ක්‍රීඩා
Showing page 16 of 152 (2,267 articles)

ජෙයි ෂා සහ ජනපති අනුර හමුව: ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක්?
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජෙයි ෂා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ නිල හමුවක් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත උපායමාර්ගික සංවර්ධනය පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා.

'මෙසී ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා යන සත්‍යයෙන් සැඟවෙන්න එපා'- බ්‍රසීල ලෙජන්ඩ් රොනාල්ඩෝ ලෝකයට කියයි
ලොව සිටින විශිෂ්ටතම පාපන්දු සුපිරි තරු තුනක් මේ වන විට 2026 ලෝක කුසලාන තරග බිම එළිය කර තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දු: සම-සත්කාරක මෙක්සිකෝව ‘නොක්අවුට්’ වටයට පිවිසි පළමු කණ්ඩායම වෙයි
සම-සත්කාරක මෙක්සිකෝව 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘අවසාන කණ්ඩායම් 32’ පිළිමළුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට අද පත්වුණා. ඔවුන් මෙසේ තරගාවලියේ ඊළඟ අදියරට පිවිසියේ දකුණු කොරියාව ගෝල් 1-0කින් පරදවමින්.

මෙසීගේ ‘ලකී බාබර්’ ලවා ලෝක කුසලානයට පෙර එංගලන්ත තරු හැඩවෙයි! - බෙලිංහම් ඇතුළු කණ්ඩායමෙන් අඩක්ම සැලූන් පෝලිමේ!
මෙසීව හැඩකරන රිවේරා ළඟට එංගලන්ත ක්‍රීඩකයින් ආවේ ඇයි? ලෝක කුසලාන මෙහෙයුමේ 'ස්ටයිලිෂ්' ආරම්භය!

ස්විට්සලන්ත ලෝක කුසලාන පුහුණු කඳවුර වටේ සර්ප විමානයක්: 'නයි අවුස්ස ගන්න එපා!' යැයි ක්‍රීඩකයින්ට උපදෙස්
"ගෝල් කණුව පිටුපස නාග කලාපයක්" - අර්ලිං හාලන්ඩ් ඇතුළු නෝවේ කණ්ඩායමටත් සර්ප භීතිකාවක්!"

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි තැනට ආ රුමේෂ් ට චෙක් ජනරජයේදී සුපිරි ජයක් : ගෝල්ඩන් ස්පයික් පිටියේ ඓතිහාසික ලංකා සලකුණ!
චෙක් ජනරජයේ පැවැති 65 වැනි ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike) ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ඓතිහාසික සමත්කමක් දක්වා ඇත.

ලෝක කුසලාන පාපන්දුවේ ඉරානයට එරෙහි ඉරානය...
ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී අඟහරුවාදා ලෝක කුසලාන පාපන්දු තරගය පැවැත්වුනේ ඉරානය හා නවසිලන්තය අතරයි.

ලෝක කුසලාන ‘හැට්-ට්‍රික්’ ගෝල් ලබා ගත් වයස්ගතම ක්‍රීඩකයා වෙමින් මෙසී ඉතිහාසයේ වැඩිම සම ගෝල්ලාභියා වෙයි
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල්ලාභියා ලෙස ක්ලෝසා සමඟ සම වෙයි!

ලෝක ශූරියන් දණ ගැස්සූ සිංහ ධේනුවෝ: කාන්තා ක්‍රිකට් පිටියේ අලුත් විප්ලවය
නවසීලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ලැබූ ඓතිහාසික ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස ඇති ඇත්ත කතාව

අමෙරිකාව තහනම් කළ සෝමාලියා තරග විනිසුරු යුරෝපීය පාපන්දු සුපර් කුසලාන තරග විනිශ්චයට
ලෝක කුසලාන පාපන්දු තරග විනිශ්චය සඳහා අමෙරිකාව ට පැමිණීමට ඉඩ නොදුන් සෝමාලියා පාපන්දු තරග විනිසුරු ඕමාර් ආර්තාන් යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) සුපර් කුසලාන තරගාවලියේ තරග විනිසුරුවකු ලෙස පත්කර ඇතැයි යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලය ප්‍රකාශ කරනවා.

ජය පරාජයෙන් එහා ගිය ජපන් පාඩම: ඩලස් නුවර අලුත් කළ මිනිස්කම
ක්‍රීඩා ලෝලීත්වය යනු කුණු දැමීම නොව, මිනිස්කම පෙන්වීමයි

ඉන්දීය සුපිරි තරුව සූරියවංශි ලංකාවේ මතුලන් සමඟ පටලැවෙයි! - දඹුල්ලේ දී ශ්‍රී ලංකා 'ඒ' පිලට සුපිරි පන්දුවාරයේ ඓතිහාසික ජයක්!
ඉන්දීය ඉනිමට සූර්යන්ශ්ගෙන් ශතකයකට ආසන්න සටනක් - වියස්කාන්ත්ගෙන් කඩුලු 3ක්!

ලිපි ලේඛන අවුලකින් උරුගුවේ පිල අමාරුවේ: තරගයට පැය 24ක් තිබියදීත් අමෙරිකාවට යා නොහැකිව කොටුවෙයි!
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හටගත් තවත් අවුලක් හේතුවෙන් උරුගුවේ කණ්ඩායමට අමෙරිකාව ට ඇතුළු වීමට සිදුවුනේ ඔවුන්ගේ ආරම්භක තරගය ආරම්භ වීමට පැය 24කට අඩු කාලයක් තිබියදී.

කටාර් පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මොහොත...
ස්විට්සලන්තය විස්මයට පත් කරමින් ගෝල් 1-1කින් සමව තරගය අවසන් කළ කටාර් දේශය ලෝක කුසලාන පාපන්දු තරගයක එදා මෙදා තුර

විනීසියස් ජූනියර් බ්‍රසීලයේ ගැලවුම්කරුවා වෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක අවස්ථාවල වඩාත්ම ආසාවෙන් බලා සිටි එක් තරගයක් බවට බ්‍රසීලය හා මොරොක්කෝව අතර ගැටුම පත්ව තිබුනේ පස් වතාවක් මේ කුසලානය දිනා ගත් ශූරයින් වන බ්‍රසීලය ඉතාලි ජාතික පුහුණුකරු කාලෝ ඇන්චලොටී යටතේ නව යුගයක් ආරම්භ කරන බැවින්.

