The Leader News
BREAKING

ක්‍රීඩා

Showing page 17 of 152 (2,267 articles)

එංගලන්ත ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩකයින්ගේ බූට්ස් හා ක්‍රීඩා භාණ්ඩ සොරකම් කරලා!
ක්‍රීඩා

එංගලන්ත ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩකයින්ගේ බූට්ස් හා ක්‍රීඩා භාණ්ඩ සොරකම් කරලා!

එංගලන්ත ලෝක කුසලාන පාපන්දු කණ්ඩායමේ බූට්ස් ඇතුළු ක්‍රීඩා උපකරණ සොරකම් කිරීම නිසා ක්‍රීඩකයින් අන්දමන්දව සිටිනවා.

The Leader Desk4 months ago
ඇමරිකාවට සහ කැනඩාවට ඓතිහාසික ජයග්‍රහණ: සුපිරි තරු දෙකකට වීසා නෑ!
ක්‍රීඩා

ඇමරිකාවට සහ කැනඩාවට ඓතිහාසික ජයග්‍රහණ: සුපිරි තරු දෙකකට වීසා නෑ!

දූෂණ චෝදනා සහ දේශපාලනය මැද ලෝක කුසලාන වීසා අර්බුදයක්!

The Leader Desk4 months ago
පළමු තරගයේදීම රතු කාඩ්පත් 3ක්: 2026 ලෝක කුසලානයේ විනිසුරුවන් ‘සැර පාටයි’!
ක්‍රීඩා

පළමු තරගයේදීම රතු කාඩ්පත් 3ක්: 2026 ලෝක කුසලානයේ විනිසුරුවන් ‘සැර පාටයි’!

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් මෙක්සිකෝව හා දකුණු අප්‍රිකාව අතර බ්‍රහස්පතින්දා පැවති තරගයේදී රතු කාඩ්පත් තුනක් නිකුත් කෙරුණා.

The Leader Desk4 months ago
ලෝකය කැලැඹී තිබියදී ලෝක කුසලාන තරගාවලියක් ඇරඹේ
ක්‍රීඩා

ලෝකය කැලැඹී තිබියදී ලෝක කුසලාන තරගාවලියක් ඇරඹේ

තරග ප්‍රවේශ පත්‍රවල අධික මිල ගණන් සහ ක්‍රීඩා ලෝලීන්ට, ඉහළම තරග විනිසුරුවරයෙකුට හා කණ්ඩායම් නිලධාරීන්ට අමෙරිකාව ට ඇතුළු වීම තහනම් කළ දරුණු ආගමන ප්‍රතිපත්ති පිළිබඳව වැඩි වෙමින් තිබෙන කෝපය අභිභවා පෘථිවියේ මහා පාපන්දු මංගල්‍යයේ ආකර්ෂණය නැගී සිටිනු ඇති බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට තිබෙන විශ්වාසයෙන් යුතුව 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද මධ්‍යම රාත්‍රියේ (ශ්‍රී ලංකා වේලාවෙන් හෙට, ජූනි 12 පෙරවරු 12.30) ආරම්භ වනවා.

The Leader Desk4 months ago
2026 ලෝක කුසලාන පාපන්දු තරග සටහන
ක්‍රීඩා

2026 ලෝක කුසලාන පාපන්දු තරග සටහන

(ශ්‍රී ලංකා වේලාවෙන්)

The Leader Desk4 months ago
එංගලන්ත පාපන්දු කණ්ඩායම එන්නට පෙර කැන්සාස් නුවර ලේ වැගිරෙයි: නව දෙනෙකුට වෙඩි ප්‍රහාර!
ක්‍රීඩා

එංගලන්ත පාපන්දු කණ්ඩායම එන්නට පෙර කැන්සාස් නුවර ලේ වැගිරෙයි: නව දෙනෙකුට වෙඩි ප්‍රහාර!

අමෙරිකාවේ මිසුරී ප්‍රාන්තයේ කැන්සාස් නගරයේ තිබෙන එංගලන්ත පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන කඳවුරේ සිට මිනිත්තු කිහිපයක දුරින් ඇතිවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් නව දෙනෙක් තුවාල ලැබුවා.

The Leader Desk4 months ago
ලෝක කුසලාන සමාරම්භයට පෙර මෙක්සිකෝවේ උණුසුම් තත්ත්වයක්: ගුරු විරෝධතාවලින් ක්‍රීඩක ප්‍රතිමාත් බිමට!
ක්‍රීඩා

ලෝක කුසලාන සමාරම්භයට පෙර මෙක්සිකෝවේ උණුසුම් තත්ත්වයක්: ගුරු විරෝධතාවලින් ක්‍රීඩක ප්‍රතිමාත් බිමට!

වැටුප් වැඩි කරන ලෙසට කරන ඉල්ලීම් ඉටු නොකළහොත් ලෝක කුසලාන පාපන්දු තරග කඩාකප්පල් කරන බවට තර්ජනය කරමින් හා නගරයේ තිබෙන ලෝක කුසලාන ක්‍රීඩකයින්ගේ ප්‍රතිමාවන් පෙරළා දමමින් ගුරුවරුන් ගෙන යන විරෝධතා හේතුවෙන් මෙක්සිකෝ නගරයේ හෙට පැවැත්වෙන ලෝක කුසලාන සමාරම්භක තරගය හමුවේ හටගෙන තිබෙන්නේ ඉතාමත් උණුසුම්කාරී තත්ත්වයක්.

The Leader Desk4 months ago
අමෙරිකානු වීසා ප්‍රශ්න මැද ඉරාන ලෝක කුසලාන පාපන්දු පිල මෙක්සිකෝවට ගොඩ බසී
ක්‍රීඩා

අමෙරිකානු වීසා ප්‍රශ්න මැද ඉරාන ලෝක කුසලාන පාපන්දු පිල මෙක්සිකෝවට ගොඩ බසී

ඉරානය සමග යුද වැදී සිටින 2026 ලෝක කුසලාන පාපන්දු සත්කාරක රටක් වන අමෙරිකාව සමග තිබෙන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න හා ඉරාන නියෝජිත පිරිසේ සාමාජිකයින් කිහිප දෙනෙකුට වීසා ලබා නොදීම මධ්‍යයේ ඉරාන පාපන්දු කණ්ඩායම මෙක්සිකෝවේ ටියවානා නගරයට ඊයේ ගොඩබැස්සා.

The Leader Desk4 months ago
15 හැවිරිදි සූර්යවන්ශි සමග මව්පියන් විදෙස් සංචාරයේ: වියදම් ඉන්දියා ක්‍රිකට් මණ්ඩලයෙන්
ක්‍රීඩා

15 හැවිරිදි සූර්යවන්ශි සමග මව්පියන් විදෙස් සංචාරයේ: වියදම් ඉන්දියා ක්‍රිකට් මණ්ඩලයෙන්

ඉන්දියා ජාතික ක්‍රිකට් සංචිතයට ප්‍රථම වතාවට නම් කර තිබෙන 15 හැවිරිදි ආක්‍රමණශීලී පිතිකරු වයිභාව් සූර්යවන්ශිගේ ඉන්දියා කණ්ඩායමේ විදෙස් සංචාරවලදී ඔහු සමග මව්පියන්ට ද ගමන් කළ හැකි බව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ප්‍රකාශ කර තිබෙනවා.

The Leader Desk4 months ago
සෑම පාපන්දු ලීගයකටම රුපියල් මිලියනයක් සහ කාර්යාලයක්
ක්‍රීඩා

සෑම පාපන්දු ලීගයකටම රුපියල් මිලියනයක් සහ කාර්යාලයක්

පාපන්දු ලීගයේ ක්‍රීඩා කිරීම සෑම ක්‍රීඩා සමාජයකට ම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තරග සහභාගිත්වයේ වියදම් වෙනුවෙන් ලීගයකට රුපියල් මිලියනයක් බැගින් ලබා දීමට තීරණය කර තිබෙනවා.

The Leader Desk4 months ago
ලෝක කුසලාන පිටියේ ඩ්‍රෝන සෙල්ලම් බෑ: ඇමරිකාවෙන් දැඩි තහනමක්!
ක්‍රීඩා

ලෝක කුසලාන පිටියේ ඩ්‍රෝන සෙල්ලම් බෑ: ඇමරිකාවෙන් දැඩි තහනමක්!

අමෙරිකාවේ ලෝක කුසලාන පාපන්දු තරග හා ඊට සම්බන්ධ ක්‍රීඩා ලෝලී ඉසව් පැවැත්වෙන ස්ථානවලට ඉහළින් ඩ්‍රෝන යානා යැවීම තහනම් කරන බව අමෙරිකානු ෆෙඩරල් ගුවන්යානා හැසිරවීමේ පරිපාලනය (FAA) ප්‍රකාශ කරනවා. ඔවුන් මේ පියවර ගෙන තිබෙන්නේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට බව සඳහන්.

The Leader Desk4 months ago
බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව බිඳ දැමුවොත් ඩොලර් මිලියන 10ක ත්‍යාගයක්
ක්‍රීඩා

බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව බිඳ දැමුවොත් ඩොලර් මිලියන 10ක ත්‍යාගයක්

ලබන වසරේදී දෙවැනි වරටත් පැවැත්වෙන Enhanced Games තහනම් ශරීර උත්තේජන-හිතවාදී ක්‍රීඩා උළෙලේදී යුසේන් බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව බිඳ දමන

The Leader Desk4 months ago
ලෝක කුසලාන ක්‍රීඩාංගණ සහ පාප්තුමා ඉලක්ක කර ISIS ත්‍රස්ත තර්ජනයක් !
ක්‍රීඩා

ලෝක කුසලාන ක්‍රීඩාංගණ සහ පාප්තුමා ඉලක්ක කර ISIS ත්‍රස්ත තර්ජනයක් !

ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන අමෙරිකානු ක්‍රීඩාංගණවලට පහර දෙන ලෙසට හා අමෙරිකානු ජාතිකයෙකු වන පාප් වහන්සේ ඉලක්ක කර ගන්නා ලෙසට සිය අන්තවාදීන්ට දන්වමින් ISIS ත්‍රස්තවාදීන් බිය උපදවන තර්ජනයක් නිකුත් කර තිබෙනවා.

The Leader Desk4 months ago
ඩොලර් මිලියන 2.5ක් වටිනා හොර පාපන්දු භාණ්ඩ ටොරොන්ටෝ පොලිස් අත්අඩංගුවට
ක්‍රීඩා

ඩොලර් මිලියන 2.5ක් වටිනා හොර පාපන්දු භාණ්ඩ ටොරොන්ටෝ පොලිස් අත්අඩංගුවට

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට තව දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී නිවේදනයක් නිකුත් කරන ටොරොන්ටෝ පොලිසිය, ඔවුන් කැනේඩියානු ඉතිහාසයේ විශාලතම ව්‍යාජ පාපන්දු කමිස තොගය අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කරනවා.

The Leader Desk4 months ago