකාරයෝත් සතුටු කරයි ද? - Ideas front වීඩියෝවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක නාමල්ගේ ජන්ද ගොඩ වැඩි කිරීමේ තැනට කටයුතු යොදමින් සිටින බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

අරම මෙහෙම වෙලා මෙහෙම අරම වෙලා එහෙම උනොත්...? | මහේෂ් හපුගොඩ
මට හිතෙන හැටියට අදටත් මාලිමා සීන් එකේ බේරිලා ඉන්නේ එකම එක පුද්ගලයෙක් විතරයි. ඒ ලාල් කාන්ත.

පොහොසත් ජාතික අධ්‍යාත්මය... | මහේෂ් හපුගොඩ
@යුකියෝ මිෂිමා ඔහුගේ නවකතා පෝස්ටරයක් ඉදිරියේ

'රාණි' චිත්‍රපටය හා එහි දේශපාලනය | නිර්මාල් සමග ඉතිහාසය
නිර්මාල් සබ්ජෙක්ටිව් බයොපික් සහ ඔබ්ජෙක්ටිව් බයොපික් ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා.

දේශපාලනය යනු කුමක්ද? | මහේෂ් හපුගොඩ)
අනුර උතුරට ගියාම උතුරේ අම්මල අඬනවා. ගොඩක් වෙලාවට එයාලට සිංහල මිනිහෙක් හම්බුඋණේ නැහැ මෙච්චර කල් එයාලගේ දුක කියන්න.

නාමල්.... | මහේෂ් හපුගොඩ
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මම දකින වැදගත්ම දේ තමයි මාධ්‍යවලට මුහුණදීමට ඇති හැකියාව.

දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි | අජිත් පැරකුම් ජයසිංහ
තම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව ලබාදීමකි.

සංදේශය කොළම 2: අරපිරිමැස්මෙන් පොල් කෑම සහ මනු සතුන් වෙනුවෙන් සතුන් බිලිදීම | සරෝජ් පතිරණ
මම දන්න විදියට චතුරංග අබේසිංහ කියන්නෙ බොහොම articulate, නැත්නම් දත්ත පදනම් කරගෙන අසන්නා ඇද, බැඳගන්න විදියට අදහස් ප්‍රකාශ කරන දක්ෂ සන්නිවේදකයෙක්. ඒ වගේම තවමත් මිනිස්සු එක්ක ඉන්න down-to-earth තරුණ දේශපාලකයෙක්.

වීරයෙක් හෝ වීරවරියක් වෙන්න කැමති ද...? මෙන්න ඒකට මග...!
අග්‍රාමාත්‍යවරියට අධ්‍යාපනය පිළිබඳ කිසියම් ප්‍රගතිශීලි අදහසක් පැවතිය ද මහින්ද ජයසිංහ බඳු වෘත්තිය සමිති නායකයින් ඉදිරියට පැන හරක් මෙන් හැසිරීම හේතුවෙන් ජවිපෙ ද බියට පත්ව සිටින බවත්


