ක්‍රීඩා
Showing page 142 of 152 (2,267 articles)

වනිඳුට හා චමීරට ආසියානු කුසලාන වරම් අහිමිවේ !
ශ්‍රී ලංකාවට සිය දඟ පන්දු බලඇණියේ අංක එකේ ක්‍රීඩකයා වන වනිඳු හසරංග මෙන්ම වේගපන්දු බලඇණියේ ඉදිරියෙන්ම සිටින දුශ්මන්ත චමීර යන දෙදෙනාම රහිතව ආසියානු කුසලානට මුහුණදීමට සිදුවනු ඇති බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

පියා මිය ගොස් සිටියදී ලොව ජයගත් දිරිය දියණිය
සිඩ්නි හි පැවති කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම තියුණු තරගයකින් පසුව ඊයේ (20) එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුවේය.

ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කර ගන්නා බවට සහතිකයක් !
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA ) විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට ඉතා ඉක්මනින්ම හැකියාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර්

Dambulla Aura පරදා B-Love Candy ශූරතාව ජයගනී
2023 ලංක ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට B-Love Candy කණ්ඩායම සමත් විය.

Karma Fight League සටන් රාත්‍රීය අගෝ. 26
ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔබ මෙතෙක් දැක නැති ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League එසේත් නැත්නම් (KFL) ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට මේවන විට සියලු කටයුතු සුදානම්.

LPL 2023: අයියා - මලෝ එක්ව කැන්ඩි පිල අවසන් සටනට ගෙන යති
අද පැවැත්වෙන එල් පී එල් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට 'බී ලව් කැන්ඩි' කණ්ඩායම ඊයේ (19) රාත්‍රියේ සමත් විය.

අයෝමාල් අකලංක: බාධා මැද ලංකාවට රිදී පදකකමක් දිනා දුන් යොවුන් ක්‍රීඩකයා
රටවල් 71ක සහහාගීත්වයෙන් ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ පැවති යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය

බේස්බෝල් : 'ළමයි චීන තරගයට යැව්වේ කුඹුර උකස් කරලා'
මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලිඔය, සම්පත්නුවර ජාතික පාසලේ දරුවන් තිදෙනෙකු 15 ජාතික බේස්බෝල් සංචිතයට සුදුසුකම් ලබා තිබේ.

තුන්කල් ශූරයෝ ඉවතට විසිවෙති !
එල්.පී.එල්. තරගාවලියේ ආරම්භක තරගාවලි තුනේදීම ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් පිටුවහල් කරදැමූ බී-ලව් කැන්ඩි

LPL 2023: දඹුල්ල අවුරා අවසන් මහ තරගයට එයි
කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා දෙදෙනාගේ වගකීම් සහගත පිතිහරඹය මත දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ

LPL 2023: තීරණාත්මක අවසන් වටය අද ඇරඹේ
LPL ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් වටය අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

LPL: ක්‍රිකට් කණ්ඩායම්වල හිමිකරුවන් කවු ද?
2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 05 තරග වදින අතර තරගාවලියට සුවිශාල ආයෝජනයක් කරමින් ඒම කණ්ඩායම්වල

LPL 2023: කලම්බු විසිවේ - ගෝල් පිළිමළුන් පිටුදැකීමේ වටයට
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි සහ අවසන්ත තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (15)

ක්‍රීඩා ඇමතිගෙන් තවත් ගැසට්ටුවක් !
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

LPL 2023 : 'දඹුල්ල අවුරා' පළමු තැන රැකගෙන අවසන් වටයට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ 19 වැනි තරගය ලෙස 'බී-ලව් කැන්ඩි' කණ්ඩායම සහ 'දඹුල්ල අවුරා' කණ්ඩායම අතර ඊයේ (14 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය.

